දොයි මතයි..සැක්..ක්ලාස් යන්න එපැයි..උදේ 3ට
විතර නැගිට්ටුනා මොකෝ මන්දා..නින්ද යන්නෙත් නෑ..වෙනදට නම් එහෙම වුනාම ගිහින්
කාර්ටූන් බලනවා..මෙදා ඔලුව රිදීගෙන ආව නිසා ඒකත් බෑ.. ඒ අස්සෙ මතක් වෙනවා හෙට අර
සාදිරිසා Camp යනවනේ..Cadet Camp..බනීද දන්නෑ..ඉන්න
ඉහළම නිලයේ එක්කෙනෙක්නෙ.(අපි වගේයැ).. දැන්
ඉතින් දවස් 10ක්ම පාළුවෙන් තමයි ඉන්න වෙන්නෙ..සද්දෙ දාන්න,බනින්න,සැර කරන්න,රංඩු වෙන්න, ඒවත් නෑ.. මගේ Birth Day එකටවත් මෙයා නෑ.. L එයා නම් කියන්නෙ Birth Day එක කියන්නෙ තවත් එත දවසක් විතරයි කියලා.ඇත්ත..ඒත් ඉතින් ඔයා තවත් එක්කෙනෙක් නෙවෙයිනෙ..ඒකනේ ප්‍රශ්නෙ.
ඔන්න ඉතින් හෙට ඉදන් මට තරහා යයි තවත් වැඩිපුර..පාළුවයි,දුකයි අනිත් මිනිස්සු පිටින් තමයි යන්නෙ මට කොරන්න දෙයක් නෑ.. එතකොට එයාටයි ශම්මිටයි හම්බවෙන Advantages & Disadvantages ගැනයි Rules & Regulation (මේක සාදිරිස්ට පමණයි) ගැනයි කියන්නෙ මේ..
ඉතින් දවස් 10ක්ම පාළුවෙන් තමයි ඉන්න වෙන්නෙ..සද්දෙ දාන්න,බනින්න,සැර කරන්න,රංඩු වෙන්න, ඒවත් නෑ.. මගේ Birth Day එකටවත් මෙයා නෑ.. L එයා නම් කියන්නෙ Birth Day එක කියන්නෙ තවත් එත දවසක් විතරයි කියලා.ඇත්ත..ඒත් ඉතින් ඔයා තවත් එක්කෙනෙක් නෙවෙයිනෙ..ඒකනේ ප්‍රශ්නෙ.
ඔන්න ඉතින් හෙට ඉදන් මට තරහා යයි තවත් වැඩිපුර..පාළුවයි,දුකයි අනිත් මිනිස්සු පිටින් තමයි යන්නෙ මට කොරන්න දෙයක් නෑ.. එතකොට එයාටයි ශම්මිටයි හම්බවෙන Advantages & Disadvantages ගැනයි Rules & Regulation (මේක සාදිරිස්ට පමණයි) ගැනයි කියන්නෙ මේ..
Advantages ඔෆ් සාදිරිසා
1.මම නෑ
2.සාදිරිසට කන්න, ක්ලාස් යන්න, දොයියන්න
ඕව්වා කියන්නෙ නෑ
කවුරුත් මේ ටිකේම
කවුරුත් මේ ටිකේම
3.කොයි ඉන්නෙ අහන්නෙ නෑ
4.මොකද කරන්නෙ අහන්නෙ නෑ
5.තාම ඕක ඉවර නැද්ද කියන්න කෙනෙක් නෑ
6.වැඩක් කරනකම් වැඩේ කඩාකප්පල් කර කර
නිදියන්නෙත් නැතුව
ඇණයක් වෙවී කියව කියව ඉන්න කෙනෙක් නෑ.
ඇණයක් වෙවී කියව කියව ඉන්න කෙනෙක් නෑ.
7.ගිහිල්ලා නිදියන්න,කන්න කියලා බැනලා සැර
දාලා කවන්න, නිදි
කරන්න ඕන නෑ කාවවත්.
කරන්න ඕන නෑ කාවවත්.
8.වැඩක් කර කර ඉන්න වෙලාවට ඇවිල්ලා වෙන වෙන
මැන්ටල්
කතා අහන්නෙත් නෑ කවුරුත්
කතා අහන්නෙත් නෑ කවුරුත්
Advantages ඔෆ් ශම්මියා
1.කන්න ඕන නෑ,සද්දෙ දාන්න කවුරුත් නෑනේ
2.නිදියන වෙලාවක් එනකම් නැගිටලා සෙල්ලම් කාර් ටිකයි ටෙඩියෝ
ටිකයි එක්ක සෙල්ලම් කරනවා
3.සමහර අය ෆිල්ම් බලලා ඉවර වෙනකම් නිදිමරාගෙන කම්මැලි
කමේ බැන බැන ඉන්න ඕන නෑ..
