නූතන ඉතිහාසය අනුව විමර්ශනය කරන විට අපට හමුවන පැරණිතම ශිෂ්ටාචාරය ග්රීක් ශිෂ්ටාචාරය වුවද,ඊට වඩා අවුරැදු දසදහස් ගණනක් පැරණි සාරවත් සංස්කෘතියක් විශේෂයෙන් ශ්රී ලංකාවටත් මුලු මහත් පෙරදිගටත් තිබෙන බැවි අවංකව කිව හැකි ය.
රාවණ රජතුමා ජීවත් වූ යුගය හා වර්ෂය තිර ලෙස කිව හැකි වුව ද එදා තිබුණු පැරණි ගණිත ක්රම නූතන ගණිත ක්රමයන්ට වඩා හාත්පසින්ම වෙනස් වී ඇති බැවින් එය වර්ථමානයේ බොහෝ දෙනෙකුට තේරැමි ගැනීමට අපහසු තත්වයකට පත වී ඇත.ලෝක ඉතිහාසයේ
මිමිමිමි... දැන් කස්ටිය බලයි ඉතිහාසෙ ගැන කියනවා කියලා මේ මොනවද කියන්නෙ කියලා..මේ ඉතිහාසෙ තමයි...හැබැයි මම හිතුවා ටිකක් වෙනස් විදියකට ලියන්න කියලා.. බලන් ඉන්නකෝ... ඊලගට..රාවණා රජතුමාගේ වෛද්‍යය ශාස්ත්රය ගැන කියන්න හිතන් ඉන්නෙ ... කියවලම බලන්නකෝ ..
0 comments:
Post a Comment
මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?