Friday, April 12, 2013

ටික කාලෙකට පස්සේ

හල්ලෝ.......... කෝමද කෝමද?? ගිය මාසෙට පස්සේ ආයේ පෝස්ට් කෑළ්ලක් දාන්න ආවේ අවුරුද්දට කලින් සුබ පතන්න එපැයි ඔයාලාට ^_^ 




 
ඒනම් කස්ටිය එනවනේ 21 වෙනිදා.. ;) දැකපු මූණත් තහඩු ටිකයි නොදැකපු සුකුමාල මූණු ටිකයි බලාගන්න ආසයි අප්පා.. @මඩ බාල්දිය හොදමින්


පරණ කෝන්තර එහෙම තියේ නම් දැන්ම කියලා තියන්ට ඇ,, @නෑවිත් ඉන්න කල්පොනා කරමින්


විශේෂයෙන්ම නොහික්මුණු ඇය, නාඩියා, රජා, දිනෙල්ක, සුදු මාතියා,, ඒහෙම එනවානම් පරිස්සමින් ඉන්න හලී... ආආ අර තිළිණ මල්ලියා එහෙමත්..  @කැමරාව ලෑස්ති කොරමින්



ගිය පාර මඩ බාල්දි ටික ඔක්කෝමටම හරියන්න මෙදා සරේ නම් දෙනෝ... සමියා, නිශාන් උදව් කරපියෝ... ^_^   




එහෙනම් ආයේ 21 වෙනිදා මහරගම දී හමුවෙනකම්.. කස්ටියටම ජරමර බරබර නැති සුබ අලුත් අවුරුද්දක් වේවා.....!!!






41 comments:

  1. එහෙමම වේවා .......... මේ පාර කොහා නෑ බං කොහෙ ගිහින් ද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තේ ඉන්නෝ...... :D ^_^

      Delete
  2. අපිට මඩ ගහන්න????
    ඒවා හදේ තමා නංගී...ඊඊඊඊඊ :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඕං බලනවා මම මේ පාර හැසිරෙන්නේ ගිය පාරටත් වඩා අහිංසකව ඈ ^_^

      Delete
    2. බොට මඩ ගහන එක ගහනවා මේ පාර නම්,, හහ්,, අනේ මේ ලජ,, බොලා අපිව ගිය පාර මුලා කරා,, අහිංසක විදියට හැසිරිලා..

      Delete
  3. සුබ නව වසරක් වේවා...මුලින්ම...මඩනං කොච්චර ගැහුවත් කමක් නෑ.ඒත් අපේම අය ගහන්නේ මඩ නෙමෙයි ජීවිතවලට. ඒක භයානකයි. පරිස්සමින් කෙල්ලේ.

    ReplyDelete
    Replies
    1. :O ම්ම්ම්,, අවුරුද්දට හිතන්න දෙයක්,, මමත් ඕක කල්පනා කරා,, සමහර දේවල් නිසා නම් කලකිරිලා ඉන්නේ,, :/

      ඒවා වැඩක් නෑ,, සුබ අලුත් අවුරුද්දක් වේවා අංකල්,, නංගිලා දෙන්නටයි ගෙදර හැමෝටමයිත් එක්කම..!!

      Delete
  4. අපිට කෝමත් බයයි නේ.. හූ.. හූ..

    ReplyDelete
  5. සුබ අලුත් අවුරුද්දක් වේවා ශම්මි... හැමෝටම..!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා අයියණ්ඩියා....

      Delete
  6. මඩ කියන්නේ මොනාද?

    ReplyDelete
    Replies
    1. එනවකෝ කියලා දෙන්න,, :P

      Delete
  7. යකෝ!! මගේ නමම දාල තර්ජනය කරලනේ බොල!!!! හිටු මමත් අරං එන්න මගේ කැමරාව!!!!!

    ReplyDelete
    Replies
    1. හා,, අරන් එන්ඩකෝ ඇ,,

      Delete
  8. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඕං...!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මල්ලියා.... 21 එන්ඩකෝ..

      Delete
  9. හැක්, මුකෑ බොල මඩ බාල්දි හෝදන්නෙ. එතකොට හොදම ටික අපතෙ යනවනෙ.

    අපිට නිවාඩුත් නෑ, අවුරුදුත් නෑ එහෙව් එකේ බොලාලට වත් සුභ අලුත් ඖරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. වැරදුන, සුභ අලුත් අවුරුද්දක් වේවා

      Delete
    2. අප්පොච්චියේ මඩ එකතු වෙනවා සෑහෙන්න 21 වෙනිදට.. ;)

      සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!

      Delete
  10. සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  11. හොද ෆොටෝ ටිකක් බලන්න ලැබෙයි වගේ....:D
    සුබ අලුත් අවුරුද්දක් වේවා නංගී!!

    ReplyDelete
    Replies
    1. හික්,, ඔව් ඔව්,,
      සුබම සුබ අලුත් අවුරුද්දක් අක්කෝ ඔයාටත්..!!

      Delete
  12. සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    අවුරුද්දට තෙල් සංස්ථාවත් නිවාඩු දෙනවද ?

    ReplyDelete
    Replies
    1. ඇදෝ...........නරි යසිතයා..... හහ්,,
      එසේම වේවා...එසේම වේවා....

      Delete
  13. හැපී නිවු ඉයරයක් වෙවුවා !!
    මාත් එන්නයි ඉන්නේ ...කවුරුන්දෝ තව ඉන්නේ කියලා එහෙම දන්නේ නැතිවාද අක්කණ්ඩියේ බදුල්ල හෝ නුවර දිහායින්.?

    ReplyDelete
    Replies
    1. බදුල්ලෙන්නම් දන්නෑ මලයා,, බණ්ඩාරවෙලින් එනවා නොහික්මුණු ඇස,, නුවරින් නම් කීප දෙනෙක් එනවා...

      සුබ අලුත් අවුරුද්දකා වේවා.....!!!!!!!

      Delete

  14. ශම්මිටත් ශම්මිගේ අම්මා තාත්තා ඇතුළු
    පවුලේ සැමටම සුබ වාසනාවන්ත අලුත්
    අවුරුද්දක් වේවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහන්...!!

      ඔයාටයි ඔයාගේ පවුලේ හැමෝටමයිත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!

      Delete
    2. බබත් එක්ක එන්න බලන්න 21 වෙනිදට . අපි ගොඩක් අය එදාට එනවා . ඔයා නෑවිත් ඉන්න එපා . කොහොම හරි එන්න පොඩි එක්කෙනා එක්ක .

      Delete
  15. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා නංඟි ඔයාටත් ඔයාගේ පවුලේ හැමොන්ටමත් 21 හම්බවෙමු හොඳේ

    ReplyDelete
    Replies
    1. හුරේ...... හිහි,, 21 හමුවෙමු එහෙනම්,,
      සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කෝ... ^_^

      Delete
  16. සියලු යහපත් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී සුවපත් නව වසරකට සුබ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා........!!!
      21 එනවද?

      Delete
    2. නැත.ලොකු වෙලා එන්නම්!

      Delete
    3. ඒම කෝමද?? එන්ට අනේ 21 :D

      Delete
  17. මං එන්න හිටිය අදහස අතැරිය ලු :o
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. :/ ඒම බැ,, එන්නම ඕනි..

      Delete
  18. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ශම්මිටත් පවුලේ හැමෝටමත්!!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් පවුලේ හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් සිතු..!!

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?