Saturday, September 15, 2012

This ප්‍රෝග්‍රෑම් will never stop


ප්‍රෝග්‍රෑමින් එර්ර්ර්... ටිකක් විතර තේරුණාට වැඩියම තේරෙන්නෙ නෑ..ඉස්සර මම දන්න කෙනෙක් ම්ම් සාදිරිසා ඔන්න එයාට සාමාන්‍යය බාසාවෙන් කිව්වට මෙලෝම දෙයක් තෙරෙන්නෙ නෑ.. ප්‍රෝග්‍රෑමි කරලම කියන්න ඕන,ඉයූ...  කොහොම හරි මේ පල්ලෙහා ලියලා තියන ප්‍රෝග්‍රෑමි එක වගේ එව්වා ලියලම තමයි මටත් ටිකක් පුළුවන් වුනේ...බලන්නකෝ තේරෙනවද කියලා.. ඒකත් ජොලි වැඩේ.. හිකිස්..




PROGRAM ForAnswer;
USES CRT;

VAR
Love,Like:INTIGER;

BEGIN
             CLRSCR;
             WRITELN(“enter love”);
             READLN(love);
IF         love>like THEN
             WRITELN(“LOVE”)

ELSE IF love<like THEN
               WRITELN(“LIKE”)

ELSE WRITELN(“more than like/less than love”)

END.

Compiling not Run
Errrrr ……
Compile error again check……
Compile error again check……
Compile error again check……
Compile error again check……

.
.
.
.
.
.
.
.
.
.
.
.
This programme  will never stop until u said you love me :D

11 comments:

  1. අපිනම් කියයි ctrl+f4 තියෙනකම්

    ReplyDelete
    Replies
    1. එකනේ බන් , ඕක කරා නම් ගේම ගොඩනේ

      Delete
    2. කනියා - :P යාළු වෙල්කම් වේවා මේ පැත්තට..
      නොහික්මුණු එක්කෙනා - ctrl+f4 කියන්නෙ හැමදේටම විසදුම නෙවෙයි

      Delete
  2. මට නම් තේරුනේ නැහැ අෆ්ෆා.

    ReplyDelete
    Replies
    1. මටත් වැඩියම තේරෙන්නේ නෑ අෆ්ෆා..ඒ නිසා නෙවර් මයින්..ඕල් ඊස් වෙල්!!

      Delete
  3. මුකක්‌??

    ReplyDelete
    Replies
    1. ප්‍රෝග්‍රැමින් එකක් අක්කෝ....

      Delete
  4. ekath maru...
    Oya error eka nam hadandama epa.. :p

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?