Monday, December 31, 2012

පුළුවන්නම් මගේ මතකේ නුඹේ හිතේ ලියාගන්න



ඔරුවකට බර වෙලා දිගින් දිගට පැඳ යද්දි
මට දැනුනා ජීවිතය මගේ ළඟ නුඹ ඉද්දි
සතුට මගෙ සැනසීම නුඹෙ තුරුලෙ නැළවෙද්දි
නොදැනුනා නොවේ මට හිමින් ඇස් පියවෙද්දි

Wednesday, December 26, 2012

දඟකාර හිත් පොඩිය මඟ බලන් නුඹ එන්න



වැසිදාක කළුවර අහස දිහා බලන්,හයියෙන්ම මහ සද්දෙට වහිනකොට,විදුලි කොටද්දි බය වුනාම,ගොරවන සද්දෙට බය උනාම..

Friday, December 21, 2012

රී මික්ස් පෝස්ට් එකක්

අපිට නම් ඔය ලෝක විනාස අදාල නෑ,ඕනි දෙයක් හැමෝටම අසිරිමත් ලෝක විනාශයක් වේවා!! 



මිහිදන් කරන්නට සිතයි
මා සන්තකයේ ඇති සැමදෙයක්ම

Saturday, December 15, 2012

ලෝක විනාසෙට යද්දි අරන් යන එව්වා



හැමෝම ලෝක විනාසෙ ගැන කතා කරන නිසා මමත් කතා කරන්න හිතුවා.. :D දැන් ඕක වෙනවද? නැද්ද? අනේ මට මුකෝ වුනත් නැතත්.

Thursday, December 13, 2012

සටහන් කරගත්තේ නුඹේ රුව




හසුකරගන්නට නුඹේ රෑපය
මගේ කැමරා කාචයට..

Tuesday, December 11, 2012

රාවණා!!




නොදැක්කාට රාවණා..
එකී මෙකී විශිෂ්ඨයා...

Monday, December 10, 2012

ආයෙත් ආවා ... තෑගිත් අරගෙන..

කාලෙකට පස්සෙ ආයෙමත් ආවා.. කට්ටියටම නත්තලට මගෙන් පුංචි තෑග්ගක් දෙන්න යන්නෙ..දකින්න ඇතිනෙ ශම්මියගෙ බ්ලොග් එකේ ඔයාලට තෑග්ගකුත් දීලා,නත්තල් ගහකුත් හදලා තියන හැටි..ඊතින් ඔයාලටත් පුළුවන් ඒ වගේ එකක් බ්ලොග් එකට දාගන්න..වැඩිය කියන්න ඕන නෑ..මේක බලලම ඉන්නකෝ.

Sunday, December 2, 2012

හිතෙන දේ කියන්න?..



හිතේ තියන දෙයක් වචන ටිකකට ගැටගහලා කියාගන්න බැරි නම් අපේ හිත් දුර්වලයි කියලා තමයි කියන්න වෙන්නෙ.ඒකටත් ලොකු ධෛර්යක් ඕන..හැමදේම හිතට ආව පළියට කියන්න බෑ වගේම තමයි..හැමදේම කියාගන්නත් බෑ.. දාහක් දේවල් හිත ඇතුලෙ ගොඩ ගහන් හිටියට වැඩක් නෑ කියන් බැරිනම්..