එහෙනම් එහෙනම්.. උදේ 8.45 විතර වෙද්දි ගිහිල්ලා එහෙම ඉස්සෙල්ලාම අපේ සරිගමයා තුමා මුණ ගැහුනා තරුණ සේවා සභාව ඉස්සරහදිම වගේ.. පස්සේ මී ගොඩයා අයියණ්ඩියත් හම්බවුනා.. පස්සෙ ඉතින් සාදිරිසා එනකම් ඉන්ට කියලා එතන ඉද්දි සුබ මොහොතින් අර උදිතයා හම්බවුනේ නෑලු, :/ පස්සේ ඔන්න අර පරාල ඇණේ ලියන තිළිණ මලයා එනකම් ඉන්ට වුනෙත් නෑලු (හැබැයි ඒකා නම් ටින්ටස් ඇණයක් වගේ)
සරි දැන් බක්මහ උළෙලට,. ගියපු ගමන් කස්ටිය දන්න අයවයි නොදන්න අයිවයි සේරමලව අදුන ගත්තා, කීප සැරයක්ම සඳ කිඳුරා අය්යණ්ඩියව දැක්කත් ඒ වගේ තව කෙනෙක් හිටිය නිසා සද්ද නොකර හිටියා අනික ඇත්ත නම මතක තිබ්බෙත් නෑනේ,, කෝම හරි සද කිදුරා අය්යණ්ඩියම ඇවිත් කතා කරායින් ඒකත් හරි.. :D ඊට පස්සෙ නිශානුයි ,නොහික්මුණු ඇයයි ,නලීන් අංකල්, බට්ටා,සමියා , රොරොබින් ..සොනික් මල්ලියා සහ තව කීප දෙනෙක් එක්කම කනා මුට්ටි ටිකට වතුර පුරවලා, නිල් දාලා ඒම ඒවා ගැටගහන්ට උදව් කරා ඇ.. :D
ඔන්න බලාගන්න මිත්‍රරුණි රෙඩ් බුල් අතේ තියන් ඉදලා විතරක් අච්චර ශක්තියක්,, මෙයාලා රෙඩ් බුල් 2 දෙක බීලත් ඉනටත් අත තියන් ඉන්න හැටි..
අලියට ඇහැ තියන්න ගියාම වෙන කෙනෙක් අලියට ඇහැ තිබ්බේත නෑලු
සාදිරිසයි මමයි තුන් පා දුවන්ට ගිහිල්ලා එක වුනාලු (අන්තිමයගෙන්)
නාඩියා අය්යා සහ චමීර අය්යා දක්ෂ නර්තන ශිල්පියෝ කියලා අපි දන්නෙත් නෑලු ඇ..
නාඩි වන්නම් |
මීටර් 100 දුවන්න ගියපු නාඩියා සහ නොහික්මුණු ඇය පස්සෙ පපුව අල්ලන් කෑ ගැහුවෙත් නෑලු, O.o
ඔන්න ඔය අන්තිම මොහොතේ තරගයට පෙනී සිටීමට දුවගෙන යන්නේ අපේ සරම් චමීර අය්යා.. |
ප්‍රදීප් අය්යාට නොහික්මුණු ඇය විසින් මේ කවුද යැයි අසා පිරිමි ළමයෙකු පෙන්වූ අතර ප්‍රදීප් අයියා කිව්වලු මම දන්නෑ කියලා,, පස්සේ ශම්මි විසින් මේ ඉන්නේ අර චාටර් කටක් තියන පොඩි කොල්ලා කීවම ප්‍රදීප් අයියා පටස් ගාලා ආ සුදු මහත්තයා කීවලු..
සුදු මාතියා නර්තනයේ යෙදෙන අයුරු.. (මේ ඉන්න විදිය නම් මුකෝ කියන්න දන්නෙ නැ) |
තිළිණ මලයගේ කොණ්ඩය බොරු කොණ්ඩයකුත් නොවන බව කරුණාවෙන් සලකන්න,,ඇදලා බැලුවාම අතට ආවෙත් නෑ හොදේ..
රජා ගැන ඉතින් රජාම කියාගෙන තිබ්බනේ.. ඒක ආයේ කියන් ඕනි නෑනැ.. හැබැයි ඉතින් හෑන්ඩ් බෑග් දෙකක් දාගෙන හිටිය රජාම තමයි අක්කා කෙනෙක් එක්ක ඉන්න පොටෝ එකේ හොදට හිනා වෙලා ඉන්නෙයි අයියණ්ඩියෙක් එක්ක ඉන්න පොටෝ එකෙයි අහක බලාගෙන ඉන්නෙයි..
