වෙන්විය නොහැකිය
ළගින් සිටිය හැකිය
දමා යාමට නොහැක
ආදරේ කර හැකිය
ඈත් විය නොහැකිය
දුක් වීමට හැකිය
විමසිය යුතුය රැදීසිටීමට හැකිද යන්න?
දැනගත යුතුය...
ළගින් සිටීමට කැමැත්තෙන් සිටින බව..
පිළිගත යුතුය...සෙනෙහස ඔබටම පමණක් බව...
ඇදහිය යුතුය කිසිදින මා ඔබ දමා නොයන බව...
එහෙත් ප්‍රශ්ණය??
රිදවිය යුතුද මෙතරම් පුනා පුනා කියමින විහිළුවෙන්...
වෙන කෙනෙකුට හිමිවෙනා බව...
නොදැනෙන්නේ මන්ද හිත රිදෙනා බව...පැවසිය නොහැකි දුකින්..
ආදරෙයි නේද මගෙ මැණිකට පණට තරම්...
ළගින්ම ඉන්නම් කවදා හෝ මගෙ අවසන් හුස්ම බිදත් සිරුරින් නික්මී යනකන්....
:ඔ :ඔ :ඔ < ලස්සනයි
ReplyDelete:( ම්ම්ම්ම ... තැන්කූ....
Delete:) හරිම ලස්සනයි යාළු :) මේ අලෝ.....සුලන්ගනා කතාවක් ලියන්නකෝ අලේ ශම්මි.. :)
ReplyDeleteඒ මොකෝ අනේ..? ම්ම් බලමුකෝ යතා කාලයේ පුළුවන් වුනොත් හිරු ගෙ ඉල්ලීම ඉෂ්ට කරන්න :)
Delete