Monday, February 25, 2013

පිස්සු නෙවෙයි, අත්හදා බැලීමක්.. :D




අද හිතුනා ටිකක් වෙනස්ම විදියෙ වැඩක් කරන්න,, මම දන්නෑ කලින් කවුරු හරි මේ වගේ පෝස්ට් එකක් දාලා තියනවද කියලා,, ම්ම්,, මේක ටිකක් අත්හදා බැලීමක් වගේ,, මට ඔයාලයි අදහස් ඕනේ,,කතාවේ වගේම, ඒක කියලා තියන විදිය ගැනත්,, 


අත්හදාබැලීමක් කරන්නේ අයි?? මේකයි..ගොඩක් අය අකමැතීනේ ඉතිහාසයට, (මමත්) ඒ නිසා මට හිතෙනවා ඉතිහාසය නැතිනම් නොදන්නා ඉතිහාසය කියන එක රෑප මගින් පෙන්නුවොත් කියවන කෙනාට පහසුවක් වගේම රසාත්මක වෙයි කියලා,, ඉතින් මේ පහත තියෙන්නේ නිකම් කතාවක්,මට හිතුනා ලීවා,, කිසිම ආදාලත්වයක් නෑ,, ඒක නිරෑපනය කරලා තියන විදියට ඉතිහාස කතා ටිකක් ලිව්වොත් හොදද කියලා බලන්න,, හැබැයි මම ලීවොත් රාවණ ඉතිහාසය විතරයි ඇ,, ;)

























































































































 


















































































වසර ගණනකට පසුව,,, 



























































112 comments:

  1. හලීම ලස්සනයි හලේ....හලීම ලස්සනයි!

    ReplyDelete
  2. හලීම සෝයි හලේ... හලීම සෝයි
    ^_^

    ReplyDelete
    Replies
    1. සිලාවටමද කීවේ සමියෝ..... ^_^

      Delete
  3. Replies
    1. මෙන්න මෙයත් ඇවිත් .. :D

      Delete
  4. ඒ මරු ඈ.. මම දන්න තරමින් කවුරුත් මෙහෙම කතාවක් දැම්මේ නෑ.. අදහස නියමයි..

    ඒත් දෙයක් කියන්නම්.. මේක කිවුවට ටිකක් කරද්දී අමාරු වෙන බව දන්නවා.. පින්තූර ගනිද්දී එක වගේ ඩිසයින් එකේ ඒවම ගත්තනම් තවත් ලස්සනයි කියලා හිතුනා.. තව එකක් කරනවනම් ඒකත් ටික්ක් හිතන්න හොදේ..

    ReplyDelete
    Replies
    1. අලේ......තැන්කූ,,,

      ම්ම්ම්,, ඔව් අයියා,,මමත් ඒක හිතුවා,, එතකොට කියවද්දි වුනත් ලේසියි, අනික ලස්සනයි,, ඒත් බැරිවුනා හොයාගන්න,, බලමුකෝ,, ඊළගසැරේ පොටෝසොප් ඉගෙන ගෙනවත් හදනවා ටිකක් ලස්සනට... හිහි..

      Delete
  5. :D :D වෙඩිම දව‍සෙ පින්තූරෙ ලස්සන..
    කතාව ලස්සනයි.. ඒ වගේම ගොඩක් මහන්සිවෙලා.. :)

    ReplyDelete
    Replies
    1. ඔව්නි,, මාත් ඒ පිංතූරෙට තමයි වැඩියම ආස,,
      ස්තූතියි නන්ඳු..!!

      Delete
  6. කතාව හොඳයි... රූප විදිහට තිබ්බ නිසා මමත් කියෙව්වා.. මොකද මම මේ ජාතියේ කතා කියවන කෙනෙක් නෙමෙයි..
    තෝරාගෙන තියෙන පින්තූරත් නියමයි.. හැඟීම් හොඳට නිරූපණය වෙන ඒවා අරගෙන තියෙනවා.. "එහෙම කියන්න එපැයි අනේ කෑ ගහන්නෙ නැතුව" දැක්ක ගමන් මට හිනා ගියා..

