නොකියවෙන කියවෙන ඒවට
කියවන්න ඕනෑ වුනාට
කියවන්නත් බැරි තැන
නොකිව්වාට කියවන්නට
කියවලත් බැරි තැන


කියවලත් නොකිව්වා සේ සිටියට
කියවන්නට නෙවෙයි
නොකියවා ඉන්නට
තැත් කරන්නට
මේ කියන්නෙ
කියෙව්වත් සිටින්න
නොකියෙව්වා සේ
කියවලත් වැඩක් නැති තැන
ප.ලි - දැන් මට බනින්නෙ නැතුව ගිහිල්ලා ක්මේන්ට් එකක් දාන එකයි ඇත්තේ ^_^
කියෙවුවෙමි..
ReplyDeleteකමෙන්ට් කළෙමි..
ස්තූතිවන්ත වෙමි...! :D
Deleteකියෙව්වොත් නොකියවෙන්න නොකිව්වොත් කියවෙන්න... මංඤ්ඤං
ReplyDelete:D හිහිහි,, ඒකට මට කොරන්න දෙයක් නෑ, මම කීවානේ කියවලා කියෙව්වෙ නෑ වගේ ඉන්න කියලා
Delete..................
ReplyDelete:O මොකෝ මේ?
Deleteකියවලා කියව්වේ නෑ වගේ හිටියා.
Deleteහිහි,,ඒක මිසක්, මම බැලුවා මේ මොකෝ කියලා..
Deleteඔක්කොම නොකියවා, කියවා කියා පෙන්වා කමෙන්ට් කර නොයන්න නොහැකි නිසා කොටා යන්නෙමි!
ReplyDeleteඔන්න දැන් මටත් මඤ්ඤොක්කා වුනා.. :(
Deleteකියෙව්වට නොකියා ගියා යැයි කිව්වොත් හොද නෑ කිව්ව මගේ හිත කිව්වා මෙහෙම කියවා කමෙට් කරා යැයි
ReplyDeleteහාකෝ හාකෝ... හිහි,, ස්තූතියි ක්මේන්ට් එකට..
Deleteකිව්වාට නොකියවන්න
ReplyDeleteකියෙව්වා මදි නොකියන්න
නොකියා කිව්වත්
මොකුත් නොකිය යන්ට
කියෙව්වෙ නෑ වගෙ
නොකියාම බැරිතැන
අවෙ කියල යන්ට
කියෙව්වෙ නෑ මං
හිහිහිහි,, ;) :D තැන්කූ...... (Y)
Deleteමම ඔක්කොම කියෙවුව.. නමුදු මෙලෝ හසරක් තේරුනේනම් නැහැ.. මක්කටෙයි බොරු කියන්නෙ.... නමුත් කොමෙට් එකක් දන්න අමතක කොලෙත් නෑ....
ReplyDeleteහික්ස්,, මට තේරෙන්නෙත් නැහැ යාළු..
Deleteපොල්ලක් දියංකෝ ඔළුවට ගහගන්න...
ReplyDeleteදෙන්නම්කෝ අයියා...
Deletemata oluwa aul una....21-04-2013 ubawa alaganam..
ReplyDeleteJayawewa
හෑ.. ඉවලයි, ආයේ ගුටි කෑමක් වගේ... :( අනේ මං අහිංසකයි..
Deleteකියෙව්වා නොකියෙව්වා සේය
ReplyDeleteතේරුණාද නොතේරුණාද දන්නෙත් නැත...
පැහැදිලි කිරීමකුත් දාමුද මේ ගැන..
නලීන් අංකල්ගෙ ඉල්ලීම නිසා..
