Sunday, July 22, 2012

Assignment කරදරය





Assignment ගොඩකි...
විටක මල කරදරයකි....
Deadline ළගදි...
කෑ ගසා හැඩීමට සිතෙති....

ඇසීමට කිසිවෙකුත් නැත...
කරගත යුතුය මා විසින්ම...
පටලවා ගත්තා නම් මේ කරදරය....
කරන්නට දැනගත යුතුයි,නොදී මට වදය...

ඉහත කී වැකිය....
තාත්තා කියයි හැම විටම....
උදව්වක් කරන්නට බැරිදැයි??
ඇසූ විට මා,දමා චුරු චුරුව....

Plagiarism software කොහිද??
Task නම් සෑහෙන්න වැඩී නේද??
Criteria cover කරන්නම ඕනෙද??
Copy-Paste කරොත් හොද මදිද??

විටෙක සිතෙයි Assignment sheet එක කන්නට...
තවත් විටෙක බැන බැන ඇවිදින්නට...
බැරිම වුනොත් දන්නම ටික ලියාගෙන....
අඩනවා ගිහින් කොට්ටයකුත් බදාගෙන....



6 comments:

  1. :( අපිටත් ඔහොමයි අනේ වෙලාවකට..

    ඔබේ අඩවියේ ලුක් එක මාර ස්වීට් යාළු..:)

    ReplyDelete
  2. හිකිස්... එපා වෙනවා නේද?? දැන් මේ Assignment එකක් අතේ තියාගෙන ඉන්නෙ.තේරෙන්නෙ නෑ.. ලබන සතියේ තව එකක් හම්බවෙන්නති තියනවා :(
    ස්තූතියි හිරුහිමාවී

    ReplyDelete
  3. මරු නේ තව එකක් දුන්නා ම.....Fun රස තව වැඩි වෙන්නේ......=D

    ReplyDelete
  4. අප්පච්චියේ... මේකත් වැඩියි මට නම්... :(

    ReplyDelete
  5. මමත් අහම්බෙන් ආවා ශම්මි කෙල්ල බලන්න...නියම පෝස්ට් එක...ආයෙමත් එන්නම්කෝ වැඩ කිඩ බලන්න...

    ReplyDelete
  6. අනේ......තැන්කූ...තැන්කූ... අනිවාර්යෙන්ම ආයෙමත් එන්න හොදේ... :D

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?