හිතෙනවා දුරකට යන්න
නුඹ ගැන මගේ හිතේ මහ ගොඩක් පිරී ඇති
ආදරෙත් හංගගෙන
යළිත් නොඑන්නට කරදරයක් වන්නට නුඹට
යන්නම් මම මතකයක් පමණක්ම වී නුඹට
කොහොමද තවත් වදයක් වෙන්නේ
ආදරෙත් නෑනේ නුඹ මට
සමහර විට නුඹ මගේ මතයකටවත් ආදරේ කරාවී
මතකයේ හිටියොත් මම
ඒකත් ඇතිනේ මුකුත් නැති මට
ඉතින්
යන්න තරම් හිත හයිය නැති වුනත් යන්න හදන්නේ
ඉන්නවට වඩා යන එක හොදයි මම
මට නෙමේ නුඹට
එළවන එළවන තරමට ආයෙත් ළගටම එන්න
කෙනෙක් නැති වෙයි මින්පස්සේ
හිත සතුටින් නුඹ ඉන්න
පුළුවන්නම් මතකයක් පමණකවත් හිතේ ලියාගන්න
මතකයේ තියාගන්න
මම කවදටත් නුඹට
මහ ගොඩක් ආදරය කරන බව!!
ගිය දවසට මතක් වේවි ද නුඹට
යන්න කියලා එළෙව්වමත් ආයේ දුවන් ආපු හැටි
මොකක් හරි මෝඩ වැඩක් කරලා ඔයාගෙන් බැනුම් ඇහුවාම සමාව ඉල්ලපු හැටි
ඔයා තරහා වුනාම බලෙන්ම යාළු කරගත්තු හැටි
මතක් වේවිද නුඹට,, ළගට වෙලා හිටපු හැටි මම??
දවසක ආපහු හැරිලා බැලුවාම ජීවිතේ දිහා,, පාළු හිතේවිද? මම නැතුව??
This comment has been removed by the author.
ReplyDeleteහැම එකටම ඒ අහිංසකයා අල්ලගන්න එපා බොලව් :(
Deleteහුම්ම් හුම්ම් සොරී :\
Delete:O අම්මපා මේකට විහිළුවක් තේරෙන්නෙ ෑනේ.. :/ සෙද්ද
Deleteමම නම් දන්නවා. හැම දේම කාලයට භාර දෙන්න. සුදුසු දේ වෙයි.
ReplyDeleteකාලයත් එක්ක ගොඩක් ගැටළු විසදෙනවා. ඔයා හරි අයියේ.
Deleteප්‍රදීප් අය්යේ, දැන් ඒවා හරි, :)
Deleteකසුන් - අනේ මන්දා අප්පා, ඔය කාලය කියන එකාව නම් මම විස්වාස කරන්නේම නෑ..
ඇත්තටම ලස්සනට හදල තියෙනවා ඔක්කොම.... පට්ටම ලස්සනයි......
ReplyDeleteහෙහ් හෙහ් හේ,, තැන්කූ.. ^_^
Deleteඅපූරුයි අපූරුයි.මට නම් අග හරියට යන කොට හිනාගියා..)))
ReplyDeleteඇ, ඇයි අදෝ නංගි හිනා වුනේ,??
Deleteසාදිරිස්ගෙ මූණෙ ෆ්ලැට් ගතිය දැකලා..)))
Deleteහෙක්,, :P
Deleteනියමයි!!!
ReplyDelete:D ^_^
Deleteමේ කෙල්ලටත් හිතෙන දේවල්.... මරු මරු...
ReplyDelete:D හික්ස්,, ඒකනේ නලීන් අංකල්.. ;)
Deleteමොකෑ මේ ...........
ReplyDeleteනිකම් මතං :D
Deleteකවි ටිකට වඩා රූප ටික මරු... ;)
ReplyDeleteහික්ස්,, ඔව් ඔව්,, අප් ෆිල්ම් එකේ.. :D
Deleteඅනේ හරිම ලස්සනයි පින්තූරටිකත් ෂෝයි කෙල්ලේ
ReplyDeleteතැන්කූ තැන්කූ අක්කෝ.... ^_^
Deleteනියමයි නියමයි
ReplyDeleteපින්තූරත් එක්ක බලද්දි හරිම ලස්සනයි
ස්තූතියි සසිනියෝ..... !!
Deleteපිස්සු ඩබල් වේගෙන එනෝ....
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඇ? ප්‍රදීප් අය්යේ,.......... මෙන්න මෙතන එකෙක් ඉන්නවා..
