Wednesday, May 1, 2013

ප්‍රෝග්‍රැමින් කවි




කනට කර සෝස් කෝඩ් මුමුණන්න..
ප්‍රොග්‍රැම් එක හොද නැද්ද කියලා මට පවසන්න
කම්පයිල් වෙන්නෑනෙ ඒ මොකද දන්නෑනේ..
රන් කරලා ආයෙමත් බැලුවොතින් හොද වෙයිද

සිස්ටමුත් අවුල් වී ඇති බවයි හිතෙන්නෙ දැන්
උදේ ඉදන් මම ලිව්ව ප්‍රෝග්‍රැම් එක වැඩ නෑනෙ
නෙට් එකත් එන්න එන්න ස්ලෝ වෙවී දැන් ඇත්තෙ
මේ තරමට මොකද කෝඩින්ග්ස් එරර්ස් එන්නෙ

මෙච්චර ඩිසයින්ග් කරපු සයිට් එක වැඩ නෑනේ
ඉන්ටර්ෆේස් එක ටිකක් එහා මෙහා වී වාගෙ
ඇනලයිස් කරා වගෙ නෙවෙයි දැන් එය ඇත්තේ
ටෙස්ටින්ග් කරන් යද්දි රතු කට්ට පනිනවනේ

60 comments:

  1. Replies
    1. ඒක කලින් දැම්මේ නෑ, ඔයාට එව්වා බලන්න.. :P අදයි පෝස්ට් කරේ :P

      Delete
    2. මේ පෞද්ගලික කතා බෑ හරිද ?

      Delete
    3. හෙක්,, !! ඒ වුනාට මෙයා රට පටලවන් අයියෝ.. :D

      Delete
  2. කයිය සැර වැඩීද මංද ඇහ්....හය හත් පාරක් විතර කියෝලා කියෝලා තේරුම් ගතිමි....පස්ටය...අගනේය පට පටාස්ය

    ReplyDelete
    Replies
    1. හෙක්,, ක්මෙන්ටුව පස්ටය.. කෝම හරි තේරුනානේ ඇ. :D

      Delete
  3. මාන්දමිකය...

    ReplyDelete
  4. ග්ර්ර්ර්ර්ර්ර්ර්

    ReplyDelete
  5. මඤ්ඤන් සේය..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොලා මේ දවස්වල මඤ්ඤොක්කා කනවා වැඩි

      Delete
  6. යන්තන් සන්තන් තේරුණාලු ඈ.

    ReplyDelete
    Replies
    1. හැක්, මටත් යන්තම් තේරුණු වෙලාවක ලියපු එක්ක ්ඇ, අද පෝස්ට් කොරේ.. ;)

      Delete
  7. මොකක්ද ආච්චියේ මේ ලියලා තියෙන්නෙ ඈ..හොදයි හොදයි ඉතින් ටෙක්නිකල් ව්‍යංගාර්ථ!!!!

    ReplyDelete
    Replies
    1. තේරෙන්නෙ නැතිද ආච්චියේ ලියලා තියන එක.. :P

      Delete
    2. මට ඕවා තේරෙන්නෑ මිසිස් සාදිරිස්... මං තාම පොඩි එකානේ!!

      Delete
    3. හෙක්, මෙයත් ගානට ඇවිත් දැන්,, :P හරි හරි,, හික්ස් :D

      Delete
  8. පැය ගානක් කෝඩින් කරලා කම්පයිල් එරස් එනකොට තරම් ආතල් එකක් වෙන කොහෙන්ද!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා බන්,, ලැප් එක කසාද බදින්න හිතෙනවා.. :/

      Delete
  9. ප්‍රෝ මොක කිව්වා

    ReplyDelete
    Replies
    1. අදේ.......... සමී................. ^_^

      Delete
  10. "ටෙස්ටින්ග් කරන් යද්දි රතු කට්ට පනිනවනේ"

    හරියටම කෝඩ් එකක් ලියලා ඉවර වෙලා ටෙස්ට් කරල කරලා රතු කට්ට පැනපු වෙලාවක දැක්කෙ මේ නිර්මාණය.

    නියමයි අක්කෙ !!

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් හේ..... :D අන්න ඒකනේ,, කලාවට වෙලාවට අපි පෝස්ට් දාන්නේ.. ;)

      Delete
  11. ලස්සනට තිබ්බ කෝඩ් එහෙකට කුමට ගියේ
    කරන්ට හැඩ වැඩ ..
    දැන් ඉතින් හෙලහන් සුසුම් මතක් කර කර පෙර
    තිබ්බ කල එළි සිතින් ..


    ඇත්තම තමයි ලස්ස්නට තිබුණ සයිට් එක දැන් මෙව්වා
    වෙලා ..ඒත් ඉතින් කමක් නැහැ ලස්සන කවියක් තියෙන
    නිසා එච්චරම අවුලක් නැහැ ...

    ( මන් හිතන්නේ තව 200-370 px විතර පොඩි කරන්න ..ඔතොකොට හරි .)
    kawiya nam sirawatama hondai shammi...

    ReplyDelete
    Replies
    1. හෙක්,, මෙයත් කවියකින් රිප්ලයි කරලා..

      හැ,, මුකෝ ලස්සනට තිබ්බ සයිට් එකට වෙලා තියෙන්නෙ ඇ O.o

      //( මන් හිතන්නේ තව 200-370 px විතර පොඩි කරන්න ..ඔතොකොට හරි .)// තේරුනේ නෑනේ..

