සියල්ලන්
සමගම සිනාසෙන්න
කිසිවෙකුටත්
වරදක් නොකරන්න
කාහටත්
නොරිදවන්න
ධර්මයෙන්
ජීවත් වන්න
සෑම
විටකම සතුටින් ඉන්න
අනන්‍යයන්ටද
සතුට පතුරවන්න
කියා
ඔවදන් දුන්නෙ ඔබයි අම්මා මගේ දයාබර..
අප්‍රතිහත
ධෛරය හා නොපසුබස්නා උස්සාහය තුළින්
තම
ඉලක්ක කරා ළගා විය හැකි බව කියා දුන්නෙ ඔබයි මට..
සතුරාට
වුවත් අපව අවශ්‍යය වූ විට සත්කාර කළ යුතු බව පවසා
මා
තුළ ගුණධර්ම දියුණු කෙරුවේ ඔබයි..
ගසක්
නම් හදුනාගත හැකි වන්නේ
එය
ලබා දෙන ඵලයෙනි...
මිනිසෙකු
නම් හදුනාගතහැකි වන්නෙ ඔහුගේ ගතිගුණ හා ක්‍රියාවෙනි
යන්න, මා හට වටහා දුන් මගේ ආදරණීය
අම්මා ඔබයි..
අම්මයි චූටි ශම්මියි ^_^ |
සම්මියගේ තෙල් රහිත මූනද මන්දා අම්මට තියෙන්නේ....
ReplyDeleteහෙක් හෙක්,, :D
Deleteතරියා සමඟ එකඟ වෙමි ..... නිර්මානෙ නං පට්ට
ReplyDeleteඅනේ ඉතින් බොලාලට :P
Deleteලස්සනයි කවි පද ටික ශම්මි.
ReplyDeleteදැන් අම්මට කොහොමද ශම්මි.
ගෙදර ආවද ටිකට් කපලා.
ශම්මිගේ අම්මට ඉක්මන් සුවය පතනවා...!
ඔව් සහන්,, පෙරේදා එක්කන් ආවේ,, දැන්නම් ටිකක් හොදයි,, :) ස්තූතියි ඇහුවට..
Deleteශම්මි කෙල්ලේ අම්මා උඹටත් වඩා ලස්සනයිනේ ඒ කාලේ.. මෙහෙම කිවුවට තරහා වෙන්න එපා.. ඔබටත් මවටත් පියාටත් වාසනාවන්ත අනාගතයක් වේවා.. නම නොකිවුවට අර එන්න ඉන්න මලයටත් එක්කම තමා.
ReplyDeleteහිකිස්,, අම්මා අදටත් මට වඩා ලස්සනයි අංකල්,, :D ^_^ තැන්කූ,, ම්ම්ම්,, තැන්කූ තැන්කූ... ^_^ ආආ ඔව්.. අර උන්නැහේ වගේ කෙනෙක් හම්බවෙන්න අපිටත් වාසනාවක් තියනෝ..
Deleteනේද නලින් මේකිත් දැන් කැත උනාට ඉස්සර පොඩිකාලේ ලස්සනට ඉදලා
Deletehak :P අදේ ඔව් ඇ. :D තූති කාලේ මම ලස්සනයි.. ^_^
Deleteචූටි ශම්මීගේ මූන ලොකු ශම්මි පොඩි කාලේ වගේය..
ReplyDeleteමොකෝ ශම්මි අම්මට? කුමක් නමුත් ඉක්මන් සුවය පතනව..
Deleteපන්හිඳ අදමයි නේද ආවේ?? සාදරයෙන් පිළිගන්නවා ඔයාව,,
Deleteහෙහ් හෙහ්, ඔව්නි,, මම චූටි කාලේ වගේ තමයි චූටි ශම්මියා ^_^
අම්මට ඔපරේෂන් එක්ක කරලා :) දැන් නම් හොදයි.. ස්තූතියි ඔයාට..
ජය!!
හී හී නෑ නෑ කලිනුත් ආවා.. අදහසක් දැම්මේ ඊයේ.. මුලින්ම.. පන්හිදට අවිත් යන්න එන්න.. :)
Delete:D හරී...................................
Deleteඅහ්..අම්මට තියෙන්නේ මේ උන්දැගේ මූණම නොවෙන්නම්!!! අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.. මේ වගෙ ගෝත කරුම දුවෙක් ලැබුණට වඩා කණගාටුවක් ඉතින් අම්මට තියෙන්න විදියක් නෑනේ..)))
ReplyDeleteඅනේ පැ යන්න නංගි.. :P
Deleteතැන්කූ ඇ.. :D
ශහ්හ්හ්හ්හ්, අම්මා හරිම ලස්සනයිනෙ. :D දූ වගේමයි!! ;)
ReplyDeleteකවි පෙලත් අපූරුයි!!
