රොකට් වෙඩි (MISSILES) මේ ලොව පළමු වරට
නිර්මණය කළේ රාවණ රජතුමා ය.එපමණක් නො ව රොකට් බෝම්බවලට විවිධ සතුන් ගේ විෂ වායු
ඇතුළත් කිරීමට ද ඔහු සමත් වුණි.
- · නාගශර
- · අග්නිශර
යන නමි වලින් මෙම රොකට්
වෙඩි හා මිසයිල හැදින්වූහ.විෂ යෙදූ ඊතල විශේෂයක් ද මේ කාලයේ තිබී ඇත.
සින්දුරම් නොහොත් රස
වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන රාවණ රජු විවිධ බෙහෙත් ද්‍රව්‍ය නිෂ්පාදනය
කර ඒවා යුධ බිමේ වෛද්‍ය අංශයට සැපයීමට පවා පිළියෙල කර තිබුණි.ඒ බෙහෙත් වලින් මළවුන්ට
පණ දීමට පවා ශක්තියක් තිබුණ බැවින් රාවණ රජ තෙමේ වෛද්‍ය ශාස්ත්රය පිළිබද ශ්රේෂ්ඨ
ග්රන්ථ රැසක් නිර්මාණය කළේය.
- · අර්‍ක ප්රකාෂ
- · නාඩි ප්රකාෂ
- · අග්නි තන්ත්ර
- · කුමාර තන්ත්ර
- · උඩිස් තන්ත්ර
ආදී වෛද්‍ය ග්රන්ථ රාවණ නිරිදුන් ගේ පොත් පත්
අතර විශේෂ තැනක් ගනිති.
බොහොම රශාත්මකයි , එත් ඇසට ඕනේ කරනවා ඕව උපුටා ගත්ත තැනුත් දැනගන්න ,
ReplyDeleteමොකද ඉතිහාසය ලියවිලා නැති තැනක් ගැන කතා කරන්න නම් දෙපාර්ශවයම දැනුවත් වීම වැදගත් කියල හිතෙනවා ,
බොහෝම ස්තූතියි..මේක හොයාගත්තෙ "ශ්රී ලංකාවේ ප්රාග් ඓතිහාසික උරැමය" කියන පොතෙන්... ඒක ලියලා තියෙන්නෙ රාවණා අධිරාජ්‍යයා ගැන පර්යේෂණ කරන ආවාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන්...
Delete