අද හිතුනා ටිකක් වෙනස්ම විදියෙ වැඩක් කරන්න,, මම දන්නෑ කලින් කවුරු හරි මේ වගේ පෝස්ට් එකක් දාලා තියනවද කියලා,, ම්ම්,, මේක ටිකක් අත්හදා බැලීමක් වගේ,, මට ඔයාලයි අදහස් ඕනේ,,කතාවේ වගේම, ඒක කියලා තියන විදිය ගැනත්,,
අත්හදාබැලීමක් කරන්නේ අයි?? මේකයි..ගොඩක් අය අකමැතීනේ ඉතිහාසයට, (මමත්) ඒ නිසා මට හිතෙනවා ඉතිහාසය නැතිනම් නොදන්නා ඉතිහාසය කියන එක රෑප මගින් පෙන්නුවොත් කියවන කෙනාට පහසුවක් වගේම රසාත්මක වෙයි කියලා,, ඉතින් මේ පහත තියෙන්නේ නිකම් කතාවක්,මට හිතුනා ලීවා,, කිසිම ආදාලත්වයක් නෑ,, ඒක නිරෑපනය කරලා තියන විදියට ඉතිහාස කතා ටිකක් ලිව්වොත් හොදද කියලා බලන්න,, හැබැයි මම ලීවොත් රාවණ ඉතිහාසය විතරයි ඇ,, ;)

වසර ගණනකට පසුව,,,
හලීම ලස්සනයි හලේ....හලීම ලස්සනයි!
ReplyDeleteඅම්මපා කියන්න,, O.o ඇත්තටම කිවේ..
Deleteඅම්මපා!
Delete:D හික්ස්,, තැන්කූ,,
Deleteහලීම සෝයි හලේ... හලීම සෝයි
ReplyDelete^_^
සිලාවටමද කීවේ සමියෝ..... ^_^
Delete^_^
ReplyDeleteමෙන්න මෙයත් ඇවිත් .. :D
Deleteඒ මරු ඈ.. මම දන්න තරමින් කවුරුත් මෙහෙම කතාවක් දැම්මේ නෑ.. අදහස නියමයි..
ReplyDeleteඒත් දෙයක් කියන්නම්.. මේක කිවුවට ටිකක් කරද්දී අමාරු වෙන බව දන්නවා.. පින්තූර ගනිද්දී එක වගේ ඩිසයින් එකේ ඒවම ගත්තනම් තවත් ලස්සනයි කියලා හිතුනා.. තව එකක් කරනවනම් ඒකත් ටික්ක් හිතන්න හොදේ..
අලේ......තැන්කූ,,,
Deleteම්ම්ම්,, ඔව් අයියා,,මමත් ඒක හිතුවා,, එතකොට කියවද්දි වුනත් ලේසියි, අනික ලස්සනයි,, ඒත් බැරිවුනා හොයාගන්න,, බලමුකෝ,, ඊළගසැරේ පොටෝසොප් ඉගෙන ගෙනවත් හදනවා ටිකක් ලස්සනට... හිහි..
:D :D වෙඩිම දවසෙ පින්තූරෙ ලස්සන..
ReplyDeleteකතාව ලස්සනයි.. ඒ වගේම ගොඩක් මහන්සිවෙලා.. :)
ඔව්නි,, මාත් ඒ පිංතූරෙට තමයි වැඩියම ආස,,
Deleteස්තූතියි නන්ඳු..!!
කතාව හොඳයි... රූප විදිහට තිබ්බ නිසා මමත් කියෙව්වා.. මොකද මම මේ ජාතියේ කතා කියවන කෙනෙක් නෙමෙයි..
ReplyDeleteතෝරාගෙන තියෙන පින්තූරත් නියමයි.. හැඟීම් හොඳට නිරූපණය වෙන ඒවා අරගෙන තියෙනවා.. "එහෙම කියන්න එපැයි අනේ කෑ ගහන්නෙ නැතුව" දැක්ක ගමන් මට හිනා ගියා..
ඔන්න අඩුපාඩුත් කියනවා..
සමහර පින්තූරවල පසුබිම හින්දා අකුරු පේන්නෙ නෑ..
