Tuesday, April 23, 2013

ගියෙමි සයිබර් සිහින උළෙලට

ඔන්න ඉතින් ගිහිල්ලා, සතුටු සාමිචියේ යෙදිලා කතා බහ කරලා කාරිය නොගියපු අයටයි ගිහින් සමහර දේවල් නොදන්න අයටයි කියන්න කියලා පෝස්ට් එක්ක නොලිව්වොත් හරි නෑනේ නෙහ්.. ;)





එහෙනම් එහෙනම්.. උදේ 8.45 විතර වෙද්දි ගිහිල්ලා එහෙම ඉස්සෙල්ලාම අපේ සරිගමයා තුමා මුණ ගැහුනා තරුණ සේවා සභාව ඉස්සරහදිම වගේ.. පස්සේ මී ගොඩයා අයියණ්ඩියත් හම්බවුනා.. පස්සෙ ඉතින් සාදිරිසා එනකම් ඉන්ට කියලා එතන ඉද්දි සුබ මොහොතින් අර උදිතයා හම්බවුනේ නෑලු, :/ පස්සේ ඔන්න අර පරාල ඇණේ ලියන  තිළිණ මලයා එනකම් ඉන්ට වුනෙත් නෑලු (හැබැයි ඒකා නම් ටින්ටස් ඇණයක් වගේ)

සරි දැන් බක්මහ උළෙලට,. ගියපු ගමන් කස්ටිය දන්න අයවයි නොදන්න අයිවයි සේරමලව අදුන ගත්තා, කීප සැරයක්ම සඳ කිඳුරා අය්යණ්ඩියව දැක්කත් ඒ වගේ තව කෙනෙක් හිටිය නිසා සද්ද නොකර හිටියා අනික ඇත්ත නම මතක තිබ්බෙත් නෑනේ,, කෝම හරි සද කිදුරා අය්යණ්ඩියම ඇවිත් කතා කරායින් ඒකත් හරි.. :D  ඊට පස්සෙ නිශානුයි ,නොහික්මුණු ඇයයි ,නලීන් අංකල්, බට්ටා,සමියා , රොරොබින් ..සොනික් මල්ලියා  සහ තව කීප දෙනෙක් එක්කම කනා මුට්ටි ටිකට වතුර පුරවලා, නිල් දාලා ඒම ඒවා ගැටගහන්ට උදව් කරා ඇ.. :D


 ඔන්න බලාගන්න මිත්‍ර‍රුණි  රෙඩ් බුල් අතේ තියන් ඉදලා විතරක් අච්චර ශක්තියක්,, මෙයාලා රෙඩ් බුල් 2 දෙක බීලත් ඉනටත් අත තියන් ඉන්න හැටි..


අලියට ඇහැ තියන්න ගියාම වෙන කෙනෙක් අලියට ඇහැ තිබ්බේත නෑලු

සාදිරිසයි මමයි තුන් පා දුවන්ට ගිහිල්ලා එක වුනාලු (අන්තිමයගෙන්)

නාඩියා අය්යා සහ චමීර අය්යා දක්ෂ නර්තන ශිල්පියෝ කියලා අපි දන්නෙත් නෑලු ඇ..

නාඩි වන්නම්

මීටර් 100 දුවන්න ගියපු නාඩියා සහ නොහික්මුණු ඇය පස්සෙ පපුව අල්ලන් කෑ ගැහුවෙත් නෑලු, O.o


ඔන්න ඔය අන්තිම මොහොතේ තරගයට පෙනී සිටීමට දුවගෙන යන්නේ අපේ සරම් චමීර අය්යා.. 



ප්‍ර‍දීප් අය්යාට නොහික්මුණු ඇය විසින් මේ කවුද යැයි අසා පිරිමි ළමයෙකු පෙන්වූ අතර ප්‍ර‍දීප් අයියා කිව්වලු මම දන්නෑ කියලා,, පස්සේ ශම්මි විසින් මේ ඉන්නේ අර චාටර් කටක් තියන පොඩි කොල්ලා කීවම ප්‍ර‍දීප් අයියා පටස් ගාලා ආ සුදු මහත්තයා කීවලු..
සුදු මාතියා නර්තනයේ යෙදෙන අයුරු.. (මේ ඉන්න විදිය නම් මුකෝ කියන්න දන්නෙ නැ)

තිළිණ මලයගේ කොණ්ඩය බොරු කොණ්ඩයකුත් නොවන බව කරුණාවෙන් සලකන්න,,ඇදලා බැලුවාම අතට ආවෙත් නෑ හොදේ..





