Saturday, June 4, 2016

මේවා එයාලගේ වැරදි

                               
 ක්‍රිස්ටෝපර් කොලොම්බස් කසාද බැදලා තිබ්බානම් ඇයි යන්නෙ? කොහෙද යන්නේ? මොකේද යන්නෙ? කාත් එක්කද? කවද්ද එන්නෙ? වගේ ප්‍රශ්ණ ගොඩකට උත්තර දීලම ලෝකෙ වටේ යන්නෙ නැතිවෙිව,