Saturday, February 2, 2013

නරියට කිකිළිව භාරදුන්නා වගේ




නරියට කිකිළිව භාරදුන්නේ කියා දැන හිටියට


කිකිළිය හරි කැමැත්තෙක් තමයි හිටියේ මේ නරි පැටියා ළග 

ඉඩක් ලැබුණු ඇසිල්ලෙන්ම


දුවන් ගියේ නුඹත් එක්ක


මිදිලා අනිත් අයගෙන් ඈතකට


තුරුල් වෙලා ඔය පපුවේ රස්නෙට


ආදරේ විදගන්නයි කලාතුරකින් ලැබෙන


මගේ ඔඩොක්කුවේ ඔලුව තියන්


නටවනකොට ඔය ඇස් දෙක


සද්ද නොකර හිටියේ මං


බලාගන්න ඇති තරමට


මගේ හුරතල් කොලු පැටියගේ මූණු පොඩ්ඩ


තේරුණා නේන්නම් කියන ඒවා ඇස් දෙකෙන් මට


හිටියා ටිකක් ඉවසාගෙන


බලාගන්න මූණු පොඩ්ඩ 


ඇති තරමට මගේ හිතට


හිටියේ නෑවේ පුංචි එකා මම හිටියට ඉවසාගෙන


ඇදලා අරන් මාව ළගට


තද කරාන ඔය තොල්පෙති තියාන මගෙ තොල්පෙති උඩ


එතෙක් වෙලා වියළී තිබූ දෙතොල මගේ තෙමුවා නේද?



78 comments:

  1. හෑ....
    නරියගේ රෙදි ගලෝලා නේ ප්‍රසිද්ධියේ?

    ReplyDelete
    Replies
    1. සාදිරිසව දූසනේ කොරල....බලපංකෝ ඒකෙත් හැටි.....

      Delete
    2. සාදිරිස්February 2, 2013 at 7:39 PM

      අනේ අම්මප ,

      Delete
    3. නරියා නොව “තරියා‘ විය යුතුය.

      Delete
    4. හපෝයි...අර තරියා ගේ සෙට්ටි අඬනවලු.....:P

      Delete
    5. තරියා යනු මා ප්‍රිය සහෝදරයෙකු මිස,මේ කියන නරියා නම් නොවන වග සලකන්න... මෙය හුදෙක්ම මිත්‍යා දෘෂ්ටික කවියකි...

      Delete
  2. ඔය නරියා අර එදා ඇවිත් හිටපු මලයා නේද? මොනා උනත් නරියා කියපු එක වැරදියි නංගි.

    අපි ශ්‍රී ලංකා නිවුස්

    ReplyDelete
    Replies
    1. මේ නරියා වරදවා හිතන්න එපා තරියා එහෙම නොවෙයි....හික් හික් තරියෝ....

      Delete
    2. නලීන් අංකල් - හපොයි නැත නැත...
      නිව්ස් - නොවෙයි.... පළවෙනි පද පේලිය අපේ පොඩි මලයෙකුගෙන් අල්ලාගත් වචනයකි..අනිත්වා චිත්ත රූඵ වේ..

      Delete
  3. හුටා!!!!

    විලි ලැජ්ජයි යකෝ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹ මලයා ලැජ්ජාවෙන් නංගි පිටේ යනකොට ......මේ කෙල්ල උඹට වඩා පියවරක් දෙකක් ඉදිරියට ගිහිල්ලා..

      Delete
    2. මටත් ලැජ්ජයි රජෝ බොලාලගේ මානසික මෙව්වා එක දැක්කාම... :/ අපිට සිතැගි අදහස් ප්‍ර‍කාස කොරන්නවත් බෑනේ.. හත්වලාමේ මේක මිත්‍ය දුස්ටික මෙව්වා එකක්වේ.. එහ්හ්

      Delete
  4. මගෙ අම්මෝ මේ කෙල්ල ගිහින් තියන දුර අපි කාටත් හොරාම... එදා අපි වටේම හිටියෙ එහෙම අයම තමා..ඒ වුණාට අපට තියෙන්නේ නොහික්මුණු ඇස් කියල කවුරු කිව්වත් අපි නං ඒව දැක්කේ නැ වගේ තමා හිටියේ. මේ වයසේ ඔහොම නැත්තං වෙන කවදට කරන්නද නේද...හරි සතුටුයි.. ජයවේවා දෙන්නටම.

    ReplyDelete
    Replies
    1. සාදිරිස්February 2, 2013 at 7:39 PM

      හොදිත් එපා දැන් නම්

      Delete
    2. මං දන්නවා ඌව....
      අවුලක් නෑ මචං කැරිඕන්....
      ජයවේවා...

      Delete
    3. සුබ පැතුමට ඉත්තූතියි....!!! :D

      Delete
  5. දැන් දැන් අපිට මෙව්වට එන්න බැරි වෙන හැඩක් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔහෙටම වෙලා හිටු...

