Tuesday, October 30, 2012

50කුත් වුනා...



:) 50 වෙනි පෝස්ටුව තමයි මේ.. මුලින්ම කියන්න ඕනි මම මෙච්චර පරක්කු වෙන්නෙ නෑ පෝස්ට් දාන්න කවදාවත්..මේ සැරේ පෝස්ට් එක
වෙන විෂේශ කෙනෙක්ට(සාදිරිසා) දුන්නා ලියන්න කියලා.. මුලින්ම නම් කිව්වා 25,50,100 වගේ හැම එකම දාන්න කියලා එයාටම.. 25 නම් ලියලා දුන්නා..මේ සැරෙ නෑ..බනිනවා, සැර කරනවා විතරයි..කොච්චර කිව්වත් වැඩක් වුනේම නෑ..නිකන් රංඩු වෙන්න බෑනෙ ඉතින් ඒ නිසා මමම දානවා..

ඉතින්.. මේච්චර දවසක් මමත් එක්ක හිටපු හැමෝටම ගොඩක් ස්තූතයි..මාව ෆලෝ කරපු,මගේ පේජ් එකට ලයික් කරපු, මගේ පෝස් වලට ක්මෙන්ට් කරපු,වගේම මගේ බ්ලෝග් පෝස්ට් කියවපු,බ්ලොග් එක ඕපන් කරලා හරි බලපු හැමෝටම ගොඩාඩාඩාක් ස්තූතියි ..


     ඉතින් මෙච්චර හරියක් කරන්නත් බ්ලොග් එකක් තියෙන්න එපැයි.. ඒක හදපු,නම පවා දාලා දුන්නු, සම්පූර්ණයෙන්ම බ්ලොග් රථයේ නිර්මාතෘ වුනු මගේ ආදරණීය සාදිරිසටත් ස්තූතියි..
(ප.ලි - ලේසියෙන් මුකුත් ඉල්ලන්නෙ නැති නිසා,පෝස්ට් එකවත් ලියලා දෙන්න තිබ්බා,හිත රිදුනා නොකිව්වට,ඔව්වා කිව්වම තරහා යනවනේ ඉතින් ඔයාට)



එක ක්ලාස් එකක නාන්න අසයිග්න්මන්ට් , අනිත් ක්ලාස් එකේ ගිලෙන්න හෝම් වර්ක් තියෙද්දි ඒවත් කරන ගමන් , පොස්ට් ලියනකනුත් සමහර වෙලාවට රෑ 12,1 වෙනකම්ම මගෙ තනියට ඇහැරන් ඉන්න අම්මටත් වගේම සැරින් සැරේට බැන බැන නිදාගන්න කියලා කියන තාත්තටත් ස්තූතියි.....

මෙච්චර දවස් හිටියා වගේම මගේ එක්ක ඉස්සරහටත් ඉන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා හැමෝටම..ඒ වගේම අදමනම් ඉස්සෙල්ලාම ආවේ .. මීට පස්සෙත් අනිවාර්යයෙන්ම එන්න කියලා ආරාධනා කරනවා වගේම සාදරයෙන් පිළිගන්නවා...




ආයෙත් එහෙනම් 51 වෙනි පෝස්ට් එකෙන් මුණගැහෙමු...

31 comments:

  1. ජය වේවා නගෝ.... 100 ටත් අපි ඉන්නවා ඈ....
    ජයම වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අක්කෝ.....
      ජය!!!!

      Delete
  2. 50ට සුභ පැතුම්... ඉක්මනටනෙව්යි හරවත් විදියට 100ටත් යන්න ලැබේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට... ඔව් ඔව්..අනිවාර්යයෙන්ම..
      ඔබට ජය!!

      Delete
  3. මාස 4 හමාරෙන් හාෆ් සෙන්චරියක් ගැහුව එහෙනං ඈ......... ද්විත්ව ශතකයෙනුත් එහාට නොදැවී බැට් කරන්න චාන්ස් එක ලැබේ‍වා කියල මුළු හදවතින්ම ප්‍රාරථනා කරනවා ... දන්වනේ මං මුළු හදවතින්ම කිව්වොත් බොක්කෙන්ම තමයි ඉතින්

    ReplyDelete
    Replies
    1. හුරේ.......ටැන්කූ අය්යණ්ඩියේ..... සුට්ටක් විතර කිරිකැට් ගැන දන්න නිසා තේරුනා ක්මෙන්ටුව..හිකිස්.... මං නොදැවී බැට් කරද්දි මගේ ප්‍රෙක්ෂක ජනයා මා සමගම ඉදීවි කියලා විස්වාස කරනවා...ස්තූතියි ආයෙමත්...
      ජය වේවා!!!!!

      Delete
  4. පෝස්ට් 50ක් කියන්නෙ පොඩි ගානක් නෙමේ...ඒ තරම් දුරක් එන්න ලැබීම සතුටුවෙන්න කාරණයක් නේන්නම්...

    මගෙන් සුභ පැතුම් නංගා...ආවා වගේම ඉතිරි දුරත් යන්න....අපි එන්නම් මේ වගේම....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෝ..... :D :D ඔයාලා හැමෝගෙම ආශිර්වාදයයි,සහයෝගයයි නිසා තමයි මේ තරම් දුරක් එන්න ලැබුනේ... ඉදිරියටත් මා එක්කම ඉන්න...
      ජය ඔබට!!!!!!

