ඒනම් කස්ටිය එනවනේ 21 වෙනිදා.. ;) දැකපු මූණත් තහඩු ටිකයි නොදැකපු සුකුමාල මූණු ටිකයි බලාගන්න ආසයි අප්පා.. @මඩ බාල්දිය හොදමින්
පරණ කෝන්තර එහෙම තියේ නම් දැන්ම කියලා තියන්ට ඇ,, @නෑවිත් ඉන්න කල්පොනා කරමින්
විශේෂයෙන්ම නොහික්මුණු ඇය, නාඩියා, රජා, දිනෙල්ක, සුදු මාතියා,, ඒහෙම එනවානම් පරිස්සමින් ඉන්න හලී... ආආ අර තිළිණ මල්ලියා එහෙමත්.. @කැමරාව ලෑස්ති කොරමින්
ගිය පාර මඩ බාල්දි ටික ඔක්කෝමටම හරියන්න මෙදා සරේ නම් දෙනෝ... සමියා, නිශාන් උදව් කරපියෝ... ^_^
එහෙනම් ආයේ 21 වෙනිදා මහරගම දී හමුවෙනකම්.. කස්ටියටම ජරමර බරබර නැති සුබ අලුත් අවුරුද්දක් වේවා.....!!!
එහෙමම වේවා .......... මේ පාර කොහා නෑ බං කොහෙ ගිහින් ද දන්නේ නෑ
ReplyDeleteඅපේ පැත්තේ ඉන්නෝ...... :D ^_^
Deleteඅපිට මඩ ගහන්න????
ReplyDeleteඒවා හදේ තමා නංගී...ඊඊඊඊඊ :/
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඕං බලනවා මම මේ පාර හැසිරෙන්නේ ගිය පාරටත් වඩා අහිංසකව ඈ ^_^
Deleteබොට මඩ ගහන එක ගහනවා මේ පාර නම්,, හහ්,, අනේ මේ ලජ,, බොලා අපිව ගිය පාර මුලා කරා,, අහිංසක විදියට හැසිරිලා..
Deleteසුබ නව වසරක් වේවා...මුලින්ම...මඩනං කොච්චර ගැහුවත් කමක් නෑ.ඒත් අපේම අය ගහන්නේ මඩ නෙමෙයි ජීවිතවලට. ඒක භයානකයි. පරිස්සමින් කෙල්ලේ.
ReplyDelete:O ම්ම්ම්,, අවුරුද්දට හිතන්න දෙයක්,, මමත් ඕක කල්පනා කරා,, සමහර දේවල් නිසා නම් කලකිරිලා ඉන්නේ,, :/
Deleteඒවා වැඩක් නෑ,, සුබ අලුත් අවුරුද්දක් වේවා අංකල්,, නංගිලා දෙන්නටයි ගෙදර හැමෝටමයිත් එක්කම..!!
අපිට කෝමත් බයයි නේ.. හූ.. හූ..
ReplyDeleteහික්ස්,,, හූ ඇ,,
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා ශම්මි... හැමෝටම..!!
ReplyDeleteඔයාටත් එසේම වේවා අයියණ්ඩියා....
Deleteමඩ කියන්නේ මොනාද?
ReplyDeleteඑනවකෝ කියලා දෙන්න,, :P
Deleteයකෝ!! මගේ නමම දාල තර්ජනය කරලනේ බොල!!!! හිටු මමත් අරං එන්න මගේ කැමරාව!!!!!
ReplyDeleteහා,, අරන් එන්ඩකෝ ඇ,,
Deleteසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඕං...!!!
ReplyDeleteඑසේම වේවා මල්ලියා.... 21 එන්ඩකෝ..
Deleteහැක්, මුකෑ බොල මඩ බාල්දි හෝදන්නෙ. එතකොට හොදම ටික අපතෙ යනවනෙ.
ReplyDeleteඅපිට නිවාඩුත් නෑ, අවුරුදුත් නෑ එහෙව් එකේ බොලාලට වත් සුභ අලුත් ඖරුද්දක් වේවා.
වැරදුන, සුභ අලුත් අවුරුද්දක් වේවා
Deleteඅප්පොච්චියේ මඩ එකතු වෙනවා සෑහෙන්න 21 වෙනිදට.. ;)
Deleteසුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!
සුබ අලුත් අවුරුද්දක් වේවා!!
ReplyDeleteඑසේම වේවා......!!!!!! :D
Deleteහොද ෆොටෝ ටිකක් බලන්න ලැබෙයි වගේ....:D
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා නංගී!!
හික්,, ඔව් ඔව්,,
Deleteසුබම සුබ අලුත් අවුරුද්දක් අක්කෝ ඔයාටත්..!!
සුබ අලුත් අවුරුද්දක් වේවා!!
ReplyDeleteඅවුරුද්දට තෙල් සංස්ථාවත් නිවාඩු දෙනවද ?
ඇදෝ...........නරි යසිතයා..... හහ්,,
Deleteඑසේම වේවා...එසේම වේවා....
හැපී නිවු ඉයරයක් වෙවුවා !!
ReplyDeleteමාත් එන්නයි ඉන්නේ ...කවුරුන්දෝ තව ඉන්නේ කියලා එහෙම දන්නේ නැතිවාද අක්කණ්ඩියේ බදුල්ල හෝ නුවර දිහායින්.?
බදුල්ලෙන්නම් දන්නෑ මලයා,, බණ්ඩාරවෙලින් එනවා නොහික්මුණු ඇස,, නුවරින් නම් කීප දෙනෙක් එනවා...
Deleteසුබ අලුත් අවුරුද්දකා වේවා.....!!!!!!!
ReplyDeleteශම්මිටත් ශම්මිගේ අම්මා තාත්තා ඇතුළු
පවුලේ සැමටම සුබ වාසනාවන්ත අලුත්
අවුරුද්දක් වේවා....
ස්තූතියි සහන්...!!
Deleteඔයාටයි ඔයාගේ පවුලේ හැමෝටමයිත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!
බබත් එක්ක එන්න බලන්න 21 වෙනිදට . අපි ගොඩක් අය එදාට එනවා . ඔයා නෑවිත් ඉන්න එපා . කොහොම හරි එන්න පොඩි එක්කෙනා එක්ක .
Deleteසුභම සුභ අළුත් අවුරුද්දක් වේවා නංඟි ඔයාටත් ඔයාගේ පවුලේ හැමොන්ටමත් 21 හම්බවෙමු හොඳේ
ReplyDeleteහුරේ...... හිහි,, 21 හමුවෙමු එහෙනම්,,
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා අක්කෝ... ^_^
සියලු යහපත් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී සුවපත් නව වසරකට සුබ පැතුම්!!
ReplyDeleteඔයාටත් එසේම වේවා........!!!
Delete21 එනවද?
නැත.ලොකු වෙලා එන්නම්!
Deleteඒම කෝමද?? එන්ට අනේ 21 :D
Deleteමං එන්න හිටිය අදහස අතැරිය ලු :o
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
:/ ඒම බැ,, එන්නම ඕනි..
Deleteසුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ශම්මිටත් පවුලේ හැමෝටමත්!!!
ReplyDeleteඔයාටත් පවුලේ හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් සිතු..!!
Delete