Thursday, July 5, 2012

වසන්තයේ සිත සැලුනා 3 කොටස

(තව කෙනෙකුගේ ඉල්ලීමක් මත 3 වෙනි කොටස ඉක්මනින් ම පළ කිරීමට තීරණය කලෙමි)







මිලාන්.....
සර්....
මිලාන් මේ පාරත් ඔයා තමයි 21 පහළ ටීම් එකේ කැප්ටන්.
තැන්කු යූ සර්.....
ඔයා ඉතා දක්ෂ විදියට ක්රීඩා කරනවා.ඒකයි ඔයාට මේ හැමදේම.


..................................................................................................


නියමා.............යි....., මට ආලෝකෙ ගෙනදේවි සංසාරයේ ( ගීයක් මුමුණමින් මිලාන් තම යහලු පිරිසි ට එකතු විය.)
ආ..............මිලා....න්... මොකද මේ හැපි එකේ ආ... පාර්ටියතක් එහෙම හම්බවෙයි ද?
එහෙම මුකුත් නෑ බන්......
ආ...ආ.... පොඩ්ඩක් ඉන්ඩෝ..........මං කියන්නම් හේතුව....
ඔන්......න ආවා මහදැන මුත්තා.
උඹ හිටපන්කො...
ආ...එහෙනම් උඹ කියපන්කො...මගෙ සූකිරි පැටියා...
මේකනේ....අපේ මේ ක්රිකට් පිස්සට මේ පාරත් කැප්ටන් ශිප් එක හම්බවෙලා,ඒකනේ ඔය කුරැල්ලා වගේ ඉගිල්ලෙන්නෙ...
මල්ලී.......එහෙනං අපිට පාටියක් ඕනෙ...නැත්තං මං තියා මගෙ බල්ලවත් එන්නෙ නෑ ප්රැක්ටිස් වලට.....
මේ අමිල, උඹේ බල්ලා නාව කියලා මගෙ බල්ලවත් දුක් වෙන්නෙ නෑ...
එහෙනං එහෙමයි ආ...
එහෙම්මම තමයි..
වෙනසක් නෑ..
කිසිම වෙනසක් නෑ...


(ඔය අවස්ථාවේ දී 13 වන ශ්රේණියේ තවත් සිසුවෙක් පංති කාමරයට පැමිණියේය)


මිලා..........න්...... එර්ර්ර්ර් මේ හරක් පැටව් ටික පොඩ්ඩක් කට වහන් ඉන්නවද? 
(සැවොම නිෂ්ශබ්ද විය)
බොහොද හොදයි...
(තව හරකෙක් ඇවිත් කිව්වම ඉතින් කොහොමත් හොදයි )
ශිහාන් ඔයාගෙ කට..........
වැඩියි නේද අයියෙ?? මටත් ඒක තේරැනා...


මිලාන් අපට ඊළග මැච් එක තියෙන්නෙ 23න් වෙනිදා.ඒ කියන්නෙ අනිද්දා තේරැණා නෙ.ඔයාගෙ ටීම් එක තමයි දාලා තියෙන්නෙ.මොකද කියන්නෙ??
නියමයි තිසර අයියෙ.නියමා.........යි...
කොහොම හරි මේ අවුරැද්දෙ පළවෙනි මැච් එක දිනන්න ඕනෙ.තේරැනාද?
හොදයි



ඉතිරි කොටස ඉක්මනින්ම... ;) හැබැයි ටිකක් විතර පරක්කු කරනවා හිතුනොත්







4 comments:

  1. ඉක්මනට දාන්න,.අයියෝ,.,මරු ඈ

    ReplyDelete
  2. අනේ ඉන්ට හොදේ පොඩ්ඩක්....හැකි ඉක්මනින්ම දාන්නම්.. :D

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?