    ඔන්න අඩුපාඩුත් කියනවා..
    සමහර පින්තූරවල පසුබිම හින්දා අකුරු පේන්නෙ නෑ..
    අනික පින්තූරු ලොකු වැඩි නිසා වගේ .gif දාලා තියෙන හින්දා කනෙක්ෂන් එක බඩගානවා නම් ලෝඩ් නොවී තියෙන්න පුළුවන්.. අනික් පිටුව ලෝඩ් වෙද්දි මෙගා බයිට් තරමක් යනවා.. ඒක ඉතින් සමහර අයට ප්‍රශ්නයක් වේවි.. ඒක නිසා පින්තූර කුඩා කළා නම් හොඳයි කියලා හිතෙනවා.. (මට හිතෙන දේ හොඳද?)
    මම නම් සාමාන්‍යයෙන් පින්තූර දාද්දි කොලිටි හා සයිස් අඩු කරලයි දාන්නෙ..

    අලුත් විදියේ දෙයක් කළාට ප්‍රණාමය.. අඩුපාඩු කිව්වට "මොකක්?? කෝමද එහෙම වෙන්නෙ??" වෙයිද මන්දා?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිව්වා මුලින්ම...

      අඩුපාඩු කියන එක ප්‍ර‍ශ්නයක් නැහැනේ,, මටත් ඕක හිතුනා,, ඒත් ප්‍ර‍ශ්නෙ ති‍යෙන්නේ සමහර පින්තූර ගොඩාක්ම පොඩී, ඒ නිසා ඕක්කම එකම ප්‍ර‍මාණෙකට ගන්න මම හැදුවේ,,නැතිනම් අකුරු පෙන්නෙ නෑ,,

      හිහි,,අඩුපාඩු කියන ඒවා දරාගන්න බැරිනම් පෝස්ට් දානේනෙ නෑ යාළු,,, ඒ නිසා එහෙම වෙන්නෙ නෑ,,

      Delete
  7. patta patta eth podi aulak ara monada karana pic ekkak thibba api wage podi aya ewa beluwama narak wenawa (boruwata hode)

    ReplyDelete
    Replies
    1. අනේ බොලාගේ පොඩි,, මම කියන්නෑ,, :P

      Delete
  8. Replies
    1. හිහිහි,, ටන්කූ වේවා..!!

      Delete
  9. හී... අයියෝ
    ඕක වෙන්නැති ඇත්තම කතාව නෙහ්...
    ;)
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. සමහර ඒවා ඇත්ත ;)
      ඔක්කම නෙවෙයි,, හිහි

      Delete
  10. හයිචෝව් ඕකේ 21ට එනකම් මගේ කතාවමද මම ඉතුවා..එත් හයිචෝ කියන්නෙ ඊට පස්සෙ එයා ගියානේ එහෙනම් k කියල

    ReplyDelete
    Replies
    1. ගියේ නෑ බොලව්,, එයා මැරිලා,, වයසට ගිහිල්ලා... හයියෝ මේ ළමයා නම්..

      Delete
  11. හරි ලස්සනයි අනේ ..අන්තිමට වයිෆ් දාලා ගිහින්ද මැරිලද ? පව් ඈ ...

    ReplyDelete
    Replies
    1. මැරිලා මැරිලා.... පව් නේන්නම්..

      Delete
  12. ලස්සන කතාව වැඩේ නිටමයි ශම්මියෝ :)

    ReplyDelete
  13. Ado dekkamai mehema story ekak..uba ela porak macho..jaya sri ubata..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ,, ම්ම්ම්,, මම නම් පොරක් නෙවෙයි ඇ හැබැයි,, මුකෝ කියනවනම් මම ගෑණු ළමෙක්නේ.. :D

      Delete
  14. හා හා මරු ආහ් :D
    එක වගේ පින්තූර ගන්නවට වඩා එක එක තැන්වලින් ගැලපෙන පින්තූර ගත්ත නිසයි මේක මටනම් ලස්සන
    අන්තිමට දාල තියෙන පින්තූරෙ තියෙන ෆිල්ම් එකත් මම බැලුවා ඒකෙ කතාවත් මතක් වුනා..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්,, ඔව් එහෙම වෙන්නත් පුළුවන්,, අපි බලමුකෝ,, හැමෝගෙම අදහස් ඕනා,,, :) හිහි තැන්කූ

      Delete
  15. අඩේ මරු ඈ...
    කරනකොට තමා ටිකක් අමාරුවෙන්නේ...
    ඒත් අමාරුවෙං හරි කරමු ඈ...
    සිරා..
    ජයවේවා!!!!!!!!!!!