කොහොම හරි මම නම් කැමතිම අර ජන ගී වලට දුන්න ක්මෙන්ට්ස් ටික තමයි..
'
'
'
'
'
'
'
'
'
'
'
'
'
'
'
'
'
'
මෙතැන් සිට ;)
සුදීක අය්යේ රෙඩ් බුල් නංගිලා දෙන්නගේ නම්බර් එක දෙනවද? |
අපි නොදුටු මුර සෙබළු |
සිංඥෝරේ.... |
හිතවතුනි/හිතවතියනි හොදන් නිරීක්ෂණය කරන්න, රතු පාට ඇදන් ඉන්න සීබ්‍රගේ නොහික්මුණුකම රෙඩ්බුල් එකක් අතේ තියන් මිය ගිය අය සිහි කිරීම.. |
සිහිනයේ පා වෙලා....ඇවිත්.. ^_^ |
ද හෑන්ඩ් බෑග් සජා.. |
ඉස්සරහට අය්යෙ ඉස්සරහට... |
සිහින ලොවක් දුටුවා මතකයි.. |
හොදම පොටෝ බෝම්බය... |
අය්යෝ... සල්ලි.. ලණුවක් කාලා මමත් සරමක් ඇදන් ආවනේ.. සැහ්.. (තරියා) |
මේක ඖනෙමනම් අන්න අතන ඉදන් හති දාගෙන දුවන් එනවා රෙඩ්බුල් ඕනේ කියාගෙන |
අර ඩාන්ස් එක කියලා දෙන්න බැරිද අක්කේ.. |
කණ්ඩය...... සීරුවෙ......න් සිටින්..! (දොස්තර මාතියා) |
එදත් හුළං ගැහුවා අදත් හුළං ගහනවා... |
මැරියන්ට අවුරුද්දට කිරි උතුරවන්න මේ මුට්ටිය අරන් යන්න ඖනේ.. (රොරොබින් හූඩ්) |
මෙතනින් කොයි වෙලාවේ ගැලවෙන්නද මන්දා.. (අටම් අයියා විත් නලීන් අංකල්) |
වෙඩි කනවද පොටෝ එකට ඉන්නවද? (වෙඩික්කාරයා විත් රජා) |
දි බනිස් කෑම (සොනිකා) |
මොනවා ?? මට අවුරුදු කුමාරයට ඉන්න බෑ,, ඒත් මම ලංකාවට ආවේ ඒකටමයි අය්යෙ.. (මී ගොඩයා) |
දි බනිස් කෑම පාර්ට් ටූ (නාඩියා) |
මම දැන් ලොකුයි අම්මේ.. (බිම්සර) |
ඇන්ඩ් ෆයිනලි - මෙතන ඇති සියළුම පින්තූර වල අයිතිය එදින සිටි කැමරාකරුවන් සතුය :D
කෝ.....
ReplyDeleteඇයි නැද්ද??
Deleteනැහැනේ මඩ.. හැබැයි ලස්සනයි.. පොටෝ.. ටික.. (ගත්තු අය නෙවෙයි )
Deleteමල්ලි අන්තිම ටික කියෙව්වෙ නැද්ද?? මේ එකක්වත් මම ගත්තු පොටෝ නෙවෙයි :P අර හොම්බ දිග කැමරා වලින් ගත්තුවා .. හූ ඇ
Deleteග්ර්ර්ර්ර්
Delete:D :P හූ ඇ
Deleteමඩේ සැරට අති උණු දුකට..ඇහුවේ කෝ .. කියලා... (මඩ)
Deleteහක්, !! බීලා මැරියන්..
Deleteබිමාගේ වැටෙන මඟුල ගත්තද දන්නෑ ඕං
ReplyDeleteකතා කරන පොටෝ ටික එල ඇ
හෙහ් හේහ හේ... තැන්කූ ඇ,,
Deleteශම්මිත් මල් නෙලනවා වගේ පින්තූරයකුත් මම දැක්ක බ්ලොග් එකක.. :P
ReplyDeleteමල් නෙලන්නෙ කා එක්කද අප්පේ,, මලත් එක්කනේ ආවේ.. :P
Deleteවැඩිය මඩ නැතුව කට්ටියව අඳුරගන්නත් එක්ක ෆොටෝ දාපු එක ලොකු දෙයක් ෂම්මි. මඩ නම් ඔන්න එක්ස්පර්ට්ල තියන් අනනව තව අරහෙ. හෙට අනිද්දට තව ටිකක් විසික් කරයි. අපිට තියෙන්නෙ ආතල් එකේ හොම්බ දාලා හිකි හිකි ගාලා එන්න.
