2013.06.26 වෙනිදට මගේ බ්ලොගේට අවුරුද්දයිලු ^_^
හැබැයි පෝස්ට් 100ක් සම්පූර්ණ කරලා නෑලු :(
මේ කාලේ ඇතුළතදි සයිබර් සිහින උළෙලකට ගියා, බ්ලොග් ගෙට්ටුවකට ගියා, හුඟක් අයව අඳුන ගත්තා.. කතාබහ කරා, සුට්ටි ප්‍රශ්ණයකට තියෙන්නේ මේ ටිකේ බ්ලොග් එකට එන්න වෙන්න ඩිංගක් අමාරුයි (කම්මැලිකම නිසා) :D
ඔන්න ඉතින්ම මුලින්ම බ්ලොග් ලෝකෙට ආරාධනා කරලා, බ්ලොගේ හදා දීලා,ටෙම්පලේට් එක පවා දාලා දීලා, ආආ ඒ විතරක් නෙවෙයි, මේ කියා ගන්න බැරි නමත් දාලා දුන්නෙ ඔක්කම මගේ සාදිරිස් තමයි :D ^_^
හලි, ඊටත් පස්සේ, මෙච්චර කාලයක් තිස්සේ මම ලියන ඒවා කියවලා, බ්ලොග් එකට ඇවිල්ලා, පේජ් එකත් ලයික් කරලා, ලියන ඒවට ක්මෙන්ට් කරලා, හොද නරක කියා දීපු ඔයාලා හැමෝටමත් ගොඩා......රියක් ස්තූතියි,
මින් ඉස්සරහටත් පුළුවන් හැමවෙලාවකම මගේ බ්ලොග් එක පැත්තෙ ඇවිත් යන්න එන්න හොදේ
ඔන්න ඔය පහළින් තියන කොටුවෙ මම ගැනයි මගේ බ්ලොග් එක ගැනයි හිතෙන දේ කියලම ගියා නම්
අෆ්ෆට සිලි මයි ඪීපස් සිමුප හුටා ඒක නෙවෙයිනේ කියන්න ඕනි. මෙනි ඇපි රි..සැක් මතක් වෙන්නෑනේ කියන්න දෙයක් ඔය මොකක් හරි. හැපි වෙඩින් ඇන්ඩ් ෆියුනරල් ඇනිවසරි එකක් වේවා...
ReplyDeleteමුනා බොලව් මේ කියවන්නේ? :O :O :O හෑ, හාකෝ,, ඒමම එක්ක වේවා.. O.o
Deleteහැපී මෙව්වා එකක් වේවා! දිගට ම බ්ලොග් අවකාශේ රැඳී ඉන්න ඉඩ ලැබේවා! (කම්මැලි මර ගාතේ හරි :D)
ReplyDeleteහැක්,, තැන්කූ ධාරා,, ඔව් ඔව්, වරහන් ඇතුලේ කීව එක නම් වේවි ;)
Deleteමේ බ්ලොග් හදලා දීල කෙල්ලො නොහික්මුණු එවුන් කරන කොල්ලට මොකද කොරන්න ඕන මේ වෙලාවේ. ඕකව අහුවුණානං දැං කසාද බන්දලා දෙනවා මේකිව.
ReplyDeleteහා හා.. කලබල වෙන්න එපා... අපේ උණුසුම් සුබ පැතුම් ...... ඉතින් වෙනදා වගේම දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා. අරූගේ උණුසුමත් ලැබේවා..
ඔයි පිස්සුද නලින් අයියා , මගුලක් කතා කොඅරන්ව :D
Delete//කෙල්ලො //අදේ සාදිරිසා, බොලා වෙන වෙන එවනුන්ටත් හදා දුන්නද ඇ?? කියපිය කියපිය :/
Delete//ඕකව අහුවුණානං දැං කසාද බන්දලා දෙනවා මේකිව.// මේ කෑල්ල නම් පට්ටයි,, මං ඒකව අල්ලන් එන්නද අංකල් ^_^ හෙහ් හෙහ් හේ... තැන්කූ.......
අදේ මං කියාගත්තු සාදිරිස්, දූපිය යන්න
අඩෝ අවුරුද්දක් ගියාද???? නිකන් ඊයේ පෙරේදා වගේ ^_^
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒකනේ බොලව්,, හැක්,, තවමත් අපි අලුත් ඇ ^_^
Deleteමගේ සුබ පැතුම්... කෝ අපිට කේක් කෑල්ලක් වත් දෙන්නේ නැතිද?