රජා ගැන ඉතින් රජාම කියාගෙන තිබ්බනේ.. ඒක ආයේ කියන් ඕනි නෑනැ.. හැබැයි ඉතින් හෑන්ඩ් බෑග් දෙකක් දාගෙන හිටිය රජාම තමයි අක්කා කෙනෙක් එක්ක ඉන්න පොටෝ එකේ හොදට හිනා වෙලා ඉන්නෙයි අයියණ්ඩියෙක් එක්ක ඉන්න පොටෝ එකෙයි අහක බලාගෙන ඉන්නෙයි..








කොහොම හරි මම නම් කැමතිම අර ජන ගී වලට දුන්න ක්මෙන්ට්ස් ටික තමයි..

'
'
'
'
'
'
'
'
'
'
'
'
'
'
'
'
'
'

මෙතැන් සිට ;)

සුදීක අය්යේ රෙඩ් බුල් නංගිලා දෙන්නගේ නම්බර් එක දෙනවද?




අපි නොදුටු මුර සෙබළු




සිංඥෝරේ....

හිතවතුනි/හිතවතියනි හොදන් නිරීක්ෂණය කරන්න, රතු පාට ඇදන් ඉන්න සීබ්‍රගේ නොහික්මුණුකම රෙඩ්බුල් එකක් අතේ තියන් මිය ගිය අය සිහි කිරීම..





සිහිනයේ පා වෙලා....ඇවිත්.. ^_^





ද හෑන්ඩ් බෑග්  සජා.. 






ඉස්සරහට අය්යෙ ඉස්සරහට... 





සිහින ලොවක් දුටුවා මතකයි.. 





හොදම පොටෝ බෝම්බය...



අය්යෝ... සල්ලි..  ලණුවක් කාලා මමත් සරමක් ඇදන් ආවනේ.. සැහ්..
(තරියා)




මේක ඖනෙමනම් අන්න අතන ඉදන් හති දාගෙන දුවන් එනවා රෙඩ්බුල් ඕනේ කියාගෙන




අර ඩාන්ස් එක කියලා දෙන්න බැරිද අක්කේ.. 





කණ්ඩය...... සීරුවෙ......න්   සිටින්..!
(දොස්තර මාතියා)




එදත් හුළං ගැහුවා අදත් හුළං ගහනවා... 






මැරියන්ට අවුරුද්දට කිරි උතුරවන්න මේ මුට්ටිය අරන් යන්න ඖනේ..
(රොරොබින් හූඩ්)



මෙතනින් කොයි වෙලාවේ ගැලවෙන්නද මන්දා..
(අටම් අයියා විත් නලීන් අංකල්)




වෙඩි කනවද පොටෝ එකට ඉන්නවද?
(වෙඩික්කාරයා විත් රජා)





දි බනිස් කෑම (සොනිකා)





මොනවා ?? මට අවුරුදු කුමාරයට ඉන්න බෑ,, ඒත් මම ලංකාවට ආවේ ඒකටමයි අය්යෙ..
(මී ගොඩයා)





දි බනිස් කෑම පාර්ට් ටූ (නාඩියා)




මම දැන් ලොකුයි අම්මේ..
(බිම්සර)




ඇන්ඩ් ෆයිනලි - මෙතන ඇති සියළුම පින්තූර වල අයිතිය එදින සිටි කැමරාකරුවන් සතුය :D

106 comments:

  1. Replies
    1. ඇයි නැද්ද??

      Delete
    2. නැහැනේ මඩ.. හැබැයි ලස්සනයි.. පොටෝ.. ටික.. (ගත්තු අය නෙවෙයි )

      Delete
    3. මල්ලි අන්තිම ටික කියෙව්වෙ නැද්ද?? මේ එකක්වත් මම ගත්තු පොටෝ නෙවෙයි :P අර හොම්බ දිග කැමරා වලින් ගත්තුවා .. හූ ඇ

      Delete
    4. මඩේ සැරට අති උණු දුකට..ඇහුවේ කෝ .. කියලා... (මඩ)

      Delete
    5. හක්, !! බීලා මැරියන්..