      Delete
    2. මම එද්දී බ්ලොග් එකේ පළල 1700 px වගේ තිබ්බා ..ඒ නිසයි තව
      ටිකක් අඩු කරොත් හොඳයි වගේ හිතුණේ ..දැන් හරි ...ගාණට තියෙනවා ..

      ( මම වෙනස් කරේ නැහැ කියල නම් කියන්න එපා ...:P )

      Delete
    3. :O හත්වලාමේ සහන්,ඒත් ඒක තමයි කියන්න වෙන්නේ, මම වෙනස් කරේ නෑ අනේ O.o

      Delete
  12. මට නම් ප්‍රෝග්‍රමින් ඒ කලේ ඉදන්ම දිරවන් නෑ අක්කේ. ඒක හින්දා මේක දිහා බැලුවෙත් වපර ඇහෙන්. කවිය නම් සුපිරි. ඒත් ඉතිං ප්‍රෝග්‍රමින්නේ.

    ReplyDelete
    Replies
    1. හෙක්,, අපිටත් නෑ අප්පා... ප්‍රෝගැමින් නම් එපා............ :/ නිකම් හිතුන එකක් ලියලා පෝස්ට් කොරා .. ;)

      Delete
  13. ඉතින් ඊට පස්සේ මොකෑ වුනේ?

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ මුකද වුනේ දන්නෙ නැද්ද ඔයා? :P ලැප් එක ඕෆ් කරලා නිකන් හිටියා බොලව් :D :P

      Delete
  14. අලුත් කවි සම්ප්‍රධායක්ද මේක...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.. :D කෝමත් ශම්මියගේ පෝස්ට් එකකට එකක් වෙනස් අප්පා.. :D

      Delete
  15. ඔයා ලියලා තියෙන මේ හරිම ලස්සන ලිපිය මම කීප සැරයක්ම කියෙව්වා. රූප ත් එක්ක එකතු වුනාම ඒ විස්තරය හරිම රසවත්. මම ඔයාට සුබ පතනවා. මමත් බ්ලොග් එකක් කරනවා. ඔයාට පුලුවන් නම් මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා මගේ ලිපි කියවලා බ්ලොග්කරණයට තවමත් ආධුනික මාව දැනුවත් කරලා මගේ අඩුපාඩු වැරදි පෙන්නලා දීලා යන්න ඔයාට බොහෝම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. අහ්හ්,, ස්තූතියි පුංචි කුමාරිහාමි.., මම ඒ පැත්තේ ගිහින් බැලුවා..
      ආයේ පෝස්ට් එකක් දැම්මාම එන්නම්...
      මේ පැත්තෙ ආවටත් ස්තූතියි...!! 

      Delete
  16. හොද උත්සහායක්.

    ReplyDelete
    Replies
    1. හිහි,, තැන්කූ වේවා..!!

      Delete
  17. ඉතාම රසවත් :D

    ReplyDelete
  18. වෙනස්ම අදහසක්.. ඒකත් මරු හැබැයි..

    ReplyDelete
    Replies
    1. ^_^ අපි කෝමත් වෙනස්ලු ඇ..

      Delete
  19. හික් හික්....

    ReplyDelete
  20. ටිකක් තේරුනා. කලින් ඔය අටමගලෙට අත ගහපු නිසා !

    ජය !

    ReplyDelete
    Replies
    1. හෙක්,, අදේ මට නම් ලියපු වෙලාවේ විතරයි තේරුනේ :P :D

      Delete
  21. වෙනස් කෝණයකින් සම්මත ධාරාව දිහාව බැලීමෙත් අමුතුම ආතල් එකක් තියනවා කියලා යසට ඔප්පු කරලා තියෙන්නේ..බොහොම අගෙයි නංගි

    ReplyDelete
    Replies
    1. O.o මම මේ ක්මේන්ට් එක කීප සැරයක්ම කියවා තේරුම් ගත්තෙමි.. තැන්කූ වේවා....!! :D ^_^

      Delete
  22. මේ වෙනකොට නම් එරස් හදාගෙන ඇති මයේ හිතේ..... නැත්තන් රතු කට්ට පහලට වැටිච්ච වෙලාවක ආයෙත් ටෙස්ටින් කරපිය...... :)

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්,, ඔව් ඔව්,, නැතිනම් ආයෙත් රතු කට්ට පැන්නාම ප්‍රෝග්‍රැමින් එක දුන්න කෙනාගේ ගෙදර අයට පින් දෙනවා... :D

      Delete
  23. මම දන්නෙ නැ ඔව්වා

    ReplyDelete
    Replies
    1. ඒක හොදයි බොලව් :P

      Delete
  24. මක්කැයි බොලව් මේ...ටියුබ්ලයිට්මි.

    ReplyDelete
    Replies
    1. :D හික්,, මමත් මේක ලිව්ව දවස්වල ඩිංගක් තේරුනාට දැන් දැන් ටියුබ්ලයිට් තමයි අප්පා... :P

      Delete
  25. මට නං මේක තේරෙන්නේ නැ

    ReplyDelete
  26. කවි පද ටිකක් දිග වැඩී. හොද උත්සාහයක්. ;) ඊලඟ කෑල්ල තවත් රසවත් :D

    ReplyDelete
  27. සිරා කවි ටික.. බොක්ක කූල් වුනා

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්,, තැන්කයූ ඇ.. :D

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?