Deleteමම ආසම ලස්සනම කතාවක් තියෙන UP Movie එකෙ පින්තූර එක්ක ඔයාගෙ ලියමනේ ආදරේ අහිංසක කම බේරෙනවා!!!
ReplyDelete^_^ මගේ අහිංසක ආදරේ,, මම වගේමයි........ හලේ...... ශම්මි... :*
Deleteදත නැති එක තමයි අවුල!
ReplyDeleteඅනේ අම්මපා මේ වෙලාවට තමයි මට හිතෙන්නෙ බොට දත් ඇන්දම බඩට යන්න දෙන්න.. :P
Deleteපාළු දැනෙයි.... පාළු දැනෙයි..... ;)
ReplyDeleteනිර්මානේ ලස්සනයි......
ඒනම් හලී...... ;)
Deleteමේක කියවද්දි පුංචි දුකක් හිතට ආව ශම්මියො.. මාත් කාලයක් කෙනෙක්ට වදයක් වුන හැටි මතක් වුනා.. ඒවා නම් දැන් නොමැකෙන මතක වෙලා ඉවරයිනෙ..
ReplyDeleteමොනවා වුනත් ලස්සන නිර්මාණයක්.. මේක සිරා සිද්දියක් ගැනද විස්තර කරන්නෙ?? මොන ප්‍රශ්නෙ ආවත් ඒක කාලයට භාර දෙන්න.. කාලය හැමදෙයක්ම විසඳනවා.. අත්දැකීමෙන් කියන්නෙ :)
:) ස්තූතියි සචින්.. !!
Deleteහ්ම්ම් හ්ම්ම්... ගති පින්තූර ටික......
ReplyDeleteටෑන්ක්ස් ඇ.. ;)
Deleteඉන්නකොට මල වදයක්
ReplyDeleteනැති කොට හිසරදයක්.................. කවුද ?
උයා වෙන්න ඇති .. :D :P
Deleteඔබ කියනවානම් ඈතක යන්නම්
ReplyDeleteමෙතුවක් නොදැන සිටියෙමි
මා ඔබේ සැනසීම නැති කල වග
කෙසේ නමුදු මා ජීවිතේ සැනසීම
ඔබේ දෑස් තුළ සඟවන්න
මා පැතූ පැතුම්
ජීවිතයම නුඹේ නමට සින්න කර
විඳි වේදනා නුඹ දනී නම්
දුකක් නෑ... පාළුවක් නෑ...
මං යන්නම්
කඳුළු පිරි දෙනෙතින්
එපා යලිත් මා ජීවිතයට ලංවෙන්න
මට පුරුදු නෑ සතුට විඳගන්න දුක මිසක
ඔබේ ලොවේ ඔබ හිනැහෙනු මැන
මල් කිරුළු දරාගෙන
මගේ ලොවේ මා තනිවෙන්නම්
නුඹේ සුවඳ මවාගෙන
ඉතිං යන්නම්....
යන්නම යන්නම්......
ඇඩෙනවා බොලව් ඇස් දෙකටම.. :(
Deleteඉහි ඉහි .. හැමදාම එකෙන්ම ගහනව වගේ :P .. කතාවනම් සෝයි
ReplyDeleteඇ,, මක් කිව්වා??
Deleteහික්, තැන්කූ...!!
මොකට මහන්සි උනාද මන්දා..මෙච්චර..?
ReplyDeleteඇ??? :O ඒ මුකෝ ඇ?
Deleteපින්තූර ටික ලස්සනට ගළපලා තියනවා...
ReplyDeleteහික්,, :D
Deleteඔබෙන් තොර ලොවක් නැතැයි සීතුමට
ReplyDeleteහිතේ ඉඩක් නෙති බව දැන දැනත්
තවත් රැදෙන්න , තවත් ඔබ රිදවන්නේ නැ මං
මට අහිමි වු මුත් , ඔබ සතුටින් නම් හිදින් මා යන්නම්
දුර ඈතට, නුබට නොදැනෙන්න සිතින් පෙම් කරන්නම්
මතු බවෙක මා නුබට පෑ ලෙස
මටත් කෙනෙකු ආදරය කරාවි
එතෙක් මා තනිවෙන්නම් කිසිවෙකුට නොරිදෙන්න
සමුගන්නම්
පෝස්ට් එකට වඩා ඔයාගේ කවිය ලස්සනයි වගේ.. :D (Y)
Deleteමාරයි බන් අක්කේ... සිරා... හරි අමුත්තක් දැනෙනවා මේක දැක්කම..
ReplyDeleteO.o හෑ? ..........
Delete