Thursday, September 27, 2012

I ♥ mY pRograMer

මන් දන්නෑ අනේ ලියන්න දේකුත් නෑ, වැඩ වැඩ වැඩ... දැන් තමයි තේරෙන්නෙ බිසී කියලා කියන්නෙ මොකක්ද කියලා..හයියූ.. හරියටම කිව්වොත් වැඩ කල් දැමීම තමයි වැඩ වැඩි වීමට හේතුව..මීට පස්සෙ නම් එහෙම කරන්නෙම නෑ..ඇත්තමයි අල්ලපු ගෙදර බල්ලා පල්ලා.. සත්තයි...ආආආආ මේන් ප්‍රෝග්‍රෑම් එකක් ඈ.. මේක නම් හැබැයි වේරියබල් දෙකයි..love,miss ... බලන්නකෝ තේරෙනවද කියලා...මමත් ප්‍රෝග්‍රැරමර් කෙනෙක් නෙවෙයි ඈ..සූට්ටක් දන්නවා.. මං මේ සාදිරිසට ලියපු එකක්.. කතා ඇති කියවලම බලන්නකෝ... 






PROGRAM missing♥;
USES CRT;

VAR
love,miss:INTIGER;

BEGIN
CLRSCR;


love:=miss;

WHILE love>miss DO


      BIGIN


              WRITELN (love);
              Count:=love+miss; 


     END;
     READLN;
 

END.

12 comments:

  1. Replies
    1. හම්මේ ඇති යන්තම්... :) :)

      Delete
  2. ම්ම්හු.....

    මයියොක්කා වගේ :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අය්යෝ ශම්මි...මම දැන් මුකෝ කරන්නෙ..තේරෙන්නෑ කියනවනේ..:(

      Delete
  3. මුකද්ද අප්පේ මේ?? -සිතමින්-

    ReplyDelete
    Replies
    1. මේක ප්‍රෝග්‍රැරුමින් එකක් අක්කෝ... ටර්බෝ පැස්කල් ලැන්ග්වේජ් එකෙන් ලියලා තියෙන්නේ... :)

      Delete
  4. කොමෙන්ට් කොරන්න මම ලේට්‌ නේ :D , මට නම් ඕක තේරුනේ නෑ , දෙමළෙන්ද ඔය දාල තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. ටර්බෝ පැස්කල් ලැන්ග්වේජ් එක අනේ... :(

      Delete
  5. man hithanne matath therune nadda manda :/

    ReplyDelete
    Replies
    1. එර්ර්ර්ර්...මොනවද මන්දා..හයියෝ...මේක නම් හැබැයි අවුලක් නෑ..ප්‍රෝග්‍රැරමින් නෙහ්... :D

      Delete
  6. me programming type eke post maru..
    Amuthu gatiyak tiyanawa..
    Hitahanko mamath liyanawa,paya 2ka 3k tisse kyawanna code ekak.. :p

    Kattiyata pissu hadeyi.. :p

    ReplyDelete
  7. පැස්කල් ගැන අසා ඇතත් ටර්බෝ පැස්කල් ගැන ඇසුවේ අදය:D

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?