අනික පින්තූරු ලොකු වැඩි නිසා වගේ .gif දාලා තියෙන හින්දා කනෙක්ෂන් එක බඩගානවා නම් ලෝඩ් නොවී තියෙන්න පුළුවන්.. අනික් පිටුව ලෝඩ් වෙද්දි මෙගා බයිට් තරමක් යනවා.. ඒක ඉතින් සමහර අයට ප්‍රශ්නයක් වේවි.. ඒක නිසා පින්තූර කුඩා කළා නම් හොඳයි කියලා හිතෙනවා.. (මට හිතෙන දේ හොඳද?)
මම නම් සාමාන්‍යයෙන් පින්තූර දාද්දි කොලිටි හා සයිස් අඩු කරලයි දාන්නෙ..
අලුත් විදියේ දෙයක් කළාට ප්‍රණාමය.. අඩුපාඩු කිව්වට "මොකක්?? කෝමද එහෙම වෙන්නෙ??" වෙයිද මන්දා?
ස්තූතියි කිව්වා මුලින්ම...
Deleteඅඩුපාඩු කියන එක ප්‍රශ්නයක් නැහැනේ,, මටත් ඕක හිතුනා,, ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ සමහර පින්තූර ගොඩාක්ම පොඩී, ඒ නිසා ඕක්කම එකම ප්‍රමාණෙකට ගන්න මම හැදුවේ,,නැතිනම් අකුරු පෙන්නෙ නෑ,,
හිහි,,අඩුපාඩු කියන ඒවා දරාගන්න බැරිනම් පෝස්ට් දානේනෙ නෑ යාළු,,, ඒ නිසා එහෙම වෙන්නෙ නෑ,,
patta patta eth podi aulak ara monada karana pic ekkak thibba api wage podi aya ewa beluwama narak wenawa (boruwata hode)
ReplyDeleteඅනේ බොලාගේ පොඩි,, මම කියන්නෑ,, :P
Deleteශා මරු කථාව ආ...
ReplyDeleteහිහිහි,, ටන්කූ වේවා..!!
Deleteහී... අයියෝ
ReplyDeleteඕක වෙන්නැති ඇත්තම කතාව නෙහ්...
;)
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
සමහර ඒවා ඇත්ත ;)
Deleteඔක්කම නෙවෙයි,, හිහි
හයිචෝව් ඕකේ 21ට එනකම් මගේ කතාවමද මම ඉතුවා..එත් හයිචෝ කියන්නෙ ඊට පස්සෙ එයා ගියානේ එහෙනම් k කියල
ReplyDeleteගියේ නෑ බොලව්,, එයා මැරිලා,, වයසට ගිහිල්ලා... හයියෝ මේ ළමයා නම්..
Deleteහරි ලස්සනයි අනේ ..අන්තිමට වයිෆ් දාලා ගිහින්ද මැරිලද ? පව් ඈ ...
ReplyDeleteමැරිලා මැරිලා.... පව් නේන්නම්..
Deleteලස්සන කතාව වැඩේ නිටමයි ශම්මියෝ :)
ReplyDeleteතැන්කූ අක්කෝ...!! :)
DeleteAdo dekkamai mehema story ekak..uba ela porak macho..jaya sri ubata..
ReplyDeleteතැන්කූ තැන්කූ,, ම්ම්ම්,, මම නම් පොරක් නෙවෙයි ඇ හැබැයි,, මුකෝ කියනවනම් මම ගෑණු ළමෙක්නේ.. :D
Deleteහා හා මරු ආහ් :D
ReplyDeleteඑක වගේ පින්තූර ගන්නවට වඩා එක එක තැන්වලින් ගැලපෙන පින්තූර ගත්ත නිසයි මේක මටනම් ලස්සන
අන්තිමට දාල තියෙන පින්තූරෙ තියෙන ෆිල්ම් එකත් මම බැලුවා ඒකෙ කතාවත් මතක් වුනා..
ම්ම්ම්,, ඔව් එහෙම වෙන්නත් පුළුවන්,, අපි බලමුකෝ,, හැමෝගෙම අදහස් ඕනා,,, :) හිහි තැන්කූ
Deleteඅඩේ මරු ඈ...
ReplyDeleteකරනකොට තමා ටිකක් අමාරුවෙන්නේ...
ඒත් අමාරුවෙං හරි කරමු ඈ...
සිරා..
ජයවේවා!!!!!!!!!!!
(මැටි අලේ, මැටි පූසා, මැටි ගෙම්බා, මැට්ටා, මැටි බෝලේ.. මෙවැනි වචන ලංකාව තුළ තහනම් කළ යුතුයි... මෝඩ කෙල්ලංට මේ වචන ඇර වෙන වචන නැද්ද මංදා..)