    (මැටි අලේ, මැටි පූසා, මැටි ගෙම්බා, මැට්ටා, මැටි බෝලේ.. මෙවැනි වචන ලංකාව තුළ තහනම් කළ යුතුයි... මෝඩ කෙල්ලංට මේ වචන ඇර වෙන වචන නැද්ද මංදා..)

    ReplyDelete
    Replies
    1. ඔව්නේ අලේ,, කෝමහරි කරමුකෝ,, කාට හරි ප්‍රයෝජනයක් වෙයිනේ...හැබැයි මහන්සි වෙන්න වෙනෝ අප්පා.. ටැන්කූ ටැන්කූ අයියණ්ඩියා

      බූරු අලියා, ගොන් තඩියා, තලගොයි පැටියා වගේ ඒවා කීවාට කමක් නැතිද ඒනම්?? O.o

      Delete
  16. සිරාවටම කියනවනම් ශම්මි නංගියෝ...

    මේක පට්ටයි ඕයි!!!!! මැක්සා....

    ඒ තව එකක් දානවකෝ!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. :O මෙන්න මේකා මට නංගි කියලා... හෑ,,මාලයි,,

      තව පොතෝ කෑලි වගයක් තියනෝ...දාන්නම්කෝ... තව මෙයින් එකක් දාලා ඊට පස්සේ ඉතිහාස කතා ටිකක් දාන්න ට්‍ර‍යි කරනෝ.. තැන්කූ රජා....

      Delete
  17. අපූරුයි ශම්මි ! සමහරක්වට හොඳට හිනාත් ගියා.

    අඩුපාඩු කියල මට හිතුනු දේවල් කලින්ම දිනේෂුයි හරීයි කියල තියෙනව. ඒත් කතාව රස විඳින්න බැරිකමක් නෑ ඒව තිබුනට. අර අන්තිමට දාලා තියෙන්නෙ ‘අප්‘ ෆිල්ම් එකේ ඉමේඡ් එකක් නේද? ඔය ෆිල්ම් එක මම ඒ දවස්වල බලල ඩිස්ක් එකක රයිට් කරලත් තිබ්බා. ආයෙ DVD එක හොයන් බලන්න ඕන කියල හිතුන.

    ReplyDelete
    Replies
    1. අනේ දන්නෙ නෑ DDT ඒක අප් ෆිලුම් එකේ එකක්ද ඇ?? සිලාවටම දන්නෑ,,මාත් බලන්න ඕනි.. ම්ම් ඔව්,, පොටෝසොප් ඉගෙන ගන්න වෙන හැඩයි ...

      ස්තූතියි!!

      Delete
  18. නියම වැඩක් නේ. u mad කියල වටේ දුවන පින්තුරේට නම් හිනා ගියා හයියෙන්ම. ගෙදර අය හිතුවද දන්නේ නෑ මට පිස්සු කියල තනියම හිනා වෙන්නේ :D
    වෙනස් නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. හකස්,,, හොරෙන් බලන්න අනේ,, නැතිනම් මටත් ගුටිකන්න වෙනෝ... තැන්කූ චන්දන අයියා...

      Delete
  19. ශම්මි = ශාලු
    රන්සක = ???? කෝ මේකා ?

    ReplyDelete
    Replies
    1. අහුවෙනෝකෝ ඇ ,,, බොලා ගුටිකනෝ...

      Delete
  20. මෙක මම උදේ කලබලයට බලලා ගියේ.PT ගියා.දැන් තමයි හරියට බැලුවේ.චිත්‍ර කථා පත්තර මතක් උනා.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. හිහි,, ඔව් ඔව්,,චිත්‍ර‍ කතා වගේ තමයි

      Delete
  21. අඩේ පට්ට බොල! මේ උඹලා දෙන්නගේ කතාව නෙහ්? :)
    මම නම් ආසයි ඔහොම පින්තූර කතා කියවන්න.නියමයි ඔය විදියට ඉතිහාසයත් ලියපිය.හැබැයි සමහර පින්තූරවල පාටට අකුරු වල පාට ගැලපෙන්නේ නැහැ.ඒවාත් දියුණු කරගෙන අනිත් ලිපි ලියන්න ලැබේව කියලා සුභ පතනවා :)

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් නිශානයෝ,, පින්තූර වලට පාටට අකුරු පාට ගැලපෙන්නෙ නෑ තමයි,, අපේ අම්මත් ඕක කියවලා ඒකම කීවා.. ඒවත් හදාගන්ට වෙනවා,, හැබැයි වැඩේ පටන් ගන්න නම් සෑහෙන්න කල් යයි,