ReplyDeleteහික්ස්,, අදේ මඩ එක්ස්පර්ට්ලා ගහන මඩ වලට ගෙවල් වල මිනිස්සුත් බ්ලොග් බලන්න පටන් අරන් හිනා වෙනවා මූණත් රතු කරගෙන.. :D
Deleteඅඩෝ! අපි නැටුමෙන් කප් ගහපු කස්ටිය හරිය!!!
ReplyDeleteදැක්කා ඩෝ.... :P
Deleteඇඩො නඩියා එකෙන්ම නෙද බ්න්ස්
Deleteවැඩිය කෑ ගැහුවොත් වීඩියෝ දාමි.. O.o
Deleteනාඩියා නටනකොට මට මතක් වුනේ අර ගෝල් ෆේස් එක ගාව නටපු අත් දෙක නැති මිනිහගේ කතාව.
Deleteපව් අනේ,,, මේ පෝස්ට් එකත් හරි සුදීක අය්යගේ කතාවත් හරි.. :P
Deleteමොකද්ද සුදීක අයියේ ඒ කතාව?
Deleteමොකද යකෝ ති මාවම අල්ලාගෙන තියෙන්නේ මේකේ කිති කවන්න :p
ReplyDeleteහික්!! ඇයි එපාද?? :P
Deleteඔයාව නැතිව ඒකි වෙන කාව කිති කවන්නද?
Deleteමුගේ හිතේ තියෙන්නේ වෙන දෙයක් දැන්. ලාවලු කන්න හිතිලා.
Deleteහික්,, ඒකනේ නලීන් අංකල්,,
Deleteසුදීක අය්යා - ඇහ් මුකක්? O.o
ඔන්න පළවෙනි ජේ කමෙන්ට් එක!
ReplyDeleteඇයි මැට්ටියේ ආවේ නැත්තේ??
Deleteඅඩෝ ශම්මියෝ රෙඩ් බුල් කේස් දෙක මම සාදිරිස්ට පවරලා දුන්නා..දැන් උඹලා දෙන්නා ඒවා බේරගනිල්ලා..මම බ්ලොග් මෙනවියක් හොයාගන්නවා..කොහොම වුනත් ආටිකල් කෑල්ල හොඳයි මඩ සමපාත වුනාට
ReplyDeleteඅනේ මම දන්නවා අය්යණ්ඩියා එයාගේ චොයිස් එක :P හෙහ් හෙහ්,, ඔය කස්ටිය එක්ක කෑ ගැහුවට ඒකා හොදයි ^_^ වෙන අය ඕනේ නෑ එයාට.. :P
Deleteමුටත් වුනේ අර නරියට වෙච්ච දේ.
Deleteඅනෙ ආයේ නම් ඒ දෙන්නව ගේන්න එපා ඇ,, අන්තිම මට ලණුවකුත් අරන් එන්න වෙයි, ගැටගහලා තියා ගන්න..
Deleteනලියා සහ අටමා පැය කීපයකට පසු වචන වරද්දමින් කතා කල අතර, නලියා ජන ගීයේ පද හතර අමතක බැවින් පසු බසින ලදී. නමුත් පරක්කු වුනත් ඒ අවස්ථාව දුන්නා නම් ලැබෙන කමෙන්ට් ගැන ඕනයා වග කිව යුතුය.
ReplyDeleteඈ...හ්... :O
Deleteසිරාවටම වචන අමතක වුණා නේ.
Delete:D
Delete:D මඩ ටික බේරලා පොටෝ ටික දැමීම ගැන මගේ බලවත් මෙවුවා එක!! තන්තෝසේ බැරුවා!!!
ReplyDeleteහෙහ් හෙහ්,, හිතුනොත් 2වෙනි කොටසක් දාන්නම්?? ඕනෙම නම්.. ;)
Deleteඅයියෝ අසරණ මං. පොටෝ තුනකටම ඇදල දාල.. :( මහාමායා දේවිය අත්ත අල්ලගත්තා වගේ ඉන්න පොටෝ එකනං දැං සෑහෙන්න පේමස් !
