ඔව් ඉතින්?
ඉතින් අහන්නේ, එක විනාඩියක් කට පියාගෙන ඉන්නවා
හරි වැඩක්නේ, ඇයි කතා කරනවට අාණ්ඩුවෙන් බදු අය කරනවද?
එහෙම කරානම් එහෙම ඔයා කියවන තරමට අපි පාරට වැටිලා නවතින්නේ, බඳු ගෙවලම
ක්‍රිස්ටෝපර් කොලොම්බස් කසාද බැදලා තිබ්බානම් ඇයි යන්නෙ? කොහෙද යන්නේ? මොකේද යන්නෙ? කාත් එක්කද? කවද්ද එන්නෙ? වගේ ප්‍රශ්ණ ගොඩකට උත්තර දීලම ලෝකෙ වටේ යන්නෙ නැතිවෙිව,