Tuesday, June 26, 2012

රාවණා අධිරාජ්‍යයා

    ශ්රී ලංකාවේ රාවණා අධිරාජ්‍යයා පිළිබද ඉතිහාසය ගවේශණය කරන විට අපට අවබෝධ වන ප්රධාන කරැණ නමි රාවණ යුගයේ දී පෙරදිග ශ්රී ලංකාව තරමි දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු වෙනත් රටක් මේ ලෝකයේ නැත යන සාධාරණ අදහසයි.

        නූතන ඉතිහාසය අනුව විමර්ශනය කරන විට අපට හමුවන පැරණිතම ශිෂ්ටාචාරය ග්රීක් ශිෂ්ටාචාරය වුවද,ඊට වඩා අවුරැදු දසදහස් ගණනක් පැරණි සාරවත් සංස්කෘතියක් විශේෂයෙන් ශ්රී ලංකාවටත් මුලු මහත් පෙරදිගටත් තිබෙන බැවි අවංකව කිව හැකි ය.


        රාවණ රජතුමා ජීවත් වූ යුගය හා වර්ෂය තිර ලෙස කිව හැකි වුව ද එදා තිබුණු පැරණි ගණිත ක්රම නූතන ගණිත ක්රමයන්ට වඩා හාත්පසින්ම වෙනස් වී ඇති බැවින් එය වර්ථමානයේ බොහෝ දෙනෙකුට තේරැමි ගැනීමට අපහසු තත්වයකට පත වී ඇත.ලෝක ඉතිහාසයේ
ඈත අතීතය දෙස එබී බලන විට රාවණ රජතුමා ජීවත් වූ යුගය පිළිබද(ත්තේත්රා) විවිධ ඉතිහාසඥයින් විවිධ මතිමතාන්තර ඉදිරිපත් කර ඇත.මිනිස් ඉතිහාසයේ අපට අසන්නට ලැබෙන ඈත කෙළවරේම යමි කිසි වීරෝධාර නර දෙටුවකු ගේ ජීවන පුවත්ක් තිබේ නමි එය රාවණා රජතුමාගේ කතාව බැවි අවිවාදයෙන් පිළිගත හැකිය.




මිමිමිමි... දැන් කස්ටිය බලයි ඉතිහාසෙ ගැන කියනවා කියලා මේ මොනවද කියන්නෙ කියලා..මේ ඉතිහාසෙ තමයි...හැබැයි මම හිතුවා ටිකක් වෙනස් විදියකට ලියන්න කියලා.. බලන් ඉන්නකෝ... ඊලගට..රාවණා රජතුමාගේ වෛද්‍යය ශාස්ත්රය ගැන කියන්න හිතන් ඉන්නෙ ... කියවලම බලන්නකෝ ..

0 comments:

Post a Comment

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?