ඔව්නේ අලේ,, කෝමහරි කරමුකෝ,, කාට හරි ප්‍රයෝජනයක් වෙයිනේ...හැබැයි මහන්සි වෙන්න වෙනෝ අප්පා.. ටැන්කූ ටැන්කූ අයියණ්ඩියා
Deleteබූරු අලියා, ගොන් තඩියා, තලගොයි පැටියා වගේ ඒවා කීවාට කමක් නැතිද ඒනම්?? O.o
සිරාවටම කියනවනම් ශම්මි නංගියෝ...
ReplyDeleteමේක පට්ටයි ඕයි!!!!! මැක්සා....
ඒ තව එකක් දානවකෝ!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
:O මෙන්න මේකා මට නංගි කියලා... හෑ,,මාලයි,,
Deleteතව පොතෝ කෑලි වගයක් තියනෝ...දාන්නම්කෝ... තව මෙයින් එකක් දාලා ඊට පස්සේ ඉතිහාස කතා ටිකක් දාන්න ට්‍රයි කරනෝ.. තැන්කූ රජා....
අපූරුයි ශම්මි ! සමහරක්වට හොඳට හිනාත් ගියා.
ReplyDeleteඅඩුපාඩු කියල මට හිතුනු දේවල් කලින්ම දිනේෂුයි හරීයි කියල තියෙනව. ඒත් කතාව රස විඳින්න බැරිකමක් නෑ ඒව තිබුනට. අර අන්තිමට දාලා තියෙන්නෙ ‘අප්‘ ෆිල්ම් එකේ ඉමේඡ් එකක් නේද? ඔය ෆිල්ම් එක මම ඒ දවස්වල බලල ඩිස්ක් එකක රයිට් කරලත් තිබ්බා. ආයෙ DVD එක හොයන් බලන්න ඕන කියල හිතුන.
අනේ දන්නෙ නෑ DDT ඒක අප් ෆිලුම් එකේ එකක්ද ඇ?? සිලාවටම දන්නෑ,,මාත් බලන්න ඕනි.. ම්ම් ඔව්,, පොටෝසොප් ඉගෙන ගන්න වෙන හැඩයි ...
Deleteස්තූතියි!!
නියම වැඩක් නේ. u mad කියල වටේ දුවන පින්තුරේට නම් හිනා ගියා හයියෙන්ම. ගෙදර අය හිතුවද දන්නේ නෑ මට පිස්සු කියල තනියම හිනා වෙන්නේ :D
ReplyDeleteවෙනස් නිර්මාණයක්...
හකස්,,, හොරෙන් බලන්න අනේ,, නැතිනම් මටත් ගුටිකන්න වෙනෝ... තැන්කූ චන්දන අයියා...
Deleteශම්මි = ශාලු
ReplyDeleteරන්සක = ???? කෝ මේකා ?
අහුවෙනෝකෝ ඇ ,,, බොලා ගුටිකනෝ...
Deleteමෙක මම උදේ කලබලයට බලලා ගියේ.PT ගියා.දැන් තමයි හරියට බැලුවේ.චිත්‍ර කථා පත්තර මතක් උනා.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
හිහි,, ඔව් ඔව්,,චිත්‍ර කතා වගේ තමයි
Deleteඅඩේ පට්ට බොල! මේ උඹලා දෙන්නගේ කතාව නෙහ්? :)
ReplyDeleteමම නම් ආසයි ඔහොම පින්තූර කතා කියවන්න.නියමයි ඔය විදියට ඉතිහාසයත් ලියපිය.හැබැයි සමහර පින්තූරවල පාටට අකුරු වල පාට ගැලපෙන්නේ නැහැ.ඒවාත් දියුණු කරගෙන අනිත් ලිපි ලියන්න ලැබේව කියලා සුභ පතනවා :)
අනේ ඔව් නිශානයෝ,, පින්තූර වලට පාටට අකුරු පාට ගැලපෙන්නෙ නෑ තමයි,, අපේ අම්මත් ඕක කියවලා ඒකම කීවා.. ඒවත් හදාගන්ට වෙනවා,, හැබැයි වැඩේ පටන් ගන්න නම් සෑහෙන්න කල් යයි,
Deleteඅහ්හ්,ඇත්ත කතාව??? ම්ම්ම්, ගොඩක් දුරට නැහැ.. :D ටිකක් දුරට ඔව්
\\අහ්හ්,ඇත්ත කතාව??? ම්ම්ම්, ගොඩක් දුරට නැහැ.. :D ටිකක් දුරට ඔව් //
Deleteඔව් ඉතින් කතාවෙන් කොටසක් අනාගතේ වෙන ඒවානේ :)
හික්ස්,, පැ යන්න මල්ලි... :P ඒ ටික නෙවේ මම කීවේ.. මුල කතාවෙම ඒවා ටිකක් ඔව් ටිකක් නෑ කියලා..
