Thursday, August 2, 2012

රිදවීම




 වෙන්විය නොහැකිය
ළගින් සිටිය හැකිය
දමා යාමට නොහැක
ආදරේ කර හැකිය
ඈත් විය නොහැකිය
දුක් වීමට හැකිය

විමසිය යුතුය රැදීසිටීමට හැකිද යන්න?
දැනගත යුතුය...
ළගින් සිටීමට  කැමැත්තෙන් සිටින බව..
පිළිගත යුතුය...සෙනෙහස ඔබටම පමණක් බව...
ඇදහිය යුතුය කිසිදින මා ඔබ දමා නොයන බව...
එහෙත් ප්‍රශ්ණය??
රිදවිය යුතුද මෙතරම් පුනා පුනා කියමින විහිළුවෙන්...
වෙන කෙනෙකුට හිමිවෙනා බව...
නොදැනෙන්නේ මන්ද හිත රිදෙනා බව...පැවසිය නොහැකි දුකින්..
ආදරෙයි නේද මගෙ මැණිකට පණට තරම්...
ළගින්ම ඉන්නම් කවදා හෝ මගෙ අවසන් හුස්ම බිදත් සිරුරින් නික්මී යනකන්....  


4 comments:

  1. Replies
    1. :( ම්ම්ම්ම ... තැන්කූ....

      Delete
  2. :) හරිම ලස්සනයි යාළු :) මේ අලෝ.....සුලන්ගනා කතාවක් ලියන්නකෝ අලේ ශම්මි.. :)

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ අනේ..? ම්ම් බලමුකෝ යතා කාලයේ පුළුවන් වුනොත් හිරු ගෙ ඉල්ලීම ඉෂ්ට කරන්න :)

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?