ශම්මිගේ යාළුවෝ

Monday, July 30, 2012

කෙටි පණිවිඩයක් (එස් එම් එස් එකක් නෙවෙයි)





වසන්තයේ සිතසැලුනා කියන කතාව ඇත්ත කතාවක් කියලා මම කිව්වනෙ (අනේ මගේ යාලුවෙක්ගෙ) ... ඒකෙ අන්තිමට ගොඩක් දුකයි..... මට තාමත් හිතාගන්න බැරුව ඉන්නෙ මේ අන්තිම ටික ඇත්ත සිද්ධියම කියනවද ? නැත්තන් හදලා ලස්සන විදිහකට කියනවද කියලා? මොකද කරන්නෙ??? 




5 comments:

  1. ඕ...ඇත්ත සිද්ධියක්ද ඒ..හ්ම්ම් හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. ඔව්නි.. මොකො කරන්නෙ කියලා හිකාගන්න බැරුව ඉන්නෙ..

      Delete
  2. ඔන්න මම නම් කිව.......කලින්ම..... ඕක හදාලා දපියෝ....
    නැත්තම් එක්කෝ ඇත්ත කතාවම දාන්න අනේ

    ReplyDelete
    Replies
    1. අප්පුච්චියේ...හදලම දාමු නේද එහෙනම්... :D

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?