කිකිළිය හරි කැමැත්තෙක් තමයි හිටියේ මේ නරි පැටියා ළග
ඉඩක් ලැබුණු ඇසිල්ලෙන්ම
දුවන් ගියේ නුඹත් එක්ක
මිදිලා අනිත් අයගෙන් ඈතකට
තුරුල් වෙලා ඔය පපුවේ රස්නෙට
ආදරේ විදගන්නයි කලාතුරකින් ලැබෙන
මගේ ඔඩොක්කුවේ ඔලුව තියන්
නටවනකොට ඔය ඇස් දෙක
සද්ද නොකර හිටියේ මං
බලාගන්න ඇති තරමට
මගේ හුරතල් කොලු පැටියගේ මූණු පොඩ්ඩ
තේරුණා නේන්නම් කියන ඒවා ඇස් දෙකෙන් මට
හිටියා ටිකක් ඉවසාගෙන
බලාගන්න මූණු පොඩ්ඩ
ඇති තරමට මගේ හිතට
හිටියේ නෑවේ පුංචි එකා මම හිටියට ඉවසාගෙන
ඇදලා අරන් මාව ළගට
තද කරාන ඔය තොල්පෙති තියාන මගෙ තොල්පෙති උඩ
එතෙක් වෙලා වියළී තිබූ දෙතොල මගේ තෙමුවා නේද?

හෑ....
ReplyDeleteනරියගේ රෙදි ගලෝලා නේ ප්‍රසිද්ධියේ?
සාදිරිසව දූසනේ කොරල....බලපංකෝ ඒකෙත් හැටි.....
Deleteඅනේ අම්මප ,
Deleteනරියා නොව “තරියා‘ විය යුතුය.
Deleteadoo mama dakketh ehemanee :D
Deleteහපෝයි...අර තරියා ගේ සෙට්ටි අඬනවලු.....:P
Deleteතරියා යනු මා ප්‍රිය සහෝදරයෙකු මිස,මේ කියන නරියා නම් නොවන වග සලකන්න... මෙය හුදෙක්ම මිත්‍යා දෘෂ්ටික කවියකි...
Deleteඔය නරියා අර එදා ඇවිත් හිටපු මලයා නේද? මොනා උනත් නරියා කියපු එක වැරදියි නංගි.
ReplyDeleteඅපි ශ්‍රී ලංකා නිවුස්
මේ නරියා වරදවා හිතන්න එපා තරියා එහෙම නොවෙයි....හික් හික් තරියෝ....
Deleteහෑ....
Deleteනලීන් අංකල් - හපොයි නැත නැත...
Deleteනිව්ස් - නොවෙයි.... පළවෙනි පද පේලිය අපේ පොඩි මලයෙකුගෙන් අල්ලාගත් වචනයකි..අනිත්වා චිත්ත රූඵ වේ..
හුටා!!!!
ReplyDeleteවිලි ලැජ්ජයි යකෝ :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උඹ මලයා ලැජ්ජාවෙන් නංගි පිටේ යනකොට ......මේ කෙල්ල උඹට වඩා පියවරක් දෙකක් ඉදිරියට ගිහිල්ලා..
Deleteමටත් ලැජ්ජයි රජෝ බොලාලගේ මානසික මෙව්වා එක දැක්කාම... :/ අපිට සිතැගි අදහස් ප්‍රකාස කොරන්නවත් බෑනේ.. හත්වලාමේ මේක මිත්‍ය දුස්ටික මෙව්වා එකක්වේ.. එහ්හ්
Deleteමගෙ අම්මෝ මේ කෙල්ල ගිහින් තියන දුර අපි කාටත් හොරාම... එදා අපි වටේම හිටියෙ එහෙම අයම තමා..ඒ වුණාට අපට තියෙන්නේ නොහික්මුණු ඇස් කියල කවුරු කිව්වත් අපි නං ඒව දැක්කේ නැ වගේ තමා හිටියේ. මේ වයසේ ඔහොම නැත්තං වෙන කවදට කරන්නද නේද...හරි සතුටුයි.. ජයවේවා දෙන්නටම.
ReplyDeleteහොදිත් එපා දැන් නම්
Deleteමං දන්නවා ඌව....
Deleteඅවුලක් නෑ මචං කැරිඕන්....
ජයවේවා...
o.O
Deleteසුබ පැතුමට ඉත්තූතියි....!!! :D
Deleteදැන් දැන් අපිට මෙව්වට එන්න බැරි වෙන හැඩක් තියෙන්නේ
ReplyDeleteඔහෙටම වෙලා හිටු...
Deleteහැ බොලව්,හරි කේම්මලක්නේ.... අපිට බැරිද ඇ මවාගෙන ලියන්ට...