ReplyDeleteතැන්කූ අය්ලාෂ් අය්යා,, දෙන්නම් දෙන්නම්,, ඊළග සැරේ ගෙට්ටුවෙදි ;)
Deleteඑහෙනං අපිත් ආවලු. සුභත් පැතුවලු. සාදිරිසට දෙක් තුනකුත් නෙළුවලු. අපි ගියාලු. ඊළග අවුරුද්දේ එන්නංලු.. වැරදුනා ඔයා ලටපට ප්‍රසන්න නෙමෙයි නේ..හැක් හැක්..
ReplyDeleteසාදිරිස්ට ගැහුවේ අයි? :O ආවට ස්තූතියි, සුබ පැතුම් වටලත් ^_^
Delete//ලටපට ප්‍රසන්න // ඒ කවුද?
chaprasanna.blogspot.com
Deleteආ මේ දෙමළ ණ යන්න අය්යනේ, එයා වෙනයි මම වෙනයි, O.o ඇයි ඒම ඇහුවෙ?
Deleteතව තවත් ඉදිරියට යන්න සුබ පැතුම් !
ReplyDeleteතැන්කූ තැන්කූ ජෝන් අය්යේ...
Deleteහැපී වෙඩින් ඇනිවසරි එකක් වේවා!!!!!!
ReplyDeleteහුටා.... ඔව් ඒම එක්ක වේවා.. O.o
Deleteෂැක් මටත් පාටිය ගන්ඩ තිබ්බේ අවුරුද්දට
ReplyDeleteඒකනේ ගන්ඩ එපැයි අප්පා.. :/
Deleteසුභ උපන්දිනයක්! ඔයා දැන් ලොකු ලමයෙක්
ReplyDeleteඒකනේ මතං, මම දැන් ඔකුයි යකුනේ ^_^
Deleteසුබ මෙව්වා එකක් වේවා...........<3 :D
ReplyDeleteදිගින් දිගටම කියවන්න පුළුවන් දේවල් ලියවෙතවා :D
^_^ 100 වෙනි පෝස්ටුව උයා ලියලා දෙත්වා... ඒස්වාහ් පුහ්!!
Deletehappy mewwa ekak wewa sammiyo ^_^ ^_^
ReplyDeleteතැන්කු තැන්කූ රෙපා අය්යණ්ඩියේ.... ^_^ ^_^ :D
Deleteබොලා ගැන නොකියමි...
ReplyDeleteබ්ලොගය එලය...
හැපී ඇණිවසරි සම්මියෝ....
හපුච්චියේ මෙයත් ඇවිත්... තැන්කූ වේවා... ^_^
Deleteවල්කම් බොලව්!!
Delete:O :P හැක්..
Deleteඅඩේ සුබ පැතුම්..... කම්මැලි නැතුව ඇවිත් තව තව පෝස්ට් ලියන්න හිතෙත්වා.... :)
ReplyDelete:D :D තැන්කූ වේවා....... බලමුකෝ ;)
Deleteබොටත් අවුරුද්දක්ද..!
ReplyDeleteජය වේවා..නංගියෝ..!
කම්මැලියි..කිව්ව..බෝව කොටියම කාපිය...
අර නිශානයට වෙච්ච දෙයක් දන්නවද..
මේ ඉන්නේ නිශානයා :)
Deleteස්තූතියි අය්යණ්ඩියේ... හෑ, අදේ මාව කොටියා කෑවම අරකට මුකක් වෙයිද?
Deleteනිශානයාව අද උදේම මට මතක් වුනා, කලින් එක ඩිඇක්ටිව් කියලා දැක්කා, පස්සේ මේකා වෙන එකකින් රික්වෙස්ට් එක්ක දාලා මූණූ පොතේ, මම දන්නැති නිසා බ්ලොක් කරලා, මේන් සාදිරිසා කියනවා ඒකව බ්ලොක් කරලා ඇයි කියලා, පස්සේ මමම රික්වෙස්ට් එකක් දැම්මා, මේන් මේකා බනිනවා මට, :/
ඔය ඉන්නේ නරියා
හැපී බ්ලොගිවසරි ශම්මියෝ! තවත් අවුරුදු ගානක් ලියන්න දෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteතැන්කූ තැන්කූ නිශානයෝ.......... ^_^ ආයේ අතුරුදහන් නොවී හිටු ඇ :/
Delete@නිශාන්..