      Delete
  2. බිමාගේ වැටෙන මඟුල ගත්තද දන්නෑ ඕං
    කතා කරන පොටෝ ටික එල ඇ

    ReplyDelete
    Replies
    1. හෙහ් හේහ හේ... තැන්කූ ඇ,,

      Delete
  3. ශම්මිත් මල් නෙලනවා වගේ පින්තූරයකුත් මම දැක්ක බ්ලොග් එකක.. :P

    ReplyDelete
    Replies
    1. මල් නෙලන්නෙ කා එක්කද අප්පේ,, මලත් එක්කනේ ආවේ.. :P

      Delete
  4. වැඩිය මඩ නැතුව කට්ටියව අඳුරගන්නත් එක්ක ෆොටෝ දාපු එක ලොකු දෙයක් ෂම්මි. මඩ නම් ඔන්න එක්ස්පර්ට්ල තියන් අනනව තව අරහෙ. හෙට අනිද්දට තව ටිකක් විසික් කරයි. අපිට තියෙන්නෙ ආතල් එකේ හොම්බ දාලා හිකි හිකි ගාලා එන්න.

    ReplyDelete
    Replies
    1. හික්ස්,, අදේ මඩ එක්ස්පර්ට්ලා ගහන මඩ වලට ගෙවල් වල මිනිස්සුත් බ්ලොග් බලන්න පටන් අරන් හිනා වෙනවා මූණත් රතු කරගෙන.. :D

      Delete
  5. අඩෝ! අපි නැටුමෙන් කප් ගහපු කස්ටිය හරිය!!!

    ReplyDelete
    Replies
    1. දැක්කා ඩෝ.... :P

      Delete
    2. ඇඩො නඩියා එකෙන්ම නෙද බ්න්ස්

      Delete
    3. වැඩිය කෑ ගැහුවොත් වීඩියෝ දාමි.. O.o

      Delete
    4. නාඩියා නටනකොට මට මතක් වුනේ අර ගෝල් ෆේස් එක ගාව නටපු අත් දෙක නැති මිනිහගේ කතාව.

      Delete
    5. පව් අනේ,,, මේ පෝස්ට් එකත් හරි සුදීක අය්යගේ කතාවත් හරි.. :P

      Delete
    6. මොකද්ද සුදීක අයියේ ඒ කතාව?

      Delete
  6. මොකද යකෝ ති මාවම අල්ලාගෙන තියෙන්නේ මේකේ කිති කවන්න :p

    ReplyDelete
    Replies
    1. හික්!! ඇයි එපාද?? :P

      Delete
    2. ඔයාව නැතිව ඒකි වෙන කාව කිති කවන්නද?

      Delete
    3. මුගේ හිතේ තියෙන්නේ වෙන දෙයක් දැන්. ලාවලු කන්න හිතිලා.

      Delete
    4. හික්,, ඒකනේ නලීන් අංකල්,,
      සුදීක අය්යා - ඇහ් මුකක්? O.o

      Delete
  7. ඔන්න පළවෙනි ජේ කමෙන්ට් එක!

    ReplyDelete
    Replies
    1. ඇයි මැට්ටියේ ආවේ නැත්තේ??

      Delete
  8. අඩෝ ශම්මියෝ රෙඩ් බුල් කේස් දෙක මම සාදිරිස්ට පවරලා දුන්නා..දැන් උඹලා දෙන්නා ඒවා බේරගනිල්ලා..මම බ්ලොග් මෙනවියක් හොයාගන්නවා..කොහොම වුනත් ආටිකල් කෑල්ල හොඳයි මඩ සමපාත වුනාට

    ReplyDelete
    Replies
    1. අනේ මම දන්නවා අය්යණ්ඩියා එයාගේ චොයිස් එක :P හෙහ් හෙහ්,, ඔය කස්ටිය එක්ක කෑ ගැහුවට ඒකා හොදයි ^_^ වෙන අය ඕනේ නෑ එයාට.. :P

      Delete
    2. මුටත් වුනේ අර නරියට වෙච්ච දේ.

      Delete
    3. අනෙ ආයේ නම් ඒ දෙන්නව ගේන්න එපා ඇ,, අන්තිම මට ලණුවකුත් අරන් එන්න වෙයි, ගැටගහලා තියා ගන්න..

      Delete
  9. නලියා සහ අටමා පැය කීපයකට පසු වචන වරද්දමින් කතා කල අතර, නලියා ජන ගීයේ පද හතර අමතක බැවින් පසු බසින ලදී. නමුත් පරක්කු වුනත් ඒ අවස්ථාව දුන්නා නම් ලැබෙන කමෙන්ට් ගැන ඕනයා වග කිව යුතුය.

    ReplyDelete
  10. :D මඩ ටික බේරලා පොටෝ ටික දැමීම ගැන මගේ බලවත් මෙවුවා එක!! තන්තෝසේ බැරුවා!!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්,, හිතුනොත් 2වෙනි කොටසක් දාන්නම්?? ඕනෙම නම්.. ;)

      Delete
  11. අයියෝ අසරණ මං. පොටෝ තුනකටම ඇදල දාල.. :( මහාමායා දේවිය අත්ත අල්ලගත්තා වගේ ඉන්න පොටෝ එකනං දැං සෑහෙන්න පේමස් !

