Monday, July 16, 2012

විරුදාවලි නාම පුද්ගලයන්


ඇත්තටම මේක මම පොඩි කාලෙ කියවපු පොතකින් දැක්කෙ.මේක දිහා බලාගෙන ආයෙ මේ ටික මතක් කරන්න හැදුවට භාගෙට භාගයක්ම මට මතක නෑ.එනිසා ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතලා මේක බ්ලොග් පෝස්ට් එකක් විදියට දාන්න හිතුවා.

  • අවිහිංසාවේ පියා - මහත්මා ගාන්ධි
  • යකඩ ගැහැණිය - බ්‍රිතාන්‍යෙය් හිටපු අගමැතිණි මාග්‍රට් තැචාර්
  • මනෝ විද්‍යාවේ පියා - සිග්මන් ප්‍රොයිඩ්
  • මුඩුක්කුවේ ශාන්තුවරිය - තෙරේසා මව්තුමිය
  • නක්ෂත්‍ර විද්‍යාවේ පියා - නිකොලොස් කොපර්නිකස්
  •  ආසියාවේ රිදී සීනුව - එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරණායක
  • නිදහස් අධ්‍යාපනයේ පියා - සී.ඩබ්.ඩබ්.කන්නන්ගර
  •  කොස් මාමා - ආතර් වී දියෙස්
  • බත් දුන් පියා - ඩඩ්ලි සේනානායක
  • ක්‍රිකට් ක්‍රීඩාවේ පියා - ඩබ්.ජී.ග්‍රේස්
  • තැපැල් මුද්දරයේ පියා - සර් රෝලන්ඩ් හිල්
  •  වියට්නාමයේ නිර්මාතෘ - හෝ චී මිං
  • පරිණාමවාදයේ පියා -චාල්ස් ඩාවින්
  •  බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා - හිපොක්‍රටීස්
  • ආර්ථික විද්‍යාවේ පියා - ඇඩම්ස්මිත්
  • ජාතියේ පියා - මහාමාන්‍ය ඩී එස් සේනානායක
  •  කෝට්ටේ සිංහයා - ඊ ඩබ් පෙරේරා
  •  කාෂ්මීරයේ සිංහයා - ඉන් යාවේ ෂෙයික් අබ්දුල්ලා
  • ලංකා කම්කරු ව්‍යාපාරයේ පියා - ඒ.ඊ.ගුණසිංහ
  • පන්සලේ පියතුමා - මර්සලීන් ජයකොඩි පියතුමා
  • හයිඩ්‍රජන් බෝම්බයේ පියා - එඩ්වර්ඩ් ටෙලර්
  •  හෙළයේ මහා ගත්කරු - මාර්ටින් වික්‍රමසිංහ
  •  නූතන ශල්‍ය විද්‍යාවේ නිර්මාතෘ - ජෝන් හන්ටර්
  •  මාක්ස්වාදයේ නිර්මාතෘ - කාල් මාක්ස්
  • නූතන විද්‍යාත්මක කළමණාකරණයේ පියා - ප්‍රෙඩ්රික් ව්න්ස්ලො ටේලර්
  • ජලකර බෝම්බයේ පියා - මහාචාර්ය අන්ද්‍රොයි සකරොප්
  • තර්ක ශාස්ත්‍රෙය් පියා - ඇරිස්ටෝටල්
  • විද්‍යුතයේ පියා - ඉතාලි ජාතික ඇලෙක්සැන්ඩ්‍රා වෝල්ටා
  • ආසියාවේ කලු වෙළඹ - දමයන්ති දර්ශා
  • යුරෝපයේ සුදු විදුලිය - ඇලන්ඩ් ඩොනල්ඩ්
  •  යුරෝපයේ කලු විදුලිය - කාල් ලුවිස්
  • පුංචි ගවස්කාර් - සචින් තෙන්දුල්කාර්
  •  ඉතිහාසයේ පියා - හෙරඩෝටස්
  •  භූදාන් ව්‍යාපාරයේ පියා - විනෝබා බාවේ
  • බාලදක්ෂ ව්‍යාපාරයේ පියා - බේඩ්න් පවල් සාමි
  • ශ්‍රාවස්තියේ සිටුවරයා - විලියම් ආතර් ද සිල්වා
  •  ශ්‍රී ලංකා මුද්‍රා නාට්‍ය කලාවේ පියා - චිත්‍රෙස්න ශූරීන්

0 comments:

Post a Comment

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?