වසන්තයේ සිතසැලුනා කියන
කතාව ඇත්ත කතාවක් කියලා මම කිව්වනෙ (අනේ මගේ යාලුවෙක්ගෙ) ... ඒකෙ අන්තිමට ගොඩක්
දුකයි..... මට තාමත් හිතාගන්න බැරුව ඉන්නෙ මේ අන්තිම ටික ඇත්ත සිද්ධියම කියනවද ?
නැත්තන් හදලා ලස්සන විදිහකට කියනවද කියලා? මොකද කරන්නෙ???
මෝදිගේ පැමිණීම හා හරිනිගේ ජංගිය....
2 days ago
ඕ...ඇත්ත සිද්ධියක්ද ඒ..හ්ම්ම් හ්ම්ම් :)
ReplyDeleteඔව්නි.. මොකො කරන්නෙ කියලා හිකාගන්න බැරුව ඉන්නෙ..
Delete*හිතාගන්න..
ReplyDeleteඔන්න මම නම් කිව.......කලින්ම..... ඕක හදාලා දපියෝ....
ReplyDeleteනැත්තම් එක්කෝ ඇත්ත කතාවම දාන්න අනේ
අප්පුච්චියේ...හදලම දාමු නේද එහෙනම්... :D
Delete