      Delete
  5. ජයෙන් ජයම වේවා නංගෝ :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෝ.......ඔයාටත් ජය!!!!

      Delete
  6. Replies
    1. ටැන්කූ වේවා!!!!!! ඔයාලා හැමෝටම ස්තූතියි! :)

      Delete
  7. ඉදිරි ගමනත් සාර්ථක වෙන්න , සැබෑ ජීවිතයත් සාර්ථක වෙන්න ජයෙන් ජය !

    ReplyDelete
  8. ජයෙන් ජය පතනවා තව පෝස්ට් බර ගානක් ලියන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ අය්යණ්ඩියේ..... මින් ඉදිරියටත් මම ලියන පෝස්ට් බලලා හොද නරක කියන්න ඉන්න ඕනේ..

      Delete
  9. 50ට සුබ පැතුම්! ඉදිරියත් සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා! ජය..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අය්යේ..... ඉඩක් ලැබුණම මේ පැත්තෙ එන්න ආයෙමත් මගේ පෝස්ට් කියවන්න..

      Delete
  10. මුලින්ම සුබපැතුම්.

    මේ පෝස්ට් එක කියවද්ද් තමයි මතක් වුනේ මගේ යන්නේ කිවෙනි පෝස්ට් එකද කියල බලන්න. ඔන්න වැඩේ 55යන්නේ. අයියෝ මට මේක මතක් කරල දෙන්නවත් සාදිරිසෙක් ඉන්න එකක් යැ.

    ඉතිත් නගෝ ඔයාට මගේ උනුසුම් සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි!!!!අනේ එයා මතක් කරපු එකක් නෑ අෆ්ෆා.. මමයි මතක් කරගත්තේ ... මම එයාට ලියන්න කිව්වා..හැබැයි ලියලා දුන්නෙ නම් නෑ.. :( හයියූ... එහෙනම් අපි 100 පොස්ට් එක ජයටම සමරමු මතක ඇතුවම...

      Delete
  11. අපෙ අම්මේ... එන්ට බැරි වු‍ණානේ මේ පැත්තේ... සුභම සුභ 50ක් වේවා කිව්වා ඕං... මගේ තාම හතයිද කොහෙදෝ.... මං පනහ ගහනකොට මට වයස පනස් එකක් වෙලා තියෙයි ෂුවර් එකටම... ඒකට කමක් නෑ... දිගටම ලියන්ට හොදේ දෙන්නත් එක්ක... අපි හැමදාම එනවා බලන්ට... 50ට කේක් එකක්වත් නැතෙයි අපට? මං අද කඩෙන් අරන් කන්නම්කෝ රෝලෝ එකක්වත් හ්ම්ම්.... ජයෙන් ‍ජයම වේවා ඩබලටම... සුභ දිනක්....

    ReplyDelete
    Replies
    1. හම්මේ....මම බැලුවා ඒත් කෝ කියලා... ටැන්කූ ටැන්කූ...අහ්හ්... 50 වෙනකම් ඉන්නෙ නැතුව 25 වෙනි එක සමරමු ඉතින්.. රිදී ජුබිලියද කොහෙද නේද ඒක?.. හයියූ..දැනට කඩෙන් අරන් කන්නකෝ... හම්බුවුණු දවසක අරන් දෙන්නම් අපි කේක් එකට දෙකක්ම...
      ජය!!

      Delete
  12. ජය වේවා නංගෝ!! අපිත් ඉන්නව ඈ පස්සෙන්ම.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අය්යණ්ඩියේ.... ඔයාලා හිටි නිසයි මෙච්චර දුරක් එන්න පුළුවන් වුනෙත්... දිගටම ඉන්න .. ඒක ලොකු ශක්තියක් මට..
      ජය!!

      Delete
  13. සුබ පැතුම් නංගි (මම හිතන්නේ ශම්මි කියන්නේ කෙල්ලෙක් කියලා) !

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඔව් ඔව්... ගෑනුළමෙක් තමයි... :D ස්තූතියි අය්යණ්ඩියේ.... මතක ඇතුව ආයෙත් එන්න..සාදරයෙන් පිළිගන්නවා ඔයාව...
      ජය!!!

      Delete
  14. මම නම් අදය් මුලින්ම අවේ....හැබැය් දැන් නම් දිගටම එනවා හොඳේ.... සුබ පතනවා ඔයාට...

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි ඔයාට... සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..දිගටම එන්න...
      ජය!!!

      Delete
  15. Congratz akkiyo,,,,, issarahatath digatama liyanna.. but oya kavi liyanawata man kamati na,,, man ewata asa na akkiz ekai... any way keep it up n best of luck for both of you( specially 4 sadiris )... :p

    ReplyDelete
  16. Congratz akkiyo,,,,, issarahatath digatama liyanna.. but oya kavi liyanawata man kamati na,,, man ewata asa na akkiz ekai... any way keep it up n best of luck for both of you( specially 4 sadiris )... :p

    kalin comment eka remove karanna eke URL misstake ekak!sry 4 that!

    ReplyDelete
    Replies
    1. ටැන්කූ ටැන්කූ මල්ලෝ..එහ්හ්හ හපොයි... ඒ මොකෝ කවි ලියනවට අකමැති?? හිකිස්...හාකො හාකො...ඔයාටත් ජය පතනවා මලයෝ... !!

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?