      අහ්හ්,ඇත්ත කතාව??? ම්ම්ම්, ගොඩක් දුරට නැහැ.. :D ටිකක් දුරට ඔව්

      Delete
    2. \\අහ්හ්,ඇත්ත කතාව??? ම්ම්ම්, ගොඩක් දුරට නැහැ.. :D ටිකක් දුරට ඔව් //

      ඔව් ඉතින් කතාවෙන් කොටසක් අනාගතේ වෙන ඒවානේ :)

      Delete
    3. හික්ස්,, පැ යන්න මල්ලි... :P ඒ ටික නෙවේ මම කීවේ.. මුල කතාවෙම ඒවා ටිකක් ඔව් ටිකක් නෑ කියලා..

      Delete
    4. සාදිරිස්February 28, 2013 at 12:24 AM

      නිශාන් ජිම් පප්පා , නිකා ඉදපන් මිනිසුන්ට කතා හදන්නේ නැතිව , මම දන්නේ නැහැ ඔයින් කතාවක්

      Delete
    5. ???????????????????????????????????????????????????????? බොලා කවුද? O.o

      Delete
  22. සිලාවටම අනේ...ෂෝයි පින්තූර කතාව.. පින්තූර ගලපලා තියෙනවා අපූරුයි. සමහර ඒවායේ අකුරු නොපෙනෙන තැනුත් තිබ්බ ඉතින්..ඒත් කෙල්ලගෙ උත්සාහය හොඳයි..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෝ, අකුරු පෙන්න හදාගන්න බැරිවුනා කොච්චර කරත්,, ඊළග සැරේ අපි මීට වඩා දෙයක් බලමු,,

      හලේ,, තැන්කූ අක්කියෝ... !!

      Delete
  23. සැබෑම වෙනසක්නේ කරලා තියෙන්නෙ නියම වැඩක් ශම්මියෝ. මෙයාටත් හිතෙන දේවල්... ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. තැන්කූ අංකල්... ඔව්,, මේක කවුරුත් කරපු වැඩක් නෙවෙයිනේ ඒක නිසාම මම වැඩේ පටා......න් ගත්තා..

      Delete
  24. සෑහෙන මහන්සි වෙලා තියනවා මේක හදන්න. ෂෝක් කතාව......!!!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ,, අදමයි නේද ආවේ ඔයා?? සාදරයෙන් පිළීගන්නවා ශම්මිගේ සිහින ක්ෂිතිජයට...!!

      Delete
  25. මට චිත්තර කථා මතක් උනා....අලි සෝක් සම්මියෝ....තව ලියන්ඩෝ

    ReplyDelete
    Replies
    1. හිහි,, තැන්කූ......... හලී,, ආයේ සැරයක් මේම එකක් දාන්නම්කෝ

      Delete
  26. චිත්‍ර කතාවක් ............. පොඩි කාලේ මතක් කලාට තැන්කු හොඳේ.

    ReplyDelete
  27. ෂෝයි වැඩේ...!

    (හිතනගමන්)ම්.........ම්........කව්ද මේ දෙන්නා...??

    ReplyDelete
    Replies
    1. ඕකේ හිතන්නත් දෙයක් තියද ඇ?? ශාරන්යයි රන්සකයි... ^_^

      Delete
  28. ඉතිහාසේ ...? මගේ අජුතම සබ්ජෙක්ට් එක...!!

    පින්තුර කතාව මාරු ඈ..ඒත් එක වගේ පින්තුර ටිකක් දැම්මනම් පට්ට

    ReplyDelete
    Replies
    1. ස්පෑම් වෙලා තිබ්බේ පැතුමෝ.....සොලි හොදේ... පරක්කු වුනාට රිප්ලයි කරන්න..
      හාකෝ හාකෝ.. හිහි,, ඔව්නේ ගොඩක් අය කීවා..ඒත් කොරන්න ගියාම නම් ටිකක් වැඩේ අමාරැයි.. බලමුකෝ..

      Delete
  29. ශම්මි අක්කියෝ සිලාවටම ෆට්ට ඈඃ ...

    මාරු...!! :D

    ඊලග කෑල්ල තවත් රසවත් ..............!!!

