Sunday, February 3, 2013

රී මික්ස් පෝස්ට් එකක් 2









පපුව පුරවගෙන හොදින් ඉහළට ගත්
අවට නිහැඩියාවක් බිදලමින්
ගැඹුරින් පහත හෙලන ලද
දිගු සුසුමකට

මුවින් කිව නොහැකි 
බොහෝ දේ කිව හැකිය....










පණ සේ රකින්නම්

හදවතේ තබා නුඹව..

මගේ ලොවේ මතු දිනක

හිමිකාරයයි නුඹ..
සුසුම් මගෙ තියන්නම්
පපු කිනිත්ත උඩ නුඹගේ..
සාදාකල් රැදෙන්නම්
නුඹ ලොවේ රැජිණ ලෙස..






  ඔයාට මං නැතුව පාළු හිතුනොත්...
                            හොද හුස්මක් අරන් ඒ පාළුව යවලා දාන්න...
ඊළග හුස්ම මගේ ආදරෙත් එක්ක ගන්න... 
















එන්න පියඹන්න මා එක්ක
වළාකුළු අතරින්..
මුහුදට උඩින්..
කදුවැටි පසුකරමින්...
මීදුමේ දැවටෙමින්...
වැසි ඇද හැලන්නට කලියෙන් පියාඹමු අපි...
නිදහසේ අත්තටු සලා....

58 comments:

  1. අඩේ බොලා දෙන්නට පියාඹන්නත් පුළුවංද??????

    ReplyDelete
    Replies
    1. ඊබේ එකෙන් තටු සැට් එකක් ගෙන්න ගත්තා... :D

      Delete
  2. මේ කුරුල්ලෙක් කියන කතාවක්ද බං ශම්මියෝ?

    ReplyDelete
    Replies
    1. :/ ම්ම්ම්ම්,,, නැත නැත... නිකන් හිතුනු එකක්,වැස්ස දිහා බලන් ඉද්දි...

      Delete
    2. අකුණු ගහාවි ගෙට යන්න

      Delete
    3. :( බය කරන්න එපා ඇ,මම බයයි අකුණු වලට..

      Delete
    4. මමත් බයයි..අම්මෝ..

      Delete
    5. අලේ......ළිහිණි අක්කියා ඇවිත්,ඒකනේ මෙයාලා අපිව බය කරනෝනේ...

      Delete
  3. මේ දවස්වල ඔක්කොම වැලන්ටයින් වලට රෙඩී වෙනවද කොයිද..
    මොකෝ මේ පෝස්ට් එකට වෙලා තීන්නේ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ නැ අක්කියෝ... වැලන්ටයින් නෙවෙ, කලින් ලියලා තිබ්බ ඒවා වගයක්, ඔක්කෝම එකට දැම්මා...
      ඒක නිසා තමයි මම බ්ලොග් එක වහන්න හැදුවේ...හදාගන්න බැරි නිසා... තව සතියක් විතර තියලා ෂේප් එකෙ වහලා දානවා...බ්ලොග් එකත් අවුල් වෙලා ලැප් එකත් අවුල් වෙලා...මටත් දැන් දැන් විකාරයි වගේ... :(

      Delete
    2. ඒක මිසක්

      Delete
    3. නරකද පණුත් මේ වගේ දෙයක් ගැන දැන් හිතුවොත්...

      Delete
    4. හික්ස්,, ඔව් ඔව් අටම් අය්යා,, බලන්නකෝ දැන් පෝස්ට් එකට වෙලා තියන දේ,, දැක්කමත් වමනෙට එනවා මට.. :( මොනවා වෙලාද මන්දා මේ බ්ලොග් එකට..

      Delete
    5. ටෙම්ප්ලේට් එක වෙනස් කර බලන්න.

      Delete
    6. ඔව්නි,, මම දැන් මේ එකක් හොයනවා...

      Delete
  4. //ඊළග හුස්ම මගේ ආදරෙත් එක්ක ගන්න// එතන නම් පස්ට ඇ

    දෙක වෙනි ෆොටෝ එක නම් ලගට ඇපල් උනාට දුරට පැපොල් වගේ පේන්නෙ ඇ

    ReplyDelete
    Replies
    1. හැ?? :O

      බොලාලගේ ඇසවල පුරස්නයක් ඒක නම්... :/ ‍ශෙහ්,මම ඊයේ මේකට ක්මෙන්ට් එකක් දැම්මා,ඒකත් පබ්ලිෂ් වෙලා නෑනේ..

      Delete
    2. දේශ් මොකක්ද බං 2වෙනි කියන්නේ..

      Delete
    3. අර ඔඩොක්කුවේ ඔලුව තියන් ඉන්න එකද කොහිද අංකල්..

      Delete
    4. දෙක වෙනි එක කියන්නෙ එක වෙනි එකට පස්සෙ එක අංකල් :p

      කමෙන්ට් එක පබ්ලිෂ් වෙලා තිබුන.මං දැක්ක දැන් නම් අතුරුදහන්.

      ළිහිණි අපේ පැත්තට ඇවිත් ශම්මිට විරුද්දව නඩුවක් දාල තියනව. ඒක කියල යන්ටනෙ මං ආවෙ. තව පොඩ්ඩෙන් අමතක වෙනව.

      Delete
    5. ඇ,, සිලාවටම...වෙන්න බෑනේ ළිහිණි අක්කියා මගේ යාළුවනේ... :(
      ඉන්ට මම මේ එන ගමන්...