Deleteකොහෙද බං ගියේ පහුගිය ටිකේ..
සුභපැතුම්..!!! තව අවුරුදු ගානක් ලියන්න ලැබේවා !!!!
ReplyDeleteතැන්කූ අය්යණෟඩියේ.. :D
Deleteහැපි ඇණවසසොරි කිව්ව..
ReplyDelete///මේ කාලේ ඇතුළතදි සයිබර් සිහින උළෙලකට ගියා, බ්ලොග් ගෙට්ටුවකට ගියා, හුඟක් අයව අඳුන ගත්තා.. කතාබහ කරා, ////
තට්ටු උනේ සාදිරිසගෙ පොකැට් එකටලු. :)
හැක්, මම ඒකට කිව්වා, මම මගේ ඒවා කොරගන්නම් කියලා, ඒ වුනාට එයා ඒම නෑ, ^_^ එයාගේ පොකට් එකට තමයි තට්ටු වුනේ, පව් අලේ..
Deleteතැන්කූ වේවා... :D
පස්වාන් දහසක් ආයු බෝ වේවා !! රට වැසියන් වැඩි වැඩියෙන් බ්ලොග් ලියත්වා
ReplyDeleteහැ? ඒ සැරේ මේකා රජ මාළිගාවේ වැඩ බාරගෙනද? :O
Deleteශම්මිට දිග කාලයක් බ්ලොග් කෙරුවාවේ නිරත වෙන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. සුබ පැතුම් ශම්මි.
ReplyDeleteස්තූතියි ඩ්‍රැකී.........!! ^_^
Deleteසුබ පැතුම් ශම්මි..දිගින් දිගටම ලියන්න ලස්සන ලස්සන පෝස්ට්..මම ආසම ඔයාගේ අර පින්තූර කතා පෝස්ට් වලට තමයි..මම මුළින්ම ආවෙත් ඔයා " මේක පිරිමි ළමයින්ට තේරෙන්නේ නැහැ " කියලා දාපු පෝස්ට් එකට...ඒ වගේ ඒවට මම කැමතියි..පුංචි දුවලව මතක් වෙනවා ඔයාගේ ඒ වැඩ දකිද්දී...
ReplyDeleteදැන් අම්මට කොහොමද සනීපද හිටියට වඩා..?
දිගටම ලියන්න ශම්මි...සුබ පැතුම් වාසනාවන්ත ජීවිතෙකට...
තැන්කූ................. සහන්...... ඉස්සරහටත් ඒ වගේ පෝස්ට් දෙක තුනක් දාන්නම්කෝ, කීප දෙනෙක්ම කීවා :D
Deleteඔව්, අම්මට දැන් හුඟක් හොදයි, ස්තූතියි ඇහුවට :)
^_^ ස්තූතියි...!!
මධ්‍යම රාත්‍රියට ගැළපෙන හොල්මන් කතාවක් ... හේ හෙහ් හෙහ්හ්....
Deleteසුබ පැතුම්
ReplyDeleteටැන්ක්‍යු වේවා...!
Deleteඋපන් දිනේ ලබද්දි අපිත් ඕන් මේ පැත්තට ගොඩ උනා.
ReplyDeleteසුභම සුභ මෙව්ව එකක් වෙවා ඕන්.
අදේ, උපන් දිනේ දවසෙම ඇවිල්ලා මෙයා.. :D ස්තූතියි ආවට, ඉඩක් ලැබුනම ආයේ එන්නකෝ..
Deleteහිහි, තැන්කූ... ^_^
සුභ පැතුම් ශම්මියෝ
ReplyDeleteඋයාගේ උපන් දිනෙත් අදයි නේද?? ^_^ උයාටත් සුබ පැතුම් අක්කියෝ...
Deleteචුටි නංගියට අවුරුද්දක් වෙලාද? එහෙනම් හරබර වදන් එක්ක පෝස්ට් වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා...
ReplyDeleteඔව්නේ.. ^_^ මමත් දැන් ඔකුයි.. ස්තූතියි අක්කෝ... !!!