Deleteනිශාන් ජිම් පප්පා , නිකා ඉදපන් මිනිසුන්ට කතා හදන්නේ නැතිව , මම දන්නේ නැහැ ඔයින් කතාවක්
Delete???????????????????????????????????????????????????????? බොලා කවුද? O.o
Deleteසිලාවටම අනේ...ෂෝයි පින්තූර කතාව.. පින්තූර ගලපලා තියෙනවා අපූරුයි. සමහර ඒවායේ අකුරු නොපෙනෙන තැනුත් තිබ්බ ඉතින්..ඒත් කෙල්ලගෙ උත්සාහය හොඳයි..
ReplyDeleteඔව් අක්කෝ, අකුරු පෙන්න හදාගන්න බැරිවුනා කොච්චර කරත්,, ඊළග සැරේ අපි මීට වඩා දෙයක් බලමු,,
Deleteහලේ,, තැන්කූ අක්කියෝ... !!
සැබෑම වෙනසක්නේ කරලා තියෙන්නෙ නියම වැඩක් ශම්මියෝ. මෙයාටත් හිතෙන දේවල්... ජයම වේවා.
ReplyDeleteතැන්කූ අංකල්... ඔව්,, මේක කවුරුත් කරපු වැඩක් නෙවෙයිනේ ඒක නිසාම මම වැඩේ පටා......න් ගත්තා..
Deleteසෑහෙන මහන්සි වෙලා තියනවා මේක හදන්න. ෂෝක් කතාව......!!!!!!
ReplyDeleteතැන්කූ තැන්කූ,, අදමයි නේද ආවේ ඔයා?? සාදරයෙන් පිළීගන්නවා ශම්මිගේ සිහින ක්ෂිතිජයට...!!
Deleteසෝයි ආ .............
ReplyDeleteතැන්කුයි ආආ.... ^_^
Deleteමට චිත්තර කථා මතක් උනා....අලි සෝක් සම්මියෝ....තව ලියන්ඩෝ
ReplyDeleteහිහි,, තැන්කූ......... හලී,, ආයේ සැරයක් මේම එකක් දාන්නම්කෝ
Deleteචිත්‍ර කතාවක් ............. පොඩි කාලේ මතක් කලාට තැන්කු හොඳේ.
ReplyDeleteහා හොදේ ..... :P
Deleteෂෝයි වැඩේ...!
ReplyDelete(හිතනගමන්)ම්.........ම්........කව්ද මේ දෙන්නා...??
ඕකේ හිතන්නත් දෙයක් තියද ඇ?? ශාරන්යයි රන්සකයි... ^_^
Deleteඉතිහාසේ ...? මගේ අජුතම සබ්ජෙක්ට් එක...!!
ReplyDeleteපින්තුර කතාව මාරු ඈ..ඒත් එක වගේ පින්තුර ටිකක් දැම්මනම් පට්ට
ස්පෑම් වෙලා තිබ්බේ පැතුමෝ.....සොලි හොදේ... පරක්කු වුනාට රිප්ලයි කරන්න..
Deleteහාකෝ හාකෝ.. හිහි,, ඔව්නේ ගොඩක් අය කීවා..ඒත් කොරන්න ගියාම නම් ටිකක් වැඩේ අමාරැයි.. බලමුකෝ..
ශම්මි අක්කියෝ සිලාවටම ෆට්ට ඈඃ ...
ReplyDeleteමාරු...!! :D
ඊලග කෑල්ල තවත් රසවත් ..............!!!
මේ කොහොමද සිඉයට කලින් අර පුටුව හිස් උනේ ?