ReplyDeleteහික්, උයාගේ පොටෝ තමයි වැඩියෙන්ම තියෙන්නේ.. ඉතින් නොදා ඉන්නෙ කෝමද :D
Deleteලෑෂ්ටි වෙයං හෙටත් මඩ කන්න....
ReplyDeleteඔබ යම් අයෙකුට මඩ ගැසුවේ නම් ඒ අයත් පෙරළා ඔබට මඩ ගහවි ඇ ;)
Deleteහික්ස්...........
ReplyDeleteමුකද බොලව් ආවේ නැත්තෙ?
Deleteආව ආව හැංඟිලා හිටියෙ :P
Deleteඅනේ යනවා.. :/
Deleteඇ මඩනම් අවුලක් නැ එච්චර දරුණුවට නැ වගෙ නෙ :D ඇ මෙ තැන්කු ඇ අර මගෙ නමත් ලියුවට
ReplyDeleteදරුණුවට මඩ ගහන්නෙ නැ, (Y)
Deleteඑල එල ඈ
ReplyDeleteඑන්න තිබ්බා ඔය දෙන්නටත් :/
Deleteadanawa oi mama :'(
ReplyDeleteඅඩපිය :D
Deleteඕක බොලා මට සද්ද දාන්න ඇවිල්ලා ඉල්ලන් කාපු මඩක් :P
මරු ඇ
ReplyDeleteහෙහ් හෙහ් තැන්ක්‍යු
Deleteඅර නලීන් අයියගෙයි අටම්ගෙයි ෆොටෝ එක නම් මරු අප්පා... ඉන්න හැටි... සංසාරේ කළකිරිලා වගේ... හි හි....
ReplyDeleteමීගොඩයව නම් දැකලා පුරුදුයි වගේ අප්පා....
උගුරක් දාගන්න කැතුව හිටියේ ඒ වෙලාවේ.
Deleteඒ ඉන්න හැටි මොකෝ කියලා ඔය නලීන් අංකල්ම කීවේ :P
Deleteඅපි ආවත් හරි... නැද්ද නලින් අයියේ..
Deleteබොලා නිසා තමයි ඔතන හිටිය ඔක්කම නරක් වුනේ.. හහ්..
Deleteෆොටෝ ටිකනම් නියමයි ඈ,
ReplyDelete//මෙතනින් කොයි වෙලාවේ ගැලවෙන්නද මන්දා..
(අටම් අයියා විත් නලීන් අංකල්)//
මේක මෙහෙම නිවැරදි වෙන්න ඕනේ
මෙතනින් කොයි වෙලාවේ ගැලවෙන්නද මන්දා..
(අටම් අංකල් විත් නලීන් අංකල්) :D
අන්න වචනේ...
Deleteමටත් නම් ඕක හිතුනා.. ^_^
Deleteඅටම් අයියා/අංකල් ස්තීර කරොත් හරි,, මොකෝ කියනවනම් මගේ අම්මටය් තාත්තටයිත් එච්චර වයස නෑ :D
ඔයාගෙ ෆොටෝ ටිකත් බලල යන්න ආවා............................................නියමයි ඈ...............ඉරිසියයි ඇවිත් යන්න එන්න බැරි වුණාට
ReplyDeleteමම දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවත් එක්ක අක්කියව? ඇයි අනේ ආවේ නැත්තෙ? :/
Deleteසීසන් 2 එකේ උඹට මඩ නෑ... ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඇති යන්තම් මාව බේරපිය,,
Delete
ReplyDeleteෂෝයි ෂෝයි හරිම ෂෝයි ..
( මම පරණ පෝස්ට් එහෙකට කමෙන්ට් එකක්
දාල ඇති අන්න එක බලන්න ටිකක් ශම්මි ..)
O.o මුකක්ද අනේ පෝස්ට් එක?? නමවත් කියන්ට...
Deletedakinna bari adare..
Deleteබැලුවෙමි!
Deleteහි හි මරු ඈ :)
ReplyDeleteහෙක්.. :D
Deleteඔයාගේ අලුත් කැමරාවෙන් ෆෝට් ගත්තේ නැතිද?
ReplyDeleteඅම්මා කීවා, 'ඔයා එක තැනක ඉන්න කෙනෙක් නෙවෙයිනේ, ඒ නිසා ඕක පරිස්සම් කරන්නත් බෑනේ ඒක හින්දා ඕක ගෙදර තියලා පරණ එකඅරන් යන්න' :( ඒක ගෙනිච්චෙ නෑ ඉතින්
Deleteසුන්දර මතක ...