      Delete
    2. හැ බොලව්,හරි කේම්මලක්නේ.... අපිට බැරිද ඇ මවාගෙන ලියන්ට...
      (ඒම වුනානම්................ කියලා ;)

      Delete
  6. මුං දෙන්නා ඇවිදලා එනකොටම මං කිව්වෙ.. :D

    ReplyDelete
    Replies
    1. බලපං මලේ මේ අහිංසකීගේ කටම කාලනේ මේකා....

      Delete
    2. මේකිගෙ කොහෙද දන්නෑ අහිංසක... අර කොල්ලා නම් අහිංසකයි කියන්න පුලුවන්...

      Delete
    3. සාදිරිස්February 2, 2013 at 7:42 PM

      මම කෑවා කටක් නෑ යකුනේ , මේ චිත්ත රුප මවාන

      Delete
    4. චිත්ත රුප මැවෙන්නේ සියල්ල සිදුවූ පසුද

      Delete
    5. බිම්සරයා බොට රතිඤඤා ගහන්න එපැයි,, අර අහිංසකයාට කතා හදනවට... ඒ ගියේ කැන්ටිමට.. ඊට පස්සේ බොලාවත් අඩගහගෙනමනේ ගියේ...

      සාදිරිස් - ඔබ හරි..

      සුදු මාතියා - මරණය මවාගෙන ලියන්න පුළුවන්නම් කවියෙකුට,අයි බැරි ශෘගාරය මවන්න...

      නලීන් අංකල් - අනේ මේක මිත්‍යා මෙව්වා එකකි... :(

      Delete
    6. මේ අපි ජෝක් කරන්නේ ගනන් ගන්න එපෝ...

      Delete
    7. නැ අලේ.......... මං දන්නෝනේ... :D හික්ස්...

      Delete
  7. Meka 18+ kiyala danna epai..
    Api thuthi lamai ane..

    Owwa itin oya wayasata nokerena dewalyaa..
    Jiwithaya aththe widawannata nowa widinnataya..

    Saadiris kawuda kiyala danan hitiyanam ape un,ada idala iwarai saadirisa :D

    ReplyDelete
    Replies
    1. සාදිරිස්February 2, 2013 at 7:43 PM

      හොද වෙලාවට උබ දන්නේ නත්හ්ටේ , නත්හ්ටම් මට යන්න වෙන්ව

      Delete
    2. //Jiwithaya aththe widawannata nowa widinnataya..// එකග වෙමි!!

      නොදන්නා තරමටම හොදයි වගේ...මේ දැක්කනේ...දැනගෙන ඒ නොදරුවට කතා හදන හැටි.. (:O)

      Delete
  8. කෝ යකෝ මම කලින් දාපු කොමෙන්ට් එක...

    තව ටික දවසකින් ඔබ දැන් පියෙක් ඈ දැන් මවක් කියල ... පොස්ටුවක් දායිද දන්නේ නැහැ .. :)

    ReplyDelete
    Replies
    1. මමත් දැන් අත්දැකීම් සපිරි කවියෙක්,, වැරදුනා.. කිවිඳියක්... මට ඕනේ නම් මම ලියනවා..
      සුදු මල්ලියේ විවාහය දා කියලා හරි.... හිටුකෝ ලියා දෙන්න හෙට අනිද්දාම...

      Delete
  9. Replies
    1. මෙය කන්සල්ටින්ග් කම්පලෑන් එකකි..

      Delete
  10. සාදිරිස්February 2, 2013 at 7:38 PM

    බ්ලොග් වාසි ජනතාවගේ දැන ගැනීම පිණිසයි , මේ සිද්දිය ආතර් සි ක්ලාක් ගනයේ චින්තනයක් පමණක් බවත් , සාදිරිස් යන මේ මම අහිංසක බවත් , ඔය කිසිත් නොදන්නා බබෙකු බවත් තරයේ මෙව්වා කර සිටිමි

    ReplyDelete
    Replies
    1. බඳින්න කලින් තාත්තල උනාට ..අපි ලජ්ජා බයට හැදිච්ච කොල්ලෝ... හපුයි... මෙතුමාව.. පණපිටින් දුසනේ කොරල නේද....

      Delete
    2. අර බබා කතාව ඇර අනිත් සියල්ල සත්‍ය බවට මමත් තරයේ මෙව්වා කර සිටිමි..!!

      සුදු මලයා - බොලාගේ මෙව්වා එක මෙතන දිගාරිනවා වැඩිය සද්ද දාන්න ආවොත් ඇ...

      සමි - යා යා... හී ඊස්..!!

      Delete
  11. අපොච්චියේ මොකද මේ වුනේ........

    ReplyDelete
    Replies
    1. අනේ අය්යණ්ඩියේ.... පළවෙනි පද දෙක ඇරුණාම අනිත්වා චිත්ත රූප බව කරුණාවෙන් සලකන්න..

      Delete
    2. චිත්ත රූප සැබෑ කරගන්න අවස්ථාව ලැබේවා...

      Delete
    3. සාධු සාධු සාධු!!!!!!!!!!!

      Delete
  12. හෑ ....... හෆොයි !

