Thursday, September 13, 2012

ප්‍රාර්ථනාවක් !!


4 comments:

  1. ඒම ඉන්න පුළුවං වෙන්න කියලා සුභ ප්‍රාර්ථනා කරනවා ඕං...
    ජයවේවා!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඒම ඉන්න බැරි වෙයි වගේ :( ආහ් මේ.. බ්ලොග් රථය තව පැය 48න් වසා දමනවා.. ඉන්න හොදේ මගේ එක්කම... ප්‍රාර්ථනාවට ස්තූතියි!!

      Delete
  2. අනේ මන්ද..බ්ලොග් එක වහන්න එපා.ඒක මොකටවත් පිලියමක් නෙවෙයි නංගෝ.

    ReplyDelete
    Replies
    1. දැන්ම වහන්න වෙන්නෙ නෑ, දවස් දෙක තුනක් යයි, තරජනය කරනවනෙ වහන්න එපා කියලා.. මම දන්නෑ.. හැබැයි මම කොයි වෙලේ හරි මේක වහලා දායි අක්කෝ...

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?