ReplyDelete:D ^_^
Deleteවැඩේ ගොඩ වගේ නේද
ReplyDeleteහික්ස්,, ඔව ඕව්,, අපරාදේ එන්න තිබ්බෙ දිනෙල්කයෝ.. :/
Deleteමම නුලෙන් බේරිලා. තවම කොහෙන්වත් මඩක් වැදුනේ නෑ.
ReplyDeleteඅද තරියා අය්යගෙයි, සජාගෙයි දෙන්නගෙම පාර්ට් 2 එනවලු :(
Deleteමොකාද යකෝ මගේ මේ පොටෝ එක ගත්ත එකා... කනව යකෝ උබව....
ReplyDeleteසිරා මඩ ටික ශම්මියෝ
මම දන්නෑ යකූ ඒක.. :D මම ඇලුබම් බලද්දි හම්බුන ඒව්වා තමයි ඔය..
Deleteහිහිහි,, තැන්ක්‍යු ඇ..
එලස්... :)
ReplyDeleteහෙක් හෙක්.. ^_^
Deleteලබන සැරේ මම දෙනවා බැටේ
ReplyDeleteආවේ නෑනේ... O.o
Deleteඑලස් !!
ReplyDelete:D ^_^ ඔබතුමාව අල්ලගන්න බැරිවුනා මෙදා පාර..
Deleteකියපු තරම් මඩක් මට නෑ.. :D
ReplyDeleteහෙහ් හෙහ්,, එහෙම කරලත් බෑනේ... :D
Delete@සෝනාර්...
ReplyDeleteඅෆ්ෆා තැලැස් රෝවත් (The Last Raw) එකත් අමතක වෙලා නෑ එහෙනම්..කට්ටිය එහෙට මෙහෙට වෙනකන් ඉඳලා දාපූ ගෲප් ඩාන්ස් එක බලන් ගියාම හැමෝම දැකලා නේ.උඩරට පහතරට සීන් එක කැමරා කාච වලට අහු නොඋන එක ලොකු දෙයක් දැන් බලං යද්දී...ජබුක්.. :D
ElaKiri
හෙහ්හෙහ් හේ.... :D අපි එහෙමයි.. ආපු ඔක්කෝමලා කොහෙන් කොහෙන් හරි මතක් කරන්ට එපැයි.... ඩානස් එක නම් මම ලයිව් දැක්කත් එක්ක ..;) උඩඩරට පහත රට එකත් තියනෝ මම ගාව.... දාන්නෙයි ;) :D
Deleteමෙකි හික්මීයා වගේ ඉඳලා අන්තිමට රිටන් එක දුන්නා නෙහ් අර රෙඩ්බුල් ඇඩ් එකට? :D
ReplyDeleteහික්ස්,, අපි එහෙමයි ඇ.. ^_^
Deleteඅන්න මල්ලි,, මෙදා සැරේ බොලාවත් හැබැයි මගැරුනා, ඊටත් වඩා බොලයි සමියයි හොදම යාළුවො දෙන්නා නිසා නිකා හිටියා..
හැක් හැක් නයිස් ඇ.. :P
ReplyDeleteටැන්ක්‍යු ශම්මියෝ... :P
Deleteනයිස් නයිස්.....වෙරි නයිස්....මම හිතුවේ මඩ එහෙමත් ඇතිය කියාලා....පොඩ්ඩයි නොවැ...කොහොම උනත් ජාති පොස්ටුව...
ReplyDeleteතැන්ක්‍යු වේවා.....!!!! මඩ ඉතින් තරියා අය්යයි රජයි ගහන්නෙ ඔය..
Delete:D මෙතනිං පොඩ්ඩයි මං දන්නෙ :)
ReplyDeleteහික් හික්,, එන්න එපැයි අනේ උයා,, ආවේ නෑනේ.. :/
Deletemage photo ekak tibunema nadda ? :(
ReplyDeleteඇ,, මලා,, දෙතුන් තැනක විතරයි දැක්කේ.. :D හැබැයි රජාගේ හරි තරියා අයියා ගාව හරි නම් තිබ්බා ;) :P
Deleteස්තුතියි ශම්මි, මේ මතක බෙදාගත්තට.
ReplyDeleteඔයාටත් ස්තුතියි, මේ පැත්තෙ ඇවිත් යන්න ආවට.. :)
Deleteමරේ මරු ඈ...... :)
ReplyDeleteආවේ නැත්තේ මොකෝ ඇ? :/
Delete