2.නිදියන වෙලාවක් එනකම් නැගිටලා සෙල්ලම් කාර් ටිකයි ටෙඩියෝ
ටිකයි එක්ක සෙල්ලම් කරනවා
3.සමහර අය ෆිල්ම් බලලා ඉවර වෙනකම් නිදිමරාගෙන කම්මැලි
කමේ බැන බැන ඉන්න ඕන නෑ..
Disadvantages ඔෆ් සාදිරිස්
1.ඔබගේ ඊ-තැපැල,දුරකතනය,ෆේස්බුක් ගිණුමෙහි
ඇති මැසේජ්
ඔප්ෂන් එක ඕවර් ලෝඩ් වී තිබුණොත් මම වගකියන්නෙ නැත :D
ඔප්ෂන් එක ඕවර් ලෝඩ් වී තිබුණොත් මම වගකියන්නෙ නැත :D
Disadvantages ඔෆ් ශම්මි
1.පාළුයි L
2. පාළුයි L
3. පාළුයි L
4. පාළුයි L
5. පාළුයි L
Rules & Regulation ෆෝ මිස්ට
සාදිරිස්
1.ගෑල්ලමයි දිහා බැලීම සපුරා තහනම්.
2.ගෑල්ලමෙක් ඔයා දිහා බැලුවොත් ඔයා ඔරවන්න
ඕන.
3.ගෑල්ලමයි එක්ක කතා කරන්න බෑ.
4.ඔය එක එක අමුතු අමුතු අය ඉන්නවනේ.එහෙම
කවුරු හරි
මොනවා හරි ඇහුවොත් වහාම කිව යුතුයි නිශ්චල දේපල අයිතිය
ශම්මි සතුයි, බැල්ම දැමීමෙන් වළකින්න පසුවට කණගාටු වීමට විය
හැකියි කියලා..
මොනවා හරි ඇහුවොත් වහාම කිව යුතුයි නිශ්චල දේපල අයිතිය
ශම්මි සතුයි, බැල්ම දැමීමෙන් වළකින්න පසුවට කණගාටු වීමට විය
හැකියි කියලා..
5.ෆෝන් නම්බරස් නම් දෙන්නම බෑ..අම්මා තාත්තා
කිව්වා කිව්වත්..
මලන් කනවා දුන්නොත් හරි දුන්නු එව්වා ගත්තොත් හරි..
6.වලි දාගැනීමෙන් වලකින්න, තියන වලි ඉවර කරන්න..
මලන් කනවා දුන්නොත් හරි දුන්නු එව්වා ගත්තොත් හරි..
6.වලි දාගැනීමෙන් වලකින්න, තියන වලි ඉවර කරන්න..
7.අවසන් වශයෙන් තරයේ මතක තියා ගත යුතුයි
ශම්මි
ඉන්නවා,වෙන්න අයිතිකාරි,සින්නක්කර උරුමක්කාරි, නොහොත්
වයිෆ්.. ඒ නිසා සියළුම ගෑල්ලමයි තරයේ හෙළා දැක යුතුයි..
ඉන්නවා,වෙන්න අයිතිකාරි,සින්නක්කර උරුමක්කාරි, නොහොත්
වයිෆ්.. ඒ නිසා සියළුම ගෑල්ලමයි තරයේ හෙළා දැක යුතුයි..
අපිත් කියන්නේ පරිස්සමෙන් ගිහින් එන්ට එහෙනම්... බලන්ටකෝ ශම්මියගේ තියෙන නපුරුකම...
ReplyDeleteනපුරු වෙන්න වෙනවා තමන්ට තියන වටිනම දේවල් පරිස්සම් කරගන්න..
Deleteඅප්පොච්චියේ !!!! තිතක්
ReplyDeleteහෑ..... මුකෝ ඈ ඒ.. :ඔ :ඔ
Deleteහි හි! ඇත්තටම ඔය වගේ වෙලාවක නම් මමත් ඔය වගේමයි! කොහොමත් පොඩ්ඩක් ඇත්තන් තරහ යන මම ඔය වගේ වෙලාවට සෑහෙන්න දරුණුයි! :D
ReplyDeleteමමත්... අපේ එව්වා අපි පරිස්සම් කරගන්න එපැයි නෙහ්.. සද්දෙ දාලා බැරිම වුනොත් තර්ජනයි කරලා හරි.. ;)
Deleteහී හී.... ඔහොම නැතුව බෑ නගෝ ඔය කට්ටිය පරිස්සම් කරන්න. මට නම් ඔය මදි.
ReplyDeleteනෑ නෑ.... තව තියනෝ.... ප්‍රසිද්දිය දාන්න බෑනේ...අන්තිමට බ්ලොග් එකට එන පිරිමි පාර්ශවය සාදිරිසා එක්ක එකතු වෙලා මට නඩු දායි..මානව හිමිකම් උල්ලංඝනය කියලා... හැබැයි ඉතින් සින්නක්කර දේපල මගේ.. හිකිස්..
Deleteඅනේ පව් සාදිරිසා :)
ReplyDeleteමමනෙ පව්... :D
Deleteඅම්මතසිලි... හෑ...