Delete(ඒම වුනානම්................ කියලා ;)
මුං දෙන්නා ඇවිදලා එනකොටම මං කිව්වෙ.. :D
ReplyDeleteබලපං මලේ මේ අහිංසකීගේ කටම කාලනේ මේකා....
Deleteමේකිගෙ කොහෙද දන්නෑ අහිංසක... අර කොල්ලා නම් අහිංසකයි කියන්න පුලුවන්...
Deleteමම කෑවා කටක් නෑ යකුනේ , මේ චිත්ත රුප මවාන
Deleteචිත්ත රුප මැවෙන්නේ සියල්ල සිදුවූ පසුද
Deleteබිම්සරයා බොට රතිඤඤා ගහන්න එපැයි,, අර අහිංසකයාට කතා හදනවට... ඒ ගියේ කැන්ටිමට.. ඊට පස්සේ බොලාවත් අඩගහගෙනමනේ ගියේ...
Deleteසාදිරිස් - ඔබ හරි..
සුදු මාතියා - මරණය මවාගෙන ලියන්න පුළුවන්නම් කවියෙකුට,අයි බැරි ශෘගාරය මවන්න...
නලීන් අංකල් - අනේ මේක මිත්‍යා මෙව්වා එකකි... :(
මේ අපි ජෝක් කරන්නේ ගනන් ගන්න එපෝ...
Deleteනැ අලේ.......... මං දන්නෝනේ... :D හික්ස්...
DeleteMeka 18+ kiyala danna epai..
ReplyDeleteApi thuthi lamai ane..
Owwa itin oya wayasata nokerena dewalyaa..
Jiwithaya aththe widawannata nowa widinnataya..
Saadiris kawuda kiyala danan hitiyanam ape un,ada idala iwarai saadirisa :D
හොද වෙලාවට උබ දන්නේ නත්හ්ටේ , නත්හ්ටම් මට යන්න වෙන්ව
Delete//Jiwithaya aththe widawannata nowa widinnataya..// එකග වෙමි!!
Deleteනොදන්නා තරමටම හොදයි වගේ...මේ දැක්කනේ...දැනගෙන ඒ නොදරුවට කතා හදන හැටි.. (:O)
කෝ යකෝ මම කලින් දාපු කොමෙන්ට් එක...
ReplyDeleteතව ටික දවසකින් ඔබ දැන් පියෙක් ඈ දැන් මවක් කියල ... පොස්ටුවක් දායිද දන්නේ නැහැ .. :)
මමත් දැන් අත්දැකීම් සපිරි කවියෙක්,, වැරදුනා.. කිවිඳියක්... මට ඕනේ නම් මම ලියනවා..
Deleteසුදු මල්ලියේ විවාහය දා කියලා හරි.... හිටුකෝ ලියා දෙන්න හෙට අනිද්දාම...
මුකා මේ ?
ReplyDeleteමෙය කන්සල්ටින්ග් කම්පලෑන් එකකි..
Deleteබ්ලොග් වාසි ජනතාවගේ දැන ගැනීම පිණිසයි , මේ සිද්දිය ආතර් සි ක්ලාක් ගනයේ චින්තනයක් පමණක් බවත් , සාදිරිස් යන මේ මම අහිංසක බවත් , ඔය කිසිත් නොදන්නා බබෙකු බවත් තරයේ මෙව්වා කර සිටිමි
ReplyDeleteබඳින්න කලින් තාත්තල උනාට ..අපි ලජ්ජා බයට හැදිච්ච කොල්ලෝ... හපුයි... මෙතුමාව.. පණපිටින් දුසනේ කොරල නේද....
Deletesaadirisa ahinsakya.....:D
Deleteඅර බබා කතාව ඇර අනිත් සියල්ල සත්‍ය බවට මමත් තරයේ මෙව්වා කර සිටිමි..!!
Deleteසුදු මලයා - බොලාගේ මෙව්වා එක මෙතන දිගාරිනවා වැඩිය සද්ද දාන්න ආවොත් ඇ...
සමි - යා යා... හී ඊස්..!!
අපොච්චියේ මොකද මේ වුනේ........
ReplyDeleteඅනේ අය්යණ්ඩියේ.... පළවෙනි පද දෙක ඇරුණාම අනිත්වා චිත්ත රූප බව කරුණාවෙන් සලකන්න..
Deleteචිත්ත රූප සැබෑ කරගන්න අවස්ථාව ලැබේවා...
Deleteසාධු සාධු සාධු!!!!!!!!!!!
Deleteහෑ ....... හෆොයි !
ReplyDeleteමුකෝ ඇ... :(
Deleteසාදිරිසව හෙලා දකිමි!
ReplyDeleteමොකද කියන්නේ ළඟ නමමුද ඕකව කුදලන් ඇවිත් ?
