Monday, January 28, 2013

බ්ලොග් ගෙට්ටුව..


මෙච්චර දවසක් ක්මෙන්ට් වලින්,,මූණු පොතෙන්,බ්ලොග් එකෙන් දැනගෙන හිටපු ගොඩාක් අය ඊයේ දැකගන්න ලැබුණා.. හැබැයි ඊයේ ආව නැති අයට නම් මේ දෑස මක්කටද කියලා හිතෙන්න ඇති මයෙ හිතේ.. ඊළග සැරේවත් එයාලා එනවනම් ඒ මූණු ටිකත් බලාගන්න පුළුවන්.. :D

Wednesday, January 16, 2013

ඔයගොල්ලෝ...



:D :D :D :D :D දැන් කස්ටිය බලනවා ඇති මොකෝ මේ පණාව දාගෙනම කියලා අද නෙහ්, ^_^ මුණා කරන්නද අද මම ලියන්න යන්නෙ වෙනස්ම විදියෙ පෝස්ට් එකක්, හරියටම කිව්වොත් මඩ පෝස්ට් එකක්..

Friday, January 11, 2013

මගහැරුණු විශේෂය




මෙච්චර පෝස්ට් ලිව්වා,ඒත් විශේෂම කෙනා ගැන ලිව්වෙ නෑ,ඒක ලොකු අඩුවක් වගේ..විශේෂය කියලා මම මේ කියන්න හදන්නෙ මගේ ජීවිතේ විශේෂම පුද්ගලයා ගැන,මම ඉපදෙන්නත් කලින් ඉදන්ම මාව දැනන් හිටපු, මම එනකන් මග බලන් හිටපු, අනිත් හැමදේටම වඩා මට ආදරේ කරන,තමන්ගෙ පණ කියලා මාව හිතන් ඉන්න කෙනා ගැන,

Thursday, January 3, 2013

කාලය මැව් වෙනසක අරුමේ



අවුරුදු 13ක් තිස්සෙ එකට හිටපු අපි කොයි තරම් දුරට ඇදිලා ගිහිල්ලද? කොයි තරම් මරා ගත්තත්,රංඩු වුනත්,තරහා වෙලා බැන ගත්තත්.පංතියක් විදියට එකට ඉන්න ඕන වුනාම අපි හැමෝම හිටියා අපි අපි වෙනුවෙන්.ඒත් අද??