    ReplyDelete
    Replies
    1. හික්, උයාගේ පොටෝ තමයි වැඩියෙන්ම තියෙන්නේ.. ඉතින් නොදා ඉන්නෙ කෝමද :D

      Delete
  12. ලෑෂ්ටි වෙයං හෙටත් මඩ කන්න....

    ReplyDelete
    Replies
    1. ඔබ යම් අයෙකුට මඩ ගැසුවේ නම් ඒ අයත් පෙරළා ඔබට මඩ ගහවි ඇ ;)

      Delete
  13. Replies
    1. මුකද බොලව් ආවේ නැත්තෙ?

      Delete
    2. ආව ආව හැංඟිලා හිටියෙ :P

      Delete
    3. අනේ යනවා.. :/

      Delete
  14. ඇ මඩනම් අවුලක් නැ එච්චර දරුණුවට නැ වගෙ නෙ :D ඇ මෙ තැන්කු ඇ අර මගෙ නමත් ලියුවට

    ReplyDelete
    Replies
    1. දරුණුවට මඩ ගහන්නෙ නැ, (Y)

      Delete
  15. Replies
    1. එන්න තිබ්බා ඔය දෙන්නටත් :/

      Delete
  16. Replies
    1. අඩපිය :D
      ඕක බොලා මට සද්ද දාන්න ඇවිල්ලා ඉල්ලන් කාපු මඩක් :P

      Delete
  17. Replies
    1. හෙහ් හෙහ් තැන්ක්‍යු

      Delete
  18. අර නලීන් අයියගෙයි අටම්ගෙයි ෆොටෝ එක නම් මරු අප්පා... ඉන්න හැටි... සංසාරේ කළකිරිලා වගේ... හි හි....

    මීගොඩයව නම් දැකලා පුරුදුයි වගේ අප්පා....

    ReplyDelete
    Replies
    1. උගුරක් දාගන්න කැතුව හිටියේ ඒ වෙලාවේ.

      Delete
    2. ඒ ඉන්න හැටි මොකෝ කියලා ඔය නලීන් අංකල්ම කීවේ :P

      Delete
    3. අපි ආවත් හරි... නැද්ද නලින් අයියේ..

      Delete
    4. බොලා නිසා තමයි ඔතන හිටිය ඔක්කම නරක් වුනේ.. හහ්..

      Delete
  19. ෆොටෝ ටිකනම් නියමයි ඈ,

    //මෙතනින් කොයි වෙලාවේ ගැලවෙන්නද මන්දා..
    (අටම් අයියා විත් නලීන් අංකල්)//

    මේක මෙහෙම නිවැරදි වෙන්න ඕනේ

    මෙතනින් කොයි වෙලාවේ ගැලවෙන්නද මන්දා..
    (අටම් අංකල් විත් නලීන් අංකල්) :D

    ReplyDelete
    Replies
    1. මටත් නම් ඕක හිතුනා.. ^_^
      අටම් අයියා/අංකල් ස්තීර කරොත් හරි,, මොකෝ කියනවනම් මගේ අම්මටය් තාත්තටයිත් එච්චර වයස නෑ :D

      Delete
  20. ඔයාගෙ ෆොටෝ ටිකත් බලල යන්න ආවා............................................නියමයි ඈ...............ඉරිසියයි ඇවිත් යන්න එන්න බැරි වුණාට

    ReplyDelete
    Replies
    1. මම දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවත් එක්ක අක්කියව? ඇයි අනේ ආවේ නැත්තෙ? :/

      Delete
  21. සීසන් 2 එකේ උඹට මඩ නෑ... ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් මාව බේරපිය,,

      Delete

  22. ෂෝයි ෂෝයි හරිම ෂෝයි ..
    ( මම පරණ පෝස්ට් එහෙකට කමෙන්ට් එකක්
    දාල ඇති අන්න එක බලන්න ටිකක් ශම්මි ..)

    ReplyDelete
    Replies
    1. O.o මුකක්ද අනේ පෝස්ට් එක?? නමවත් කියන්ට...

      Delete
  23. ඔයාගේ අලුත් කැමරාවෙන් ෆෝට් ගත්තේ නැතිද?