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
බ්ලොගයේ පෙනුම ලස්සනයි.. පාට සුට්ටක් එහෙ මෙහෙ කරලා බැලුව නම්..
ReplyDeleteඒකත් ජයසිරි මංගලම්...
ReplyDeleteසැක්...ඒකනේ කැතම වැඩේ...
ReplyDeleteඅාදෙර් වැඩි උනාම ඔෙහාම තමා
ReplyDeleteඅලේ.... මඩවතිත් ඇවිත්.. සතුටුයි... ඒකනේ.. ආදරේටනේ නේද හැමදේම <3
Deleteමේ කියලා තියෙන විදිහට නම් සාදිරිස් නාකි ආච්චි කෙනෙක් දිහාවත් හැරිලා බලන එකක් නෑ ;)
ReplyDeleteඅනික කැම්ප් ගියාට පස්සේ ඒ මනුස්සයට කෙල්ලෝ දිහා බලනවට වඩා වෙන වැඩ ඇති :)
ඒක නිසා බිය නොවන්න.
ඌත් ඔයාට ආදරෙයි කියලා ඔයා දන්නවා නේ :)
ඌත් ඔයාට ආදරෙයි කියලා ඔයා දන්නවා නේ :)
Deleteමේ ටිකට මම ආසයි... ටැන්කූ..... අන්න එහෙමයි.. ආච්චි කෙනකේ දිහාවත් බලන්න බෑ ආයේ... මේ හූනා.. :D
බ්ලොගයත් වෙනස්..බට්,,සාදිරිස් කියන නම..
ReplyDeleteසාදිරිස්.. දැන් පර්මනට් වෙලා... ඒක වෙනස් වෙන්නෙ නෑ අක්කෝ.. බ්ලොග් එකෙත් ඔන්න පරණ විදියටම දැන්මා..මට අරකට ඔලුව රිදෙනවා පණ්ඩිතකමට දාගත්තට..
Deleteමම අදමයි මෙතෙන්ට ආවේ.කාන්තා සිත පිළිබඳ හොඳ අදහසක් මේ පෝස්ට් එකෙන් ඉගනගත්තා.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
තැන්කූ.... මතක ඇතුව ආයෙත් එන්න..සාදරයෙන් පිළිගන්නවා..
Deleteඅනිවාර්යයෙන්ම මම එන්නම්..
ජය වේවා!!
හත් ඉලව්වට ගහපු තනි කළු ආසියයි කිවලු :O
ReplyDeleteමිනිහෙක් වෙන එකෙක් දිහා බලයි යෑ ඔහොම කිවම , මගේ අම්මියෝ..
ඒකනේ මටත් වෙන්න ඕන.. එහෙනම් මම දිනුම්.. :D <3
Deleteහැබැයි දිට්ට ධම්ම වේදනීය කරුමේ පඩිසන් දීලා මෙන්න :D
ReplyDeleteබ්ලොග් එක කෙල වෙලා.. :D
සැක්... තියන නපුරුකම.. මම ආයේ හදාගත්තා..
Deleteභයානකයි...කෑරයි...කුරුලුයි...පව් අහිංසකයා...
ReplyDeleteඅප්පෝ.....ඔව්.. හරි අහිංසකයි එයා..(මොකට කියනවද) ඔන්න මම නම් අහිංසකයි :D
DeleteShoi akki oyage blog eka........ man 2nd time me oyage blog ekata ena, i've also bookmarked your blog,, grate job akka keep it up... !
ReplyDeleteආව්ව්ව්ව්ව්... තැන්කූ.... ආයෙත් එන්න ඕනේ මතක ඇතුව... සාදරයෙන් පිළිගන්නවා ඔයාව..!!
Deleteඅර සයිඩ් එකේ දිලිහෙන්නේ මොකාද??????????
ReplyDeleteසාදිරිස්ද??????
ඈහ්.... :/ ඒ ඒන්ජල් කෙනෙක් අනේ...
Deleteමේකේ පාට වෙනස් වුණා නේද? මම ඒත් ඒක ලස්සණයි කියන්න හිටියේ... කියන්නත් කලින් ඒක අයින් කරලා පරණ ඇඳුමම අන්දලා...
ReplyDeleteඔව් අනේ..පාට වෙනස් කරා...ඒක ලස්සන වුනාට පොඩි පොඩි අවුල් ගොඩක් තිබ්බා.. නිකන් ලේ පිච්චෙනවා විතරයි.. :/
Deleteහපුච්චේ අපේ මායියටනම් මේ පොස්ටුව බලන්න දෙන්න හොඳ නැහැ ඉතිරිවෙලා තියෙන කෙස් ගස් ටිකත් ගලවල දාවී මගේ. ඉරිසියාවට ලියවුනු පොස්ටුවක් වගෙයි.
ReplyDeleteහිකිස්...ඔව් අනේ.... පෝස්ට් එකේ නමත් ඒකමනේ..පැහැදිලි ඉරිසියාව.. ආආආආ... එයාව මම දන්නෙ නෑනෙ..නැත්තන් මං පෙන්නනවා මේක.. ;)
ReplyDelete