Thursday, February 7, 2013

නොකියවා කියවන්න



නොකියවෙන කියවෙන ඒවට
කියවන්න ඕනෑ වුනාට
කියවන්නත් බැරි තැන
නොකිව්වාට කියවන්නට
කියවලත් බැරි තැන
නොකියවා සිටියට
කියවලත් නොකිව්වා සේ සිටියට
කියවන්නට නෙවෙයි
නොකියවා ඉන්නට
තැත් කරන්නට
මේ කියන්නෙ
කියෙව්වත් සිටින්න
නොකියෙව්වා සේ
කියවලත් වැඩක් නැති තැන




ප.ලි - දැන් මට බනින්නෙ නැතුව ගිහිල්ලා ක්මේන්ට් එකක් දාන එකයි ඇත්තේ ^_^ 

74 comments:

  1. කියෙවුවෙමි..
    කමෙන්ට් කළෙමි..

    ReplyDelete
    Replies
    1. ස්තූතිවන්ත වෙමි...! :D

      Delete
  2. කියෙව්වොත් නොකියවෙන්න නොකිව්වොත් කියවෙන්න... මංඤ්ඤං

    ReplyDelete
    Replies
    1. :D හිහිහි,, ඒකට මට කොරන්න දෙයක් නෑ, මම කීවානේ කියවලා කියෙව්වෙ නෑ වගේ ඉන්න කියලා

      Delete
  3. Replies
    1. කියවලා කියව්වේ නෑ වගේ හිටියා.

      Delete
    2. හිහි,,ඒක මිසක්, මම බැලුවා මේ මොකෝ කියලා..

      Delete
  4. ඔක්කොම නොකියවා, කියවා කියා පෙන්වා කමෙන්ට් කර නොයන්න නොහැකි නිසා කොටා යන්නෙමි!

    ReplyDelete
    Replies
    1. ඔන්න දැන් මටත් මඤ්ඤොක්කා වුනා.. :(

      Delete
  5. කියෙව්වට නොකියා ගියා යැයි කිව්වොත් හොද නෑ කිව්ව මගේ හිත කිව්වා මෙහෙම කියවා කමෙට් කරා යැයි

    ReplyDelete
    Replies
    1. හාකෝ හාකෝ... හිහි,, ස්තූතියි ක්මේන්ට් එකට..

      Delete
  6. කිව්වාට නොකියවන්න
    කියෙව්වා මදි නොකියන්න
    නොකියා කිව්වත්
    මොකුත් නොකිය යන්ට
    කියෙව්වෙ නෑ වගෙ
    නොකියාම බැරිතැන
    අවෙ කියල යන්ට
    කියෙව්වෙ නෑ මං

    ReplyDelete
    Replies
    1. හිහිහිහි,, ;) :D තැන්කූ...... (Y)

      Delete
  7. මම ඔක්කොම කියෙවුව.. නමුදු මෙලෝ හසරක් තේරුනේනම් නැහැ.. මක්කටෙයි බොරු කියන්නෙ.... නමුත් කොමෙට් එකක් දන්න අමතක කොලෙත් නෑ....

    ReplyDelete
    Replies
    1. හික්ස්,, මට තේරෙන්නෙත් නැහැ යාළු..

      Delete
  8. පොල්ලක් දියංකෝ ඔළුවට ගහගන්න...

    ReplyDelete
    Replies
    1. දෙන්නම්කෝ අයියා...

      Delete
  9. mata oluwa aul una....21-04-2013 ubawa alaganam..
    Jayawewa

    ReplyDelete
    Replies
    1. හෑ.. ඉවලයි, ආයේ ගුටි කෑමක් වගේ... :( අනේ මං අහිංසකයි..

      Delete
  10. කියෙව්වා නොකියෙව්වා සේය
    තේරුණාද නොතේරුණාද දන්නෙත් නැත...
    පැහැදිලි කිරීමකුත් දාමුද මේ ගැන..

    ReplyDelete
    Replies
    1. නලීන් අංකල්ගෙ ඉල්ලීම නිසා..