Deleteඇඩෝ .... වරෙව් බලන්න නමන්න මාව :D
Deleteඅපිවත් නරක් කරනවා :)
Deleteනිශානයෝ සාදිරිසා නෙවෙයි,මාවයි හෙලා දකින්න වෙන්නේ... :( මගේ කවි මෙව්වා එක නිසා අර අහිංසකයාට කරදර වෙනවා.. සැහ්..
Deleteසහන් - ඕකේ තේරුම දැනගෙන ආයේ ක්මේන්ට් කොරන්නම් ඇ...
ඇත්තටම කවුද නරියා.?
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
නරියා...?? ඇක්චුවලි...... නරියා මීන්ස් fox අයි තින්ක්... O.o
Deleteඅනුන්ගෙ අම්මප මම නම් මේ පොස්ට් එක දැක්කෙම නෑලු,
ReplyDeleteඅර "හිටියේ නෑවෙ පුංචි එකා" අකුලු වැලදිලද එතන.
මං මෙ නිකන් අහන්නෙ, ශම්මි බැන්දයින් පස්සෙ බ්ලොග් ලියන්නෙ නෑද?
අහ්හ්,,ඔව්... නෑවේ නෙවෙයි නෑනේ වෙන්න ඕනේ... :)
Deleteමුකක්?? ... :O
ඔයා ඇහුවේ අර මැරවින් අංකල් බදිනවා වගේ ගස් බදින එක ගැනද ඇ??
ඔයා මගේ බලාපොරොත්තු මෙව්වා කරලා දැම්ම ශම්මි...
ReplyDeleteදැන් ඉතින් මාත් මෙව්වා වෙලාම යනවා ..:(
:O :O :O :O :O :O මොන බලාපොරොත්තු?? මම මක් කරාද?? :O
Deleteබිංදා ..:(
Deleteහැ??? මං :O
Deleteඉවරයි!! තවත් කසාදයක්!
ReplyDeleteමරණයක් වගේ... :(
Delete//
ReplyDeleteසද්ද නොකර හිටියේ මං
බලාගන්න ඇති තරමට
මගේ හුරතල් කොලු පැටියගේ මූණු පොඩ්ඩ //
හෑ............... මේ නරියා කොලු පැටියෙක්නේ!!!...........බලාගෙන යන විට ශම්මියා බාල අපරාධ කාරිනියකි.................මැයට විරැද්ධව ඉහල උසාවියේ නඩු පැවරිය යුතුය!!
ඔය කොරගත්තේ,, ශම්මියටමයි වෙන්නේ... මම පව් බොලව්... මේවා ලිඛිත අපරාධනේ... :(
Deleteහපොයි හරිම නෝටි..... :p :p
ReplyDeleteහැ?? කවුද? O.o
Deleteමට පළවෙනි පේළිය කියවද්දිම හිතුනා නොහොබිනා සීන් එකක් කියලා.
ReplyDelete:/ සැහ්,, මෙයාලා නම් අනේ මන්දා,හදන්න බෑ.. එර්ර්..
Deletekey bord eka nathi hinda kiyawanda baa meka.. onna mama nam kiyewwe na :P
ReplyDeleteeth man beluwa eda mukae antharasdahan une kiyala :D
කැන්ටිමට ගියා බොලව්, තරියා අය්යගෙන් අහන්ට බොරු නම්.. :/
Deleteහැ,බොලා කියෙව්වේ නැතිනම් දෙවනි ක්මේන්ට් එක දැම්මේ කෝමෙයි..
මේ මට නිකන් මොකද්ද එකේ අරහෙම එකක් උනා වගේ අෆ්ෆා....
ReplyDeleteමටත් මේ ක්මේන්ට් ටික කියවලා ඒමම වුනා අප්පා.. :(
Deleteපෝස්ට් එකට වඩා කමෙන්ට් කියෙව්වා...:D
ReplyDeleteහරිම මාඤ්ඤමිකයි....
මටත් නිකම් මඤ්ඤොක්කා වගේ...
Deleteමැදැයි මාත් ආව ..මෙව්ව වෙලා ගියා අය්යො..!!
ReplyDeleteඅය්යෝ මටත් ක්මේන්ට් කියවලා මදැයි මමත් ්ආවා.. :(
Deleteහිතේ මවාගෙන ලිව්වා කිව්වත් හොඳහැටි වවාගෙන ලියා තිබේ. හී හී අද ද මන්දා මේ පැත්තේ ආවේ. මරු!
ReplyDeleteහිහි,,තැන්කූ ලහිරු,, ඔව් මම හිතන්නේ ඔයා අද තමයි ආවේ,, ආයෙත් එන්නකෝ.. :)
Delete