හිහිහි,, තැන්කූ තැන්කූ හිතුවෝ......
Deleteඅම්ම දූට වඩා ලස්සනයිද මන්දා..
ReplyDelete:පී
හෙක් හෙක්,, ඔව් අනේ,, සිරාවටම ඔව්,, අදටත් එයා ලස්සනයි මට වඩා ^_^
Deleteමටත් හිතුනෙ අම්ම දූට වඩා ලස්සනයි කියලා... :P
ReplyDeleteඉතින් ඒක ඇත්තනේ බොලව්,, අපේ අම්මා සුදු............යි,, ලස්සනයි.. ^_^
Deleteඅම්ම තරම් අපිට ආදරේ වෙන කිසිම කෙනෙක් නැහැනේ මේ ලෝකේ ,මතක් වෙනකොට හරිම දුකයි ඇත්තටම .
ReplyDelete:) මට නම් අම්මයි තාත්තයි දෙන්නම.. ^_^
Deleteම්ම්ම්,, හ්ම්ම්ම්
හැම අම්මාම මෙහෙම තමයි අක්කේ. මේක හරියටම මගේ අම්මා ගැන මම කියන්න ඕන කතාවමයි.
ReplyDelete:D ඒකනේ මල්ලෝ.... ^_^
Deleteශම්මියට වඩා නම් අම්මා ලස්සනයි වගේ..... ;)
ReplyDeleteඅම්මට ඉක්මන් සුවය පතනවා....!!
හික්ස්,, ඔව් ඔව්,,
Deleteස්තුතියි සමනළි.. :)
අම්මාවරුන් ගැන කථා කිරීමට දිනයක් අවශ්‍ය නැත...බටහිර උන්ට කෙසේ වෙතත් අම්මා ගැන කියන්නට ශ්‍රීලාංකික අපට දවස් 365 ක්ම තිබේ. බොට වඩා අම්මා කෙල්ල කාලයේ ලස්සන යැයි මට සිතේ...එසේ කියූ පමණින් බොලා මා සමග අමනාප වෙන්න කාරි නෑ ඔන්න...
ReplyDeleteමේ ක්මෙන්ටුව කොට තියන විදියට මම කැමතියි යැයි මට සිතේ,, යස්,, අපේ අම්මා මම වගේ නෙවේය,, මම තාත්තාගේ පාටය, අපෙ අම්මා සුදුය, හෙනම ලස්සනයි, මට අමනාප වෙන්නට දෙයක් නැත,, ආඩම්බර විය යුතුය,, මගේ අම්මා ලස්සනය ^_^
Deleteසිරියාවන්ත අම්ම කෙනෙක්..!
ReplyDeleteහරිම අහිංසක මුනක් තියෙන්නෙ.
අම්මට සුවයි නේද නංගි..!
^_^ තැන්ක්‍යු...............!!!
Deleteඔව්,, ටිකක් සනීපයි දැන්,, තවම ඒත් හොදටම හොද නෑ,, තව මාස 5,6ක් යයි හොදටම හොද වෙන්න .. :)
මොකක්ද නගේ අසනීපය..මා ඒ ගැන දැන සිටියේ නැත...ඉක්මන් සුවය පතමි..එතෙක් කුස්සියේ අධිපතීත්වය ඇත්තේ ඔබ භාරයේද ?
Deleteඔපෂෙන් එක්ක කරලා අය්යණ්ඩි, දවස් 10ක් විතර හොස්පිටල් හිටියා,, ඔව් ඔව්,, කුස්සියේ නෙවෙයි මුළු ගෙදරම දැන් මගේ.. :D
Deleteසිස්.... අම්ම දුවයි මාරු උනානං නියමයි... සිරා කියන්නේ... මම බෝලාගේ අම්මව කවදාහරි හම්බුවෙලා කතා කරනවා.. හැබැයි ඒ වෙලාවට මේක කියන එක කියනවා...
ReplyDeleteඔච්චර වුමනාවක් තිබ්බා නම් මම එදා සයිබර් ෆෙස්ටිව්ල එක ඉවරවෙලා හිටිය වෙලාවේ බොට අපෙ අම්මව මුණගස්සනවනේ බොලව්.. :P
Deleteමෙකි ඒ කාලෙත් වලි කෙක්කද දන්නේ නෑ!
ReplyDeleteසිරාවටම ඔව්ලු ඇ,, මගේ මූණු පොතේ පොටෝ වගයක් දාලා තීනෝ තූති කාලේ වෙලාවක බලන්ටකෝ.. :P :D
Deleteදිනේකට විතරක් ඔය ආදරේ ඉතිරි කරන්න එපා ....හැමදාම තියාගන්න
ReplyDeleteම්ම්ම්ම්,, ඔව්,, අනිවාර්යෙන්ම,, දිනේකට සීමා කරන්න බෑ ආදරේ.. :)
Deleteලස්සන පද ටික. අම්මා ගැන කියද්දී මට තදින්ම දැනෙන සින්දුවක් මතක් උනා. "මුළු සංසාරේ....මේ ජීවනයේ.."