      සමහර වෙලාවට කියන්න දේවල් අපි නොකියා කියනවනේ, කියන්නත් ඕනේ වුනාට කියන්නත් බෑ,ඒත් නොකියත් බෑ, නොකියා ඉන්න ඕන වුනට කියන්නත් ඕනේ වගේ හිතෙනවා,ඒ වගේම සමහර දේවල් ඇහුනට, ඇහුනේ නෑ වගේ ඉන්නවානේ, සමහර වෙලාවට ඇහුනා කියලා අගවනවා ඒත් නොතේරුනු ගානට ඉන්නවා,

      මිනිස්සු දිහා බලන් ඉද්දි හිතෙන්නෙ, මගේ ඉක්කෝලේ පරණ යාළුවෝ(වගේ ඉන්න යාළුවෝ) වගේක හැටි දැකලා නිකම් ලිව්වේ, ඒ කට්ටියගෙම විදියට, කිව්වා නොකිව්වා වගේ ;) හරියටම කිව්වොත් දෙයක් කෙලින් කියන්නෙ නැතුව වටේ යන අයට.. නොකියා කිව්වා තමන්ගෙම හැටි..

      Delete
    2. අයියෝ බයිට්

      Delete
    3. හැ,, :O ඒ මුකා?

      Delete
  11. මෙලෝ හසරක් නොතේරේ ...පැමිණය බවට සටහනක් තබමි ...

    ReplyDelete
    Replies
    1. හිහි, නලීන් අංකල්ට දුන්නු රිප්ලයි එක බලන්ට අයියා..

      Delete
  12. මන්චන් වගේ......මගේ ෆොටෝවකුත් තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. හයියූ, ඔව්නි, මේයාගේ පොතෝ කෑල්ලක්නෙ මම දාලා තියෙන්නෙ..

      Delete
  13. Replies
    1. ඒක නම් කීයටවත් වෙන්න බෑ.. ඔයාට සාමාන්‍ය කවියක්වත් තේරෙන්නෙ නැහැනේ

      Delete
    2. පොල්ලෙන් ගැහුවා වගේ ඒක මේකගේ මූණටම කියපු කැත...

      Delete
    3. හෑ... ඉතින් ඇත්තනේ අලේ...

      Delete
    4. හු ඈ.... මටත් එක්ක විලි ලැජ්ජයි ....

      Delete
    5. හික්ස්,, අනේ පැ යන්න මල්ලි

      Delete

  14. කියෙනවට අහන් ඉන්න
    අහන් ඉන්නවට කියන
    බයිලා , කෙනෙක්ට ජීවිතයම!

    ReplyDelete
    Replies
    1. :O කොයි කෙනාටද දැන් බයිලා ජීවිතයම වුනේ?

      Delete
    2. අනේ මන්ද ශම්මි මගේ ජීවිතය අනිත් අයට බයිලා උනාද ,
      අනුන්ගේ බයිලා මට ජීවිතයම උනාද කියල....:((((((((

      hithata danuna me katha baha godak mata...

      Delete
    3. ඒ කීවේ?? මොකෝ වුනේ සහන්?? ප්‍ර‍ශ්නෙකින්ද?

      Delete
    4. හප්පුච්චියේ?? මුකෝ වුනේ බොලව්? ..

      Delete
  15. කියෙව්වේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඒනම් දැන් කියවපිය, :/

      Delete
  16. කියවනවා අහං ඉන්න බැරිකමට
    නොකියවා ඉන්නෙත් නැති කමට
    කියන නොකියන කියනවට
    කොමෙන්ට් කෙරුවෙමි නොකියවම

    ReplyDelete
    Replies
    1. ලස්සන ක්මේන්ට් ටිකක් වැටෙනවා... :)

      Delete
  17. මේක නිකන් නාන්න නන් නාන්න නෝනා වගේනෙ....

    ReplyDelete
    Replies
    1. හිහි,, ඕවිනි... මේ දවස්වල පොඩි අත්හදා බැලීමක් කරනවා, අමුතු විදියට සිතිවිලි පද වලට ගොඩනගන්නයි, මවාගත් දේවල් කවි පද හරහා ජීවමාන කරන්නයි.. :)

      Delete
  18. මක්කැයි නංගියේ කිව්වෙ..!
    මං කල්පනා කොලේ බොලාගෙ පපු කැනැත්තට පුරස්නයක්වත්ද කියාලා..!

    ReplyDelete
    Replies
    1. :O හැ,, දැනුවත්ව නම් නෑනේ

      Delete
  19. කියෙව්වත් නොකියවූ සේ යමි.