      Delete
  5. Replies
    1. ඇයි අනේ... ඒම කියන්නේ..

      Delete
  6. අපිට නම් වැස්ස දිහා බලන් ඉද්දි හිතෙන්නෙ...වෙන දෙයක්.!! (රහසින්.........අර එදා සැමාගෙ කාර් එකවටේ කට්ටිය සැට් උනේ..හි...හි..!)

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවෙ තමා මෙයාල අරව දුන්නේ.....කලින් පෝස්ටුවේ තිබ්බේ

      Delete
    2. හකස්,,, අපිට නම් ඒවා හිතෙන්නේ නෑනේ කෝමත්...

      නලීන් අංකල් මුනාද ඇ?

      Delete
  7. Replies
    1. නැ බං ආදරේ වැහෙනවා....

      Delete
    2. හිහිහි,, ටැන්කූ වේවා...

      Delete
  8. කරන කලට ලව් මිහිරිය පැණි සේ
    විඳින කලට දුක් දැඩිවේ ගිණි සේ කිව්වාලු

    ReplyDelete
    Replies
    1. බය කරන්න එපා බං පොඩි එවුන්ව..

      Delete
    2. ඇදෝ................ බොලාට ඉලිසියාවේ ඔය.. :(

      Delete
  9. මම ආයේ මේකි ලියන ඒවා කියවන්නෑ!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දැන් නම් රෝගය උත්සන්නම වෙලා වගේ.. මදැ දැන් තනියම හිටියා... එක්වෙයල්ලා....දෙන්නටම සුබ පැතුම්

      Delete
    2. රජා, බොට ඉලිසියාව... පැහැදිලිවම ඒක තමයි... :/

      අලේ.....තැන්කූ අංකල්... හැබැයි දැන්ම බෑ.. තව කල් තියනවා..

      Delete
  10. මේ මොකද මේ, වෙන වෙනම දාන්නත් තිබුණනේ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්,, ඔව් ඒත් එතකොට පොඩි පෝස්ට් එකක් වෙනවනේ, ඔයාලා ආව එකටත් මම ණයයි වගේ ඒම වුනාම..ඒ නිසා මේම දැන්මා.. :)

      Delete
  11. මරේ මරු කවි පොඩ්ඩ... ආල කතා

    ReplyDelete
    Replies
    1. හිහිහි,,ටැන්කූ මලයා...

      Delete
  12. එල එල ඔය ඔක්කොම ඒවා ඉෂ්ට සිද්ද වේවා කියලා පතනවා.කාගේවත් ඇස්වහ කටවහ වදින්නේ නැතුව.
    දබලටම මගෙන් සුභ පැතුම් එක්ක ආශිර්වාදය වේවා!

    ReplyDelete
    Replies
    1. මගේ ආසම ක්මේන්ට් එක මේක.... තැන්කූ නිශාන්... :)

      Delete
  13. ඈ......මේ මටත් පියාඹන හැටි කියා දෙන්නකෝ...

    ReplyDelete
    Replies
    1. ඊබේ එකෙන් තටු දෙකක් ගෙන්න ගන්න මෙයා... ;)

      Delete
  14. ඇවිත් කියවා ගියෙමි.. :)

    ReplyDelete
    Replies
    1. හිහි,,ස්තූතියි යාළු.. :)

      Delete
  15. හප්පේ...ආදරය දෝර ගලනවා..ඔන්න ඔහොම නේන්නම් ආදරය කරන්න ඕනේ.. :)

    දැන් නම් බ්ලොග් එක ලස්සනයි කෙලිත්ත..

    ReplyDelete
    Replies
    1. ඒකනේ....හුරේ........තැන්කූ අක්කියා..... !! :*

      Delete
  16. මේකට එන්න දුන්නෙ නැහැ... දැන් හරි.

    ඒයි නියම ගති ආ!! හී

    ReplyDelete
    Replies
    1. ටිකක් වහලා දැම්මා හදන්න ඕනේ නිසා,.. හිහි,, දැන් හරිනේ.. තැන්කූ.. :)

      Delete
  17. රිමික්ස් ආල කතා.. :)
    සුබ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. හිහි, ස්තූතියි නන්ඳු

      Delete
  18. හැමදාම වගේ තේරෙන්නේ නැහැ ඉතින් .. මගුල... පරිවර්තනයක් අවශ්‍යයි

    ReplyDelete
    Replies
    1. පසුව හමුවන්න.. දැන් බෑ

      Delete
  19. ඇයි වැසි ඇද හැලෙන්නට කලින් යමු කියන්නේ අන්තිමට මේකේ...ඒක හරි නෑනේ අක්කියෝ...වැස්සේ තමා ඉන්න ඕන...නැද්ද?ආහ් ශම්මි අයියේ...........

    ReplyDelete
    Replies
    1. හයියූ,,,
      //එන්න පියඹන්න මා එක්ක
      වළාකුළු අතරින්..
      මුහුදට උඩින්..
      කදුවැටි පසුකරමින්...
      මීදුමේ දැවටෙමින්...
      වැසි ඇද හැලන්නට කලියෙන් පියාඹමු අපි...
      නිදහසේ අත්තටු සලා....//

      පියාඹන්න පුළුවන්ද බොලව් වැස්සේ,, තටු සලලා ඊටත් වඩා,, තටු තෙමෙනෙවනේ..

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?