Thursday, August 2, 2012

කිසිවෙකුටත් වැඩකට නැති



කුඩා කැබලි එක්කර ගෙපැලේ
තැනූ විසල් එළිය කූඩැව....
එළියට ගන්නත් බැරි
කඩා බිදලන්නත් බැරි....

කුමක් කරම්දැයි නොදැන
ලතවෙයි මා සිත...
සිතුනොත් කඩා විනාශ කරමි
කිසිවෙකුටත් වැඩකට නැති ගෙපැලේ තැනූ කූඩුව
යළිත් කිසිදිනක නොසදන්නටම අදිටන්කොටගෙන....

3 comments:

  1. අනේ අප්පා මට තේරුනේ නැද්ද මන්ද ශම්මි මේක :(

    ReplyDelete
    Replies
    1. ඈහ්, හපොයි.. ම්ම්ම් මේකයි මෙහෙම හිතමු අපි, වෙසක් කූඩුවක් ලස්සනට,ලොකුවට ගේ ඇතුලෙ හැදුවට වැඩක් නෑනෙ..කාටවත් ප්‍රයෝජනයක් නෑ.. කඩලා දාන්නත් බෑ ඒත්.එහෙම තියන්නත් බෑ..

      Delete
    2. හ්ම්ම්.. හ්ම්ම්.. :)

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?