මොකක් හරි හොරයක් වෙලා තියෙන හැඩයි :))
සැහ්,, නැ බොල,, ආච්චි මැරිලා.. ඒකයි,, :(
Deleteහිහි තැන්කූ තැන්කූ මල්ලියෝ,, ම්ම් බලමුකෝ ඊළග කෑල්ලක් ගැනත්..
ඒ උනාට පොතේ හැටියට එහෙම වෙන්න බැහැනේ :p ....
Deleteසද තනි වෙලා අහසේ හිරු තනි වෙලා ....
උතුරා ගැලූ කදුලක් හද ලියවිලා ....
O.o ඇ?
Deleteහයියූ තේරුනේ නැහැ වගේ
Deleteඇ? :O
Deleteඒ.... මේක එළ ශම්මියෝ...... ඔයාගේ උත්සාහය අපතේ ගිහින් නෑ...... :)
ReplyDeleteඒමද? හික්ස්,, තැන්කූ සමනළී.... :)
Deleteෂෝයි අනේ..
ReplyDeleteපුංචි කාලෙට ගියා ආයෙම
ස්තූතියි ,, සාදරයෙන් පිළිගන්නවා ඔයාව මෙහෙට!!
Deleteපික්සු බම්ප් වෙනවා හැබෑට...කෙහෙන්ද අර නම හොයා ගත්තෙ...රන්සක...එහෙම නමක් ඇහුවමයි...
ReplyDelete'ර' යන්නෙන් නමක් හිත හිත ඉද්දි එකසැරේටම කල්පනා වුනේ,?? ලස්සනයි නේද? ;)
Deleteඅඩේ මේක නම් මාරු ඈ .. මම කම්මැලි කමක් නැතිව කියෙව්ව එකම කතාවද කොහිද , පට්ටම් පට්ටයි ,
ReplyDeleteඅටපට්ටම් වගේ , එත් ඇයි අර සියා විතරක් ඉන්නේ අන්තිමේ ? එයාවත් මරල දැන්ම නම් හොදයි නේ O.o
ඇති යන්තම් හොදක් කිව්වමද කොහිද O.o :P
Deleteසීයා ඉන්න ඕනේ, ආච්චි මැරුණට,, :)
හෙහ් ලොල් සහගතයි මේ වගේ එකක් දැක්කමයි හෙහ් ලස්සනයි ඇ :3
ReplyDelete:P තැන්කූ...... ඒකනේ,, අපි වෙනසක් කරේ.. :)
Deleteආ මලු මලු... අලුත් විදියේ වැඩක් කවුරුත් කැමති අලුත් දේකට තමා..
ReplyDeleteතැන්කූ මල්ලියා,, :D
Deleteඅඩේ සිරාවටම පට්ටයි... අර සාදිරිස් ගොයියා ඉන්න එකට තමා වඩිපුරම හිනා ගියේ.... ;) ;)
ReplyDeleteතැන්කූ වේවා..............!!
Deleteහැ බොලව්, සාදිරිස් කොහිද ඉන්නෙ?? :O
ඇයි ඔය "මේකිට පිස්සුද?" අහන්නේ සාදිරිස් කොල්ල නේද
Deleteනෑ අනේ ඒ රන්සක නේ :D ^_^
Deleteඅතිශයින්ම සංවේදියි කතාව ලස්සනයි. ආදරය අපූරුවට විග්රහ කරරලා තියෙනවා.
ReplyDeleteO.o සංවේදියි කිව්වා... හිහි,, තැන්කූ :D
ReplyDeleteමැටි අලේ...මොනවද ගෙම්බෝ කන්නෙ...හැක හැක..))))))))))
ReplyDeleteඒ මරු අක්කියෝ.....ආයේ මෙහෙම එකක් දෙන්නකෝ......!ඔන්න බලන් ඉන්නවා..!
මේ ජීවිත කතාව නෙවෙයිනේ.........නේද අක්කියෝ?
ම්ම්ම්,,ජීවිත කතාවේ චූට්ටක් විතර ඕකේ තියනවා වගේ,, හිහි,, ආයේ ගොඩක් අය කියපු නිසා එකක් දාන්නම්කෝ...
Deleteඅක්කියා ඔයා ගිය පෝස්ට් එකේ මගෙ කමෙන්ට් එක ගැන අහලා තිබුණනේ.අන්න පොඩි පැහැදිලි කිරීමක් දැම්මා.හරිද දන්නෑ....)))))