Deleteසමහර වෙලාවට කියන්න දේවල් අපි නොකියා කියනවනේ, කියන්නත් ඕනේ වුනාට කියන්නත් බෑ,ඒත් නොකියත් බෑ, නොකියා ඉන්න ඕන වුනට කියන්නත් ඕනේ වගේ හිතෙනවා,ඒ වගේම සමහර දේවල් ඇහුනට, ඇහුනේ නෑ වගේ ඉන්නවානේ, සමහර වෙලාවට ඇහුනා කියලා අගවනවා ඒත් නොතේරුනු ගානට ඉන්නවා,
මිනිස්සු දිහා බලන් ඉද්දි හිතෙන්නෙ, මගේ ඉක්කෝලේ පරණ යාළුවෝ(වගේ ඉන්න යාළුවෝ) වගේක හැටි දැකලා නිකම් ලිව්වේ, ඒ කට්ටියගෙම විදියට, කිව්වා නොකිව්වා වගේ ;) හරියටම කිව්වොත් දෙයක් කෙලින් කියන්නෙ නැතුව වටේ යන අයට.. නොකියා කිව්වා තමන්ගෙම හැටි..
අයියෝ බයිට්
Deleteහැ,, :O ඒ මුකා?
Deleteමෙලෝ හසරක් නොතේරේ ...පැමිණය බවට සටහනක් තබමි ...
ReplyDeleteහිහි, නලීන් අංකල්ට දුන්නු රිප්ලයි එක බලන්ට අයියා..
Deleteමන්චන් වගේ......මගේ ෆොටෝවකුත් තියෙන්නේ...
ReplyDeleteහයියූ, ඔව්නි, මේයාගේ පොතෝ කෑල්ලක්නෙ මම දාලා තියෙන්නෙ..
Deleteමට නම් තේරුණි , :D
ReplyDeleteඒක නම් කීයටවත් වෙන්න බෑ.. ඔයාට සාමාන්‍ය කවියක්වත් තේරෙන්නෙ නැහැනේ
Deleteපොල්ලෙන් ගැහුවා වගේ ඒක මේකගේ මූණටම කියපු කැත...
Deleteහෑ... ඉතින් ඇත්තනේ අලේ...
Deleteහු ඈ.... මටත් එක්ක විලි ලැජ්ජයි ....
Deleteහික්ස්,, අනේ පැ යන්න මල්ලි
Delete
ReplyDeleteකියෙනවට අහන් ඉන්න
අහන් ඉන්නවට කියන
බයිලා , කෙනෙක්ට ජීවිතයම!
:O කොයි කෙනාටද දැන් බයිලා ජීවිතයම වුනේ?
Deleteඅනේ මන්ද ශම්මි මගේ ජීවිතය අනිත් අයට බයිලා උනාද ,
Deleteඅනුන්ගේ බයිලා මට ජීවිතයම උනාද කියල....:((((((((
hithata danuna me katha baha godak mata...
ඒ කීවේ?? මොකෝ වුනේ සහන්?? ප්‍රශ්නෙකින්ද?
DeleteYes I am...
Deleteහප්පුච්චියේ?? මුකෝ වුනේ බොලව්? ..
Deleteකියෙව්වේ නැහැ
ReplyDeleteඒනම් දැන් කියවපිය, :/
Deleteකියවනවා අහං ඉන්න බැරිකමට
ReplyDeleteනොකියවා ඉන්නෙත් නැති කමට
කියන නොකියන කියනවට
කොමෙන්ට් කෙරුවෙමි නොකියවම
ලස්සන ක්මේන්ට් ටිකක් වැටෙනවා... :)
Deleteමේක නිකන් නාන්න නන් නාන්න නෝනා වගේනෙ....
ReplyDeleteහිහි,, ඕවිනි... මේ දවස්වල පොඩි අත්හදා බැලීමක් කරනවා, අමුතු විදියට සිතිවිලි පද වලට ගොඩනගන්නයි, මවාගත් දේවල් කවි පද හරහා ජීවමාන කරන්නයි.. :)
Deleteමක්කැයි නංගියේ කිව්වෙ..!
ReplyDeleteමං කල්පනා කොලේ බොලාගෙ පපු කැනැත්තට පුරස්නයක්වත්ද කියාලා..!
:O හැ,, දැනුවත්ව නම් නෑනේ
Deleteකියෙව්වත් නොකියවූ සේ යමි.