    ReplyDelete
    Replies
    1. ක්මෙන්ටුවට ස්තූතිවන්ත වෙමි..! ;)

      Delete
  20. මෙයා අළුත් වෙලා!

    ශම්මිගේ ෂීහ් ෂුහ්... අයින් කරලා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉතින් හොදයිනේ, දැන් අර පෝස්ට් වල තියන අවුල් ටික නැහැ, ඒකයි අයින් කරේ..නැත්තම් පෝස්ට් දැම්මම ලේ කුපිත වෙනවා එක එක විකාර වෙලා පෝස්ට් වෙන්නේ..

      අනේ යනවා යන්න,ආවා මෙතන ෂිහ් ෂුහ් ගාන්න.. :(

      Delete
  21. ආ අලුත් වෙලානේ.. හොඳයි හොඳයි..
    උඩ ටැබ් ටික නම් ලින්ක් වෙලා නැත..

    ReplyDelete
    Replies
    1. ඔව් තාම ඔක්කම ඉවර නෑ, පෝස්ට් දාන්න බැරි නිසා අත්‍යවශ්‍ය ටික විතරයි හැදුවේ.. :)හිහි තැන්කූ..

      Delete
  22. බොට පික්ස්ශුද, නැත්තම් මට පික්ස්ශුද?

    ReplyDelete
    Replies
    1. බොට වෙන්නැති, මට නම් නැ :P

      Delete
  23. ඈ.... මේ මොකක්ද බොල මේ....මාව මඤ්ඤන් වුනා....
    මෙයා අළුත් වෙලා මඤ්ඤන් වෙලා අපිවත් මඤ්ඤන් කොරනවා..... :p

    ReplyDelete
    Replies
    1. හික්ස්,, මාවත් ලියවුනු ගමන්ම වගේ ආයෙත් කියවලා බැලුවාම මඤ්ඤං වුනා,හැබැයි තේරුණා මමම ලියපු එකනේ.. හේ හේ අලුත් මෙව්වා එක ලස්සනයි නේද? :D

      Delete
    2. ඔය දෙන්නගේ මඤ්ඤන් මඤ්ඤං කතාවට මවත් නිකන් මේවා වෙලා ගියා.

      Delete
    3. හැ,, ඉක්කනට බේත් ගන්න වෙනවා ඇ ඔයාට..

      Delete
  24. මං ඉතින් කියන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. හික්ස්,, මුකෝ ඇ මේ තරා ගිහින්.. O.o

      Delete
  25. කියෙව්වාට මෙලෝ දෙයක් තේරුනේ නෑනේ අෆ්ෆා!

    මේ තීම් එක අවුල් නැද්ද? කලින් තිබ්බ ගතිය නෑ මේකේ

    ReplyDelete
    Replies
    1. නලීන් අංකල්ට දීපු රිප්ලයි එක බලන්ඩෝ.......

      අහ්හ්,, ම්ම්,, මේකේ තව චූට්ටක් හදන්න තියනවා ඒක නිසා වෙන්න ඇති, ඒකත් හැදුවම කියන්නකෝ කෝමද් කියලා,

      Delete
  26. නොකියවා කියවන්නේ කොහොමද.. කියෙව්වා ඒත් කියෙව්වේ නෑ වගේ.. හිහ්..

    ReplyDelete
    Replies
    1. හිහි,, කෝම හරි කියෙව්වනේ...

      Delete
  27. ලයික් බටන් එක තිබ්බා නම් ශේප් වෙන්න තිබ්බා :p

    ReplyDelete
    Replies
    1. අන්න ඒක නිසාමයි මම ඒක ඇඩ් කොරන්නෙ නැත්තේ :P

      Delete
  28. කියෙව්වෙමි නොකියවා.. :D

    ReplyDelete
    Replies
    1. හිහි,,කෝම හරි කියෙව්වනේ.. ;)

      Delete
  29. අවංකෙම්ම නොකියවා කියෙවුවෙමි... !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා..

      Delete
  30. වැදෙනු තැනකට වැදෙනු ඇත එහෙත් අදාළ කෙනා නොහැදෙනු ඇත... :P

    ReplyDelete
    Replies
    1. O.o අදාළ කෙනා නෙවේ බොලව්, අදාල අය, ඒ කස්ටිය බ්ලොග් බලන අය නෙවෙයි,

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?