    ReplyDelete
    Replies
    1. අම්මා කීවා, 'ඔයා එක තැනක ඉන්න කෙනෙක් නෙවෙයිනේ, ඒ නිසා ඕක පරිස්සම් කරන්නත් බෑනේ ඒක හින්දා ඕක ගෙදර තියලා පරණ එකඅරන් යන්න' :( ඒක ගෙනිච්චෙ නෑ ඉතින්

      Delete
  24. වැඩේ ගොඩ වගේ නේද

    ReplyDelete
    Replies
    1. හික්ස්,, ඔව ඕව්,, අපරාදේ එන්න තිබ්බෙ දිනෙල්කයෝ.. :/

      Delete
  25. මම නුලෙන් බේරිලා. තවම කොහෙන්වත් මඩක් වැදුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. අද තරියා අය්යගෙයි, සජාගෙයි දෙන්නගෙම පාර්ට් 2 එනවලු :(

      Delete
  26. මොකාද යකෝ මගේ මේ පොටෝ එක ගත්ත එකා... කනව යකෝ උබව....

    සිරා මඩ ටික ශම්මියෝ

    ReplyDelete
    Replies
    1. මම දන්නෑ යකූ ඒක.. :D මම ඇලුබම් බලද්දි හම්බුන ඒව්වා තමයි ඔය..

      හිහිහි,, තැන්ක්‍යු ඇ..

      Delete
  27. එලස්... :)

    ReplyDelete
  28. ලබන සැරේ මම දෙනවා බැටේ

    ReplyDelete
  29. Replies
    1. :D ^_^ ඔබතුමාව අල්ලගන්න බැරිවුනා මෙදා පාර..

      Delete
  30. කියපු තරම් මඩක් මට නෑ.. :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්,, එහෙම කරලත් බෑනේ... :D

      Delete
  31. @සෝනාර්...
    අෆ්ෆා තැලැස් රෝවත් (The Last Raw) එකත් අමතක වෙලා නෑ එහෙනම්..කට්ටිය එහෙට මෙහෙට වෙනකන් ඉඳලා දාපූ ගෲප් ඩාන්ස් එක බලන් ගියාම හැමෝම දැකලා නේ.උඩරට පහතරට සීන් එක කැමරා කාච වලට අහු නොඋන එක ලොකු දෙයක් දැන් බලං යද්දී...ජබුක්.. :D

    ElaKiri

    ReplyDelete
    Replies
    1. හෙහ්හෙහ් හේ.... :D අපි එහෙමයි.. ආපු ඔක්කෝමලා කොහෙන් කොහෙන් හරි මතක් කරන්ට එපැයි.... ඩානස් එක නම් මම ලයිව් දැක්කත් එක්ක ..;) උඩඩරට පහත රට එකත් තියනෝ මම ගාව.... දාන්නෙයි ;) :D

      Delete
  32. මෙකි හික්මීයා වගේ ඉඳලා අන්තිමට රිටන් එක දුන්නා නෙහ් අර රෙඩ්බුල් ඇඩ් එකට? :D

    ReplyDelete
    Replies
    1. හික්ස්,, අපි එහෙමයි ඇ.. ^_^

      අන්න මල්ලි,, මෙදා සැරේ බොලාවත් හැබැයි මගැරුනා, ඊටත් වඩා බොලයි සමියයි හොදම යාළුවො දෙන්නා නිසා නිකා හිටියා..

      Delete
  33. හැක් හැක් නයිස් ඇ.. :P

    ReplyDelete
    Replies
    1. ටැන්ක්‍යු ශම්මියෝ... :P

      Delete
  34. නයිස් නයිස්.....වෙරි නයිස්....මම හිතුවේ මඩ එහෙමත් ඇතිය කියාලා....පොඩ්ඩයි නොවැ...කොහොම උනත් ජාති පොස්ටුව...

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු වේවා.....!!!! මඩ ඉතින් තරියා අය්යයි රජයි ගහන්නෙ ඔය..

      Delete
  35. :D මෙතනිං පොඩ්ඩයි මං දන්නෙ :)

    ReplyDelete
    Replies
    1. හික් හික්,, එන්න එපැයි අනේ උයා,, ආවේ නෑනේ.. :/

      Delete
  36. mage photo ekak tibunema nadda ? :(

    ReplyDelete
    Replies
    1. ඇ,, මලා,, දෙතුන් තැනක විතරයි දැක්කේ.. :D හැබැයි රජාගේ හරි තරියා අයියා ගාව හරි නම් තිබ්බා ;) :P

      Delete
  37. ස්තුතියි ශම්මි, මේ මතක බෙදාගත්තට.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි, මේ පැත්තෙ ඇවිත් යන්න ආවට.. :)

      Delete
  38. Replies
    1. ආවේ නැත්තේ මොකෝ ඇ? :/

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?