Wednesday, June 27, 2012

රාවණයන්ගේ වෛද්‍ය ශාස්ත්රය

පුලස්ති සහා සෘෂිවරයා ඇවෑමෙනි ඔහුගේ සාහිත්‍යය පර්යේෂණ ග්රන්ථවල එක ම හිමිකාරයා වූයේ ඔහුගේ මුනුබුරා වූ රාවණ මහ රජතුමාය..වෛද්‍ය ශිරෝමණී යනුවෙන් එතුමා හැදින්වූයේ වෛද්‍යය විද්‍යයාව අතින් හසළ බුද්ධියක්, විශාරද භාවයක් එතුමාට තිබුණු නිසාය.විද්‍යාව අතින් එදා ශ්රී ලංකාවට ලෝකයේ උසස්ම තැන ලැබුනේ මහා විද්‍යාඥයෙක් වු රාවණා රජු නිසා ය.

                            රොකට් වෙඩි (MISSILES) මේ ලොව පළමු වරට නිර්මණය කළේ රාවණ රජතුමා ය.එපමණක් නො ව රොකට් බෝම්බවලට විවිධ සතුන් ගේ විෂ වායු ඇතුළත් කිරීමට ද ඔහු සමත් වුණි.

  • ·         නාගශර
  • ·         අග්නිශර
                               යන නමි වලින් මෙම රොකට් වෙඩි හා මිසයිල හැදින්වූහ.විෂ යෙදූ ඊතල විශේෂයක් ද මේ කාලයේ තිබී ඇත.


                        
       සින්දුරම් නොහොත් රස වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන රාවණ රජු විවිධ බෙහෙත් ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඒවා යුධ බිමේ වෛද්‍ය අංශයට සැපයීමට පවා පිළියෙල කර තිබුණි.ඒ බෙහෙත් වලින් මළවුන්ට පණ දීමට පවා ශක්තියක් තිබුණ බැවින් රාවණ රජ තෙමේ වෛද්‍ය ශාස්ත්රය පිළිබද ශ්රේෂ්ඨ ග්රන්ථ රැසක් නිර්මාණය කළේය.

  • ·         අර්‍ක ප්රකාෂ
  • ·         නාඩි ප්රකාෂ
  • ·         අග්නි තන්ත්ර
  • ·         කුමාර තන්ත්ර
  • ·         උඩිස් තන්ත්ර
                                         
               ආදී වෛද්‍ය ග්රන්ථ රාවණ නිරිදුන් ගේ පොත් පත් අතර විශේෂ තැනක් ගනිති.

2 comments:

  1. බොහොම රශාත්මකයි , එත් ඇසට ඕනේ කරනවා ඕව උපුටා ගත්ත තැනුත් දැනගන්න ,
    මොකද ඉතිහාසය ලියවිලා නැති තැනක් ගැන කතා කරන්න නම් දෙපාර්ශවයම දැනුවත් වීම වැදගත් කියල හිතෙනවා ,

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි..මේක හොයාගත්තෙ "ශ්රී ලංකාවේ ප්රාග් ඓතිහාසික උරැමය" කියන පොතෙන්... ඒක ලියලා තියෙන්නෙ රාවණා අධිරාජ්‍යයා ගැන පර්යේෂණ කරන ආවාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන්...

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?