Deleteහැක් පිස්සු ලෝකයක්, පිස්සු නෙවෙයි, අත්හදා බැලීමක්.. :D
ReplyDeleteදිනක හැරමිටිය පසෙකලා බ්ලොග් ලිපියක් කොටන්න හැකි වේවා ශම්මි අක්කියෝ ;)
හික්ස්,, හප්පොච්චියෝ.... හැරමිටියෙන් යද්දිත් බ්ලොග් ලියන්ට?? හැක්, ඒකත් කමක් නෑ නේ :D
Deleteතැන්කූ මල්ලෝ....
අඩේ .... ෂම්මි කෙල්ල ලොකූ................වෙලා.
ReplyDeleteසුබ පැතුම්, ආඃ.............. කම්මැලි නැතුව ලියන්ටෝන, හරිය. අපි කම්මැලි නැති වෙලාවක ඇවිත් කියවල යන්නම්.
:D ඒකලේ අලේ.... මම දැන් ඔකුයි :D අවුරුද්දයිලුනේ.....
Deleteහලී....... උයාලත් කම්මැලි නැතිව එන්න ඕනි හොදේ...
ස්තූතියි සුබ පැතුම් වලට :D
මම සුභ පතන්නෙ නැතුව ශම්මිගෙ හිතට හරි නෑ කියල මම දන්නවා......හික්ස්
ReplyDeleteසුභ සුභ උපන්දිනයක් වේවා.....
දිගටම ලියන්න ඕනි ඉතින් හොදේ ලොකු ළමයි කම්මැලි නැතිලු ඒක මතක තියාගන්න ඕනි....
ජයම වේවා ශම්මි කෙල්ලේ
සිත්තමී අක්කියත් ඇවිත් ^_^ ඒකනේ ඒකනේ,, දැන් ඔකු නිසා කම්මැලි නැතිව ලියන්න ඕනි ඒනම්.. :D
Deleteස්තූතියි අක්කෝ... !!
සුබ පැතුම් අවුරුද්දට! දිගටම ලියන්න.
ReplyDeleteතැන්කූ සිතුවෝ....... ^_^
Deleteසුභ පැතුම් ශම්මියෝ....!!!
ReplyDeleteතව තවත් බ්ලොග් අවකාශේ දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්ය ලැබේවා!
තැන්කූ සමනළී... ඒත් මම් බැලුවා උයා මොකෝ පරක්කු කියලා.. :D
Deletei wish u shammiya digatama radi sitinna :D (Dimuthu)
ReplyDeleteතැන්කූ දිමුතු...................!! ^_^
Deleteමේ දවස් වල බ්ලොග් උපන්දින බොහොමයි නෙ. මගෙ බ්ලොග් එකෙත් උපන්දිනේ තිබිල මට ඒක අමතක වුනා නෙ.. මගෙ උපන්දිනෙත් අමතක වෙන මට බ්ලොග් එක ගැන කවර කතා ද.. :)
ReplyDeleteඑහෙනම් ඔන්න ශම්මිගෙ බ්ලොග් එකට සුබ පැතුම් මගෙනුත්.. !
ස්තූතියි අය්යණ්ඩියේ,, අනේ අපි ඒකට පාර්ටියක් ගමුකෝ ඉක්කනටම, අමතක කරන්ට එපා, කීවෙනි උපන් දිනේද?
Deleteඑක එක.. මාත් තව පොඩි එකෙක් :)
Deleteඅලේ..... :D
Deleteශම්මියෝ ...හැපි ඇනිවසරි කිව්වා ...
ReplyDeleteස්තූතියි පොඩ්ඩෝ..... පරක්කු වුනාට සොරි...
Deleteප්‍රමාද උනත් මගෙනුත් ඔන්න සුබ පැතුම් අවුරුද්දට !
ReplyDeleteමගේ ප්‍රමාදය ගැනත් කණගාටුව,, තැන්කූ වේවා...
Deleteසෑහෙන්න පරක්කු වෙලා ඔන්න මමත් සුභ බ්ලොග්වසරියකට ආසිරි පතනවා...ජය !
ReplyDeleteතැන්කූ තැන්කූ... :D
Deleteඔන්න නංගිය පරක්කු වෙලා හරි මගේ සුභ පැතුම්. අද කාලේ බ්ලොග් කාරයෝ මොකද මේ කම්මැලි වෙලා
ReplyDeleteඅනේ අය්යණෟඩියේ මම මගේ බ්ලොග් එකට ආවෙත් සෑහෙන කාලෙකින්, අනිත් අය ගැන කුමට කතාද :D
Deleteතැන්කූ හොදේ..