Tuesday, June 26, 2012

මගේ බොලොගින් කෙරැවාව


බොලගර් එකක් ලියන්න ඔනමයි කියලා හිත කිවිව නිසා පටන් ගත්තා...දැන් නමි මොනවම හරි කරල තමයි නවත්තන්නෙ...කොහොමත් මම ඉතින් හදවතට එකගව වැඩ කරන කෙනෙක්නෙ...පටන් ගත්තු වෙලාවෙ නමි කිසිම දෙයක් හිතුනෙ නෑ
හැබැයි දැන් නමි ලියන්න දේවල් ගොඩයි...කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන්නෙ නෑ... ඉතින් ඉතිහාසෙන්ම ආරමිභයක් ගන්නවා කියලා හිතුවා.. මම ගොඩාක් ගරැකරන අපේ ඉතිහාසෙ මුල් පුරැක. නැත්තන් අපේ ආරමිභය.. වෙච්ච රාවණ අධිරාජ්‍යයා ගැන ඉස් ඉස්සෙල්ලම ලියන්න..

2 comments:

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?