ReplyDelete-Warsha_)
දැක්කා නංගෝ... මම පස්සේ ක්මෙන්ට් එක්ක දාන්නම්..
Deleteඔයාගේ බ්ලොග් එකේ පෝස්ට් හෙන ගොඩක් පේනවා ඒත් කොහොම කියවන්නද කියලා හටි ටැපලිල්ල අයියෝ . . ගැජට් බැජට් වැඩීනේ ඒකයි . . :D
ReplyDeleteගැජට් වැඩී,,?? හප්පොච්චියේ,,නෑනේ අනේ, කලින්ටත් වඩා අඩු කරලා :( දැන් මේ තියෙන්නේ අන්තිමට දාපු පෝස්ට් එක,, අදමයි නේද ආවේ?? සාදරයෙන් පිළිගන්නවා ඔයාව..!!
Deleteඅනේ මම මේක දැන් නේ දැක්කේ. ආවේ නැති ටිකට කොච්චර ලස්සන පෝස්ට් මග හැරිලද?
ReplyDeleteහරිම ලස්සනයි මේක නම්.
ඔයාලා දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
හලේ,,ඒකනේ...මටත් මේ ටිකේ පෝස්ට් හුගාක් මග ඇරිලා තිබ්බා...
Deleteහිහි තැන්කූ සිතුවෝ...
මේ අපේ කතාව නම් නෙවෙයි අනේ..හැබැයි සුට්ටක් සුට්ටක් තියනෝ... .. තැන්කූ තැන්කූ...
මේකත් ඔයිට දින්ගිත්තන් නෑ කමක් නැද්ද? :) http://lokuayyandi.blogspot.com/2013/03/blog-post.html
ReplyDeleteනියමයි අක්කණ්ඩිය . කදිමයි. ෂෝක් ...අර අන්තිමට up එකේ එකක් දාල තියෙන්නේ...ඒවා කෝම ද දාන්නේ අක්කේ ??කොහේ ද තියෙන්නේ එවුවා?
ස්තූතියි මල්ලියා...
Deleteඅහ්හ් අනේ මලයා ඒක ඇනිමේෂන් පොටෝ එකක්නේ,, ගූගල් එකේ ස්ර්ච් කරලා බලන්න තියනවා, මමත් ගත්තේ එහෙමයි..
ඔන්න මමත් ගිහින් බැලුවා ඔයාගේ කතාව...
ko me lamaya..tika dawasakin dakke nah...
ReplyDeleteකම්මැලී අනේ පෝස්ට් ලියන්නන.. :( මක් වෙලාද මන්දා..
Delete
ReplyDeleteඅනේ මම හිතන් හිටියේ මම මේකට කමෙන්ට් කරා කියලනේ...
දැනුයි දැක්කේ කමෙන්ට් කරලා නැති බව..මේ පෝස්ට් එක හරිම
ලස්සනයි ශම්මියෝ ..කොහෙන්ද පින්තූර හොයා ගත්තේ ..
හරිම මහන්සියක් වෙලා නොව..
අලේ...අදනේ මමත් ක්මෙන්ට් එක දැක්කේ.. ස්තූතියි සහන්,, ගූගල් බාප්පාගෙන් තමයි අලෙ පොතෝ ඉල්ල ගත්තේ,, වැඩේ නම් හැබැයි ටිකක් කරදරයි තමයි,, ඒ ඒ ඒවාට ගැලපෙන විදියට පොටෝ හොයන එක තමයි එපාම වෙන්නේ.. :/
Deleteසිරා ඔයි.. කලින් කියෙවුව කොමෙන්ට් එකක් දාන්න බැරි උනා...
ReplyDelete:D හරි හරි.. :P
Deleteමේකනම් පට්ට ලු ...
ReplyDeleteහෙක් හෙක්,, අදම නේද ආවේ?? ස්තූතියි..!! :)
Deleteඅආව්ව්ව් හලීම සස්සන කතාවක්නී :D so cute :D
ReplyDeleteතැන්කූ.......
Deleteලස්සනයි අප්පා.... සිරා කතාව..
ReplyDeleteතැන්කූ වේවා.... ^_^
Deleteහම්මේ ... විස්වාස කරනවනන් විස්වාස කරහන් නසාගෙයි මගෙයි සීන් එක උනෙත් ඔහොමයි :D ^_^
ReplyDeleteඅඇත්තටම සුපිරියි
ReplyDelete