    මේ කොහොමද සිඉයට කලින් අර පුටුව හිස් උනේ ?
    මොකක් හරි හොරයක් වෙලා තියෙන හැඩයි :))

    ReplyDelete
    Replies
    1. සැහ්,, නැ බොල,, ආච්චි මැරිලා.. ඒකයි,, :(

      හිහි තැන්කූ තැන්කූ මල්ලියෝ,, ම්ම් බලමුකෝ ඊළග කෑල්ලක් ගැනත්..

      Delete
    2. ඒ උනාට පොතේ හැටියට එහෙම වෙන්න බැහැනේ :p ....

      සද තනි වෙලා අහසේ හිරු තනි වෙලා ....
      උතුරා ගැලූ කදුලක් හද ලියවිලා ....

      Delete
    3. හයියූ තේරුනේ නැහැ වගේ

      Delete
  30. ඒ.... මේක එළ ශම්මියෝ...... ඔයාගේ උත්සාහය අපතේ ගිහින් නෑ...... :)

    ReplyDelete
    Replies
    1. ඒමද? හික්ස්,, තැන්කූ සමනළී.... :)

      Delete
  31. ෂෝයි අනේ..
    පුංචි කාලෙට ගියා ආයෙම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ,, සාදරයෙන් පිළිගන්නවා ඔයාව මෙහෙට!!

      Delete
  32. පික්සු බම්ප් වෙනවා හැබෑට...කෙහෙන්ද අර නම හොයා ගත්තෙ...රන්සක...එහෙම නමක් ඇහුවමයි...

    ReplyDelete
    Replies
    1. 'ර' යන්නෙන් නමක් හිත හිත ඉද්දි එකසැරේටම කල්පනා වුනේ,?? ලස්සනයි නේද? ;)

      Delete
  33. අඩේ මේක නම් මාරු ඈ .. මම කම්මැලි කමක් නැතිව කියෙව්ව එකම කතාවද කොහිද , පට්ටම් පට්ටයි ,
    අටපට්ටම් වගේ , එත් ඇයි අර සියා විතරක් ඉන්නේ අන්තිමේ ? එයාවත් මරල දැන්ම නම් හොදයි නේ O.o

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් හොදක් කිව්වමද කොහිද O.o :P
      සීයා ඉන්න ඕනේ, ආච්චි මැරුණට,, :)

      Delete
  34. හෙහ් ලොල් සහගතයි මේ වගේ එකක් දැක්කමයි හෙහ් ලස්සනයි ඇ :3

    ReplyDelete
    Replies
    1. :P තැන්කූ...... ඒකනේ,, අපි වෙනසක් කරේ.. :)

      Delete
  35. ආ මලු මලු... අලුත් විදියේ වැඩක් කවුරුත් කැමති අලුත් දේකට තමා..

    ReplyDelete
    Replies
    1. තැන්කූ මල්ලියා,, :D

      Delete
  36. අඩේ සිරාවටම පට්ටයි... අර සාදිරිස් ගොයියා ඉන්න එකට තමා වඩිපුරම හිනා ගියේ.... ;) ;)

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා..............!!

      හැ බොලව්, සාදිරිස් කොහිද ඉන්නෙ?? :O

      Delete
    2. ඇයි ඔය "මේකිට පිස්සුද?" අහන්නේ සාදිරිස් කොල්ල නේද

      Delete
    3. නෑ අනේ ඒ රන්සක නේ :D ^_^

      Delete
  37. අතිශයින්ම සංවේදියි කතාව ලස්සනයි. ආදරය අපූරුවට විග්‍රහ කරරලා තියෙනවා.

    ReplyDelete
  38. O.o සංවේදියි කිව්වා... හිහි,, තැන්කූ :D

    ReplyDelete
  39. මැටි අලේ...මොනවද ගෙම්බෝ කන්නෙ...හැක හැක..))))))))))

    ඒ මරු අක්කියෝ.....ආයේ මෙහෙම එකක් දෙන්නකෝ......!ඔන්න බලන් ඉන්නවා..!

    මේ ජීවිත කතාව නෙවෙයිනේ.........නේද අක්කියෝ?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්,,ජීවිත කතාවේ චූට්ටක් විතර ඕකේ තියනවා වගේ,, හිහි,, ආයේ ගොඩක් අය කියපු නිසා එකක් දාන්නම්කෝ...

      Delete
  40. අක්කියා ඔයා ගිය පෝස්ට් එකේ මගෙ කමෙන්ට් එක ගැන අහලා තිබුණනේ.අන්න පොඩි පැහැදිලි කිරීමක් දැම්මා.හරිද දන්නෑ....)))))

