ආව්ස්..මගේ සුට්ටි කාලෙ ලියපු සින්දුවක් හම්බවුණා..මේක මේ අර ජීවිතේ මල් සින්දුවට හදපු එකක් ඈ.. නිකන් දාන්නෙ.. කියවන්නකො..
ජීවිතේ මල් - කැඩෙටින් තියනකල්
ඇත ගල් මුල් - කොච්චර ප්ලේසස් ගත්තත්
උදේ හවස ඩ්‍රිල් කරලා මහන්සි වී ඉන්නේ
හිටපු ගමන් පැඩ් ඩ්‍රිල් එක අපව සොයා එන්නේ
මොනවා වුනත් අපි කැඩෙටින්වලට ගරු කරන්නේ
කැඩෙටින් ඔබ නිසා තමයි අපි සතුටින් ඉන්නේ
කෑම්ප් එකට යවලා අපි වැඩර් කැඩෙට්ස් කරලා
කප් එක මිස් වෙච්ච ගමන් ගුටි දෙකකුත් දීලා
වැරදි කියලා දීලා ඒවත් නිවැරදි කරලා
අපට සමා දෙන්නෙ අප හොද කැඩෙට්ස්ලා කරලා
දකුණට වම,වමට දකුණ ගමනේ යාමයි කියලා
මැප් රීඩින්ග්,ෆීල්ඩ් ක්රාෆ්ට් එහෙම කියලා දීලා
පීටී,ඔබ්ස්ටකල්,පැටික් අපි මහන්සි කරලා
හිටපු ගමන් අඩ ගහනවා ඩබල් ඩබල් කියලා
මෝදිගේ පැමිණීම හා හරිනිගේ ජංගිය....
1 day ago
අඩෝ මම මේක පොස්ට් කරා ::::::::::::::::::::::::::::: මගේ බුකියේ
ReplyDeleteබොලා ගුටි කනවා මයෙන්, ඈහ්..ඒවා මම දන්නෙ නෑ..මේක මම ලියපු එකක් 10 වසරෙදි වගේ..
Deleteශහ්...!!!
ReplyDeleteමෙයා හොද ළමෙක්නේ ඈ.. :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
Tanku wewa rajoo,,
Deletejaya shri!!
හොඳා..හොඳා..:) :)
ReplyDeleteතැන්කූ තැන්කූ අක්කෝ..!!!!
Deleteඑල එල නියම තලෙට පද ගලපලා......
ReplyDeleteහිකිස්..ටැන්කූ සහෝ... සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..
Deleteහික්ස්
ReplyDeleteහිහිහි..මරු..
ReplyDeleteඒකනේ....ටැන්කූ...
Deleteබිලට් එකක් ගානේ ගිහිං චාටර් කෑවේ..
ReplyDeleteගල් ෂෝටයි අපි සැමගේ තනියට සිටියේ..
අපගේ තනියට සිටියේ අපගේ තනියට සිටියේ...
අසෝකයේ කැඩෙට්ලා හර්මන් ලූස් ගන්න දක්සයෝ ඈ...
අහ්හ්හ්හ්හ්.. හිකිස්..ඒකත් මරු කවිය... මේකේ ඉතුරු ටික සම්පූර්ණ කොරලා දාන්නකෝ පෝස්ට් කෑල්ලක්... ;)
Delete