    ReplyDelete
  13. සාදිරිසව හෙලා දකිමි!

    ReplyDelete
    Replies
    1. මොකද කියන්නේ ළඟ නමමුද ඕකව කුදලන් ඇවිත් ?

      Delete
    2. සාදිරිස්February 3, 2013 at 12:40 AM

      ඇඩෝ .... වරෙව් බලන්න නමන්න මාව :D

      Delete
    3. අපිවත් නරක් කරනවා :)

      Delete
    4. නිශානයෝ සාදිරිසා නෙවෙයි,මාවයි හෙලා දකින්න වෙන්නේ... :( මගේ කවි මෙව්වා එක නිසා අර අහිංසකයාට කරදර වෙනවා.. සැහ්..

      සහන් - ඕකේ තේරුම දැනගෙන ආයේ ක්මේන්ට් කොරන්නම් ඇ...

      Delete
  14. Replies
    1. නරියා...?? ඇක්චුවලි...... නරියා මීන්ස් fox අයි තින්ක්... O.o

      Delete
  15. අනුන්ගෙ අම්මප මම නම් මේ පොස්ට් එක දැක්කෙම නෑලු,

    අර "හිටියේ නෑවෙ පුංචි එකා" අකුලු වැලදිලද එතන.

    මං මෙ නිකන් අහන්නෙ, ශම්මි බැන්දයින් පස්සෙ බ්ලොග් ලියන්නෙ නෑද?

    ReplyDelete
    Replies
    1. අහ්හ්,,ඔව්... නෑවේ නෙවෙයි නෑනේ වෙන්න ඕනේ... :)

      මුකක්?? ... :O
      ඔයා ඇහුවේ අර මැරවින් අංකල් බදිනවා වගේ ගස් බදින එක ගැනද ඇ??

      Delete
  16. ඔයා මගේ බලාපොරොත්තු මෙව්වා කරලා දැම්ම ශම්මි...
    දැන් ඉතින් මාත් මෙව්වා වෙලාම යනවා ..:(

    ReplyDelete
    Replies
    1. :O :O :O :O :O :O මොන බලාපොරොත්තු?? මම මක් කරාද?? :O

      Delete
  17. //
    සද්ද නොකර හිටියේ මං

    බලාගන්න ඇති තරමට

    මගේ හුරතල් කොලු පැටියගේ මූණු පොඩ්ඩ //

    හෑ............... මේ නරියා කොලු පැටියෙක්නේ!!!...........බලාගෙන යන විට ශම්මියා බාල අපරාධ කාරිනියකි.................මැයට විරැද්ධව ඉහල උසාවියේ නඩු පැවරිය යුතුය!!

    ReplyDelete
    Replies
    1. ඔය කොරගත්තේ,, ශම්මියටමයි වෙන්නේ... මම පව් බොලව්... මේවා ලිඛිත අපරාධනේ... :(

      Delete
  18. හපොයි හරිම නෝටි..... :p :p

    ReplyDelete
  19. මට පළවෙනි පේළිය කියවද්දිම හිතුනා නොහොබිනා සීන් එකක් කියලා.

    ReplyDelete
    Replies
    1. :/ සැහ්,, මෙයාලා නම් අනේ මන්දා,හදන්න බෑ.. එර්ර්..

      Delete
  20. key bord eka nathi hinda kiyawanda baa meka.. onna mama nam kiyewwe na :P

    eth man beluwa eda mukae antharasdahan une kiyala :D

    ReplyDelete
    Replies
    1. කැන්ටිමට ගියා බොලව්, තරියා අය්යගෙන් අහන්ට බොරු නම්.. :/

      හැ,බොලා කියෙව්වේ නැතිනම් දෙවනි ක්මේන්ට් එක දැම්මේ කෝමෙයි..

      Delete
  21. මේ මට නිකන් මොකද්ද එකේ අරහෙම එකක් උනා වගේ අෆ්ෆා....

    ReplyDelete
    Replies
    1. මටත් මේ ක්මේන්ට් ටික කියවලා ඒමම වුනා අප්පා.. :(

      Delete
  22. පෝස්ට් එකට වඩා කමෙන්ට් කියෙව්වා...:D
    හරිම මාඤ්ඤමිකයි....

    ReplyDelete
    Replies
    1. මටත් නිකම් මඤ්ඤොක්කා වගේ...

      Delete
  23. මැදැයි මාත් ආව ..මෙව්ව වෙලා ගියා අය්යො..!!

    ReplyDelete
    Replies
    1. අය්යෝ මටත් ක්මේන්ට් කියවලා මදැයි මමත් ්ආවා.. :(

      Delete
  24. හිතේ මවාගෙන ලිව්වා කිව්වත් හොඳහැටි වවාගෙන ලියා තිබේ. හී හී අද ද මන්දා මේ පැත්තේ ආවේ. මරු!

    ReplyDelete
    Replies
    1. හිහි,,තැන්කූ ලහිරු,, ඔව් මම හිතන්නේ ඔයා අද තමයි ආවේ,, ආයෙත් එන්නකෝ.. :)

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?