ReplyDeleteක්මෙන්ටුවට ස්තූතිවන්ත වෙමි..! ;)
Deleteමෙයා අළුත් වෙලා!
ReplyDeleteශම්මිගේ ෂීහ් ෂුහ්... අයින් කරලා :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඉතින් හොදයිනේ, දැන් අර පෝස්ට් වල තියන අවුල් ටික නැහැ, ඒකයි අයින් කරේ..නැත්තම් පෝස්ට් දැම්මම ලේ කුපිත වෙනවා එක එක විකාර වෙලා පෝස්ට් වෙන්නේ..
Deleteඅනේ යනවා යන්න,ආවා මෙතන ෂිහ් ෂුහ් ගාන්න.. :(
ආ අලුත් වෙලානේ.. හොඳයි හොඳයි..
ReplyDeleteඋඩ ටැබ් ටික නම් ලින්ක් වෙලා නැත..
ඔව් තාම ඔක්කම ඉවර නෑ, පෝස්ට් දාන්න බැරි නිසා අත්‍යවශ්‍ය ටික විතරයි හැදුවේ.. :)හිහි තැන්කූ..
Deleteබොට පික්ස්ශුද, නැත්තම් මට පික්ස්ශුද?
ReplyDeleteබොට වෙන්නැති, මට නම් නැ :P
Deleteඈ.... මේ මොකක්ද බොල මේ....මාව මඤ්ඤන් වුනා....
ReplyDeleteමෙයා අළුත් වෙලා මඤ්ඤන් වෙලා අපිවත් මඤ්ඤන් කොරනවා..... :p
හික්ස්,, මාවත් ලියවුනු ගමන්ම වගේ ආයෙත් කියවලා බැලුවාම මඤ්ඤං වුනා,හැබැයි තේරුණා මමම ලියපු එකනේ.. හේ හේ අලුත් මෙව්වා එක ලස්සනයි නේද? :D
Deleteඔය දෙන්නගේ මඤ්ඤන් මඤ්ඤං කතාවට මවත් නිකන් මේවා වෙලා ගියා.
Deleteහැ,, ඉක්කනට බේත් ගන්න වෙනවා ඇ ඔයාට..
Deleteමං ඉතින් කියන්නේ නෑ...
ReplyDeleteහික්ස්,, මුකෝ ඇ මේ තරා ගිහින්.. O.o
Deleteකියෙව්වාට මෙලෝ දෙයක් තේරුනේ නෑනේ අෆ්ෆා!
ReplyDeleteමේ තීම් එක අවුල් නැද්ද? කලින් තිබ්බ ගතිය නෑ මේකේ
නලීන් අංකල්ට දීපු රිප්ලයි එක බලන්ඩෝ.......
Deleteඅහ්හ්,, ම්ම්,, මේකේ තව චූට්ටක් හදන්න තියනවා ඒක නිසා වෙන්න ඇති, ඒකත් හැදුවම කියන්නකෝ කෝමද් කියලා,
නොකියවා කියවන්නේ කොහොමද.. කියෙව්වා ඒත් කියෙව්වේ නෑ වගේ.. හිහ්..
ReplyDeleteහිහි,, කෝම හරි කියෙව්වනේ...
Deleteලයික් බටන් එක තිබ්බා නම් ශේප් වෙන්න තිබ්බා :p
ReplyDeleteඅන්න ඒක නිසාමයි මම ඒක ඇඩ් කොරන්නෙ නැත්තේ :P
Deleteකියෙව්වෙමි නොකියවා.. :D
ReplyDeleteහිහි,,කෝම හරි කියෙව්වනේ.. ;)
Deleteඅවංකෙම්ම නොකියවා කියෙවුවෙමි... !
ReplyDeleteස්තූතියි යාළුවා..
Deleteවැදෙනු තැනකට වැදෙනු ඇත එහෙත් අදාළ කෙනා නොහැදෙනු ඇත... :P
ReplyDeleteO.o අදාළ කෙනා නෙවේ බොලව්, අදාල අය, ඒ කස්ටිය බ්ලොග් බලන අය නෙවෙයි,
Delete