    -Warsha_)

    ReplyDelete
    Replies
    1. දැක්කා නංගෝ... මම පස්සේ ක්මෙන්ට් එක්ක දාන්නම්..

      Delete
  41. ඔයාගේ බ්ලොග් එකේ පෝස්ට් හෙන ගොඩක් පේනවා ඒත් කොහොම කියවන්නද කියලා හටි ටැපලිල්ල අයියෝ . . ගැජට් බැජට් වැඩීනේ ඒකයි . . :D

    ReplyDelete
    Replies
    1. ගැජට් වැඩී,,?? හප්පොච්චියේ,,නෑනේ අනේ, කලින්ටත් වඩා අඩු කරලා :( දැන් මේ තියෙන්නේ අන්තිමට දාපු පෝස්ට් එක,, අදමයි නේද ආවේ?? සාදරයෙන් පිළිගන්නවා ඔයාව..!!

      Delete
  42. අනේ මම මේක දැන් නේ දැක්කේ. ආවේ නැති ටිකට කොච්චර ලස්සන පෝස්ට් මග හැරිලද?

    හරිම ලස්සනයි මේක නම්.

    ඔයාලා දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. හලේ,,ඒකනේ...මටත් මේ ටිකේ පෝස්ට් හුගාක් මග ඇරිලා තිබ්බා...

      හිහි තැන්කූ සිතුවෝ...

      මේ අපේ කතාව නම් නෙවෙයි අනේ..හැබැයි සුට්ටක් සුට්ටක් තියනෝ... .. තැන්කූ තැන්කූ...

      Delete
  43. මේකත් ඔයිට දින්ගිත්තන් නෑ කමක් නැද්ද? :) http://lokuayyandi.blogspot.com/2013/03/blog-post.html

    නියමයි අක්කණ්ඩිය . කදිමයි. ෂෝක් ...අර අන්තිමට up එකේ එකක් දාල තියෙන්නේ...ඒවා කෝම ද දාන්නේ අක්කේ ??කොහේ ද තියෙන්නේ එවුවා?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියා...

      අහ්හ් අනේ මලයා ඒක ඇනිමේෂන් පොටෝ එකක්නේ,, ගූගල් එකේ ස්ර්ච් කරලා බලන්න තියනවා, මමත් ගත්තේ එහෙමයි..

      ඔන්න මමත් ගිහින් බැලුවා ඔයාගේ කතාව...

      Delete
  44. ko me lamaya..tika dawasakin dakke nah...

    ReplyDelete
    Replies
    1. කම්මැලී අනේ පෝස්ට් ලියන්නන.. :( මක් වෙලාද මන්දා..

      Delete

  45. අනේ මම හිතන් හිටියේ මම මේකට කමෙන්ට් කරා කියලනේ...
    දැනුයි දැක්කේ කමෙන්ට් කරලා නැති බව..මේ පෝස්ට් එක හරිම
    ලස්සනයි ශම්මියෝ ..කොහෙන්ද පින්තූර හොයා ගත්තේ ..
    හරිම මහන්සියක් වෙලා නොව..

    ReplyDelete
    Replies
    1. අලේ...අදනේ මමත් ක්මෙන්ට් එක දැක්කේ.. ස්තූතියි සහන්,, ගූගල් බාප්පාගෙන් තමයි අලෙ පොතෝ ඉල්ල ගත්තේ,, වැඩේ නම් හැබැයි ටිකක් කරදරයි තමයි,, ඒ ඒ ඒවාට ගැලපෙන විදියට පොටෝ හොයන එක තමයි එපාම වෙන්නේ.. :/

      Delete
  46. සිරා ඔයි.. කලින් කියෙවුව කොමෙන්ට් එකක් දාන්න බැරි උනා...

    ReplyDelete
  47. මේකනම් පට්ට ලු ...

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්,, අදම නේද ආවේ?? ස්තූතියි..!! :)

      Delete
  48. අආව්ව්ව් හලීම සස්සන කතාවක්නී :D so cute :D

    ReplyDelete
  49. ලස්සනයි අප්පා.... සිරා කතාව..

    ReplyDelete
  50. හම්මේ ... විස්වාස කරනවනන් විස්වාස කරහන් නසාගෙයි මගෙයි සීන් එක උනෙත් ඔහොමයි :D ^_^

    ReplyDelete
  51. අඇත්තටම සුපිරියි

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?