ReplyDeleteමේ ඒක අහන ගමන්.
ආ ඔව්,, ලස්සන සිංදුවක් මමත් ආස කරන, ජෝතිපාල මහත්මයාගේ නෙ?
Deleteශම්මියව බුකියේ දැකලා තියෙන හන්දා මාත් කියන්නම් අම්මා ශම්මිට වැඩිය ලස්සනයි කියලා..
ReplyDelete^_^ හිකිස්...
Deleteලස්සනයි පද ටික ..
ReplyDeleteඅම්මානම් ශම්මිටත් වඩා ලස්සනයි ..
ඔව් ඔව්,, ඔයා ලස්සනයි මට වඩා.. ^_^
Deleteඔයා නෙවෙයි එයා,, :/
Deleteමොනව කියන්නද... කවි ටික ගොඩාක් ලස්සන්යි.... අනික තමා අම්මල හැමදාම ගොඩාක් ලස්සනට ඉන්නව......
ReplyDeleteහෙක් හෙක්... :D
Deleteශම්මි ගෙ අම්මට ඉක්මණ් සුවය ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteලස්සන අදහස් ටිකක් ශම්මි
ස්තූතිය සසිනි... !!
Deleteඅනේ.......
ReplyDeleteO.o ඇයි?
Deleteසියළු අම්මාවරුන්ට මාගේ ප්‍රණාමය........
ReplyDeleteකවිපෙල නම් අපූරුයි අම්ම කෙල්ලත් හරිම ලස්සනයි ශම්මියේ.....
හිහි, ඔව්නි අපේ අම්මා සස්සනයි .. ^_^ තැන්කූ අක්කෝ...!
Deleteහා හා පොඩි කාලේ..දාන්න පොස්ට් ගැන කල්පනා කරනවද දන්නේ නෑ.
ReplyDeleteසියලු අම්මාවරුන්ට උපහාරයක් වේවා
ඇ? මුකක්?
Deleteසොරි වෙන්න ඕනෙ පරක්කු වුන එක ගැන.. මට නම් මව්වරුන්ගෙ දිනේ මතක තිබ්බෙ නෑනෙ හලෝ.. මට පුදුම විදිහට අමතක වෙනවා..
ReplyDeleteඉතාම හොඳ නිර්මාණයක්.. හදවතටම දැනුනා මේක.. මටත් මගේ අම්මව මතක් වුනා..
මේ නිර්මාණය සියලු මව්වරුන්ටත් ඔබලා වැනි දරුවන්ටත් උපහාරයක්ම වේවා..!!!!!!!! :ඩී
ස්තූතියි සචින්.....!!!! :)
Deleteඅම්මට ඉක්මන් සුව පතනවා
ReplyDeleteඇයි මොකද වුනේ?
අම්මට ඔපරේෂන් එකක් කරානේ නිශාන් :(
Deleteස්තූතියි
අනේ ශම්මි මල්ලියෝ මම ඔන්න ඔයාගේ බ්ලොග් එකට ඇවිල්ලා ඔයා පල කරලා තියෙන ලිපි කියෙව්වා. හරිම ලස්සනයි. මමත් බ්ලොග් එකක් ලියනවා. මම කියන්නේ නැහැ මම ඔයා වගේ ප්‍රවිණ දක්ෂ කෙනෙක් කියලා. මම හරිම ආධුනිකයි බ්ලොග්කරණයට. මට වැඩිය අත්දැකීම් නැහැ. ඔයාට පුලුවන් නම් මගේ බ්ලොග් එකට ඇවිල්ලා ලිපි කියවලා කමෙන්ට් කරලා මගේ වැරදි අඩුපාඩු පෙන්වලා දෙන්න..
ReplyDeleteපළවෙනිම වැදගත්ම කාරණේ අක්කෝ මම මල්ලියෙක් නෙවෙයි, :P නංගියෙක්,, ඔයා ආයේ පෝස්ට් එකක් දැම්මාම ඇවිත් යන්න එන්නම්කෝ... :) අනිවාර්යයෙන්ම
Deleteඅම්මාගේ ආදරේ වෙන කිසිම දේකට සමාන කරන්න බෑනේ ශම්මි. ඔයාගෙ අම්මා නම් හරිම ලස්සනයි.
ReplyDelete:D ^_^ තැන්කූ සිතූ......!!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteදෙමාපියන්ට ආදරේ නැති දූලා ඉන්න කාලේ.... චුටි ශම්මි වගේ අය ඉන්න එක ආඩම්බරයි.. මෙවන් නිර්මාණ කිරිමට චුටි ශම්මිට ඔවුගේ අශිර්වාදය ලැබෙනවා නිසැකයි..
Delete