Saturday, October 15, 2016



ඔව් ඉතින්?
ඉතින් අහන්නේ, එක විනාඩියක් කට පියාගෙන ඉන්නවා
හරි වැඩක්නේ, ඇයි කතා කරනවට අාණ්ඩුවෙන් බදු අය කරනවද?
එහෙම කරානම් එහෙම ඔයා කියවන තරමට අපි පාරට වැටිලා නවතින්නේ, බඳු ගෙවලම

Saturday, June 4, 2016

                               
 ක්‍රිස්ටෝපර් කොලොම්බස් කසාද බැදලා තිබ්බානම් ඇයි යන්නෙ? කොහෙද යන්නේ? මොකේද යන්නෙ? කාත් එක්කද? කවද්ද එන්නෙ? වගේ ප්‍රශ්ණ ගොඩකට උත්තර දීලම ලෝකෙ වටේ යන්නෙ නැතිවෙිව,

Friday, July 18, 2014




විවිධාකාර මිනිසුන් ජීවිතේට එන යන,ගොඩවෙලා යන, ඇවිත් නතර වෙන වකවානුවක අපිට අපේම කියලා ළෙංඟුතුකම් අපේමකම තියෙන බැඳීම් අතලොස්සක අපි නතර වෙද්දි. අපේ දේවල් අපේ නෙවෙයි දැනෙන් කාලේකදි, අපිට අයිති නැති දේවල් අපේම දේවල් වෙන හැටි

Wednesday, April 23, 2014


 හරියටම 2014 ජනවාරි 14 වෙනිදයින් පස්සේ පෝස්ට් එකක් දැම්මත් හරි දැනුයි ආවේ මේ පැත්තට, :D ඉතින්? :D කෝමෙයි විස්තර? 

Tuesday, January 28, 2014



Thursday, December 26, 2013



හම්මියෝ....... කාලෙකට පස්සේ....
ඉස්සෙල්ලාම කියන්නෝනි බ්ලොග් පාලක දෙය්යන්ගෙ පරම්පරාවම කුණු වෙන්නෝනි... -_- එක බ්ලොග් එකක් ඕපන් කරගන්න බෑ බීච් පාර්ටියේ පෝස්ට් බලන්න මේ ටිකේ මට :/

Thursday, September 5, 2013

හම්මේ............ මාස 2 1/2ට පස්සේ ඔන්න ආයෙත් ආවෝ................. ^_^ (කොච්චර දවසකටද දන්නෑ ඇ) බ්ලොග් එකට ආවෙත් නෑ,අනිත් බ්ලොග් කියෙව්වෙ නැති එකටත් සමාවෙන්නෝනි, ඒ ගැන කීප දෙනෙක්ම අහලා තිබ්බා,නම් වශයෙන් කියන්න බෑ,එක නමක් හරි මගඇරුනොත් ඒම බැනුම් අහන්නත්  වෙයි.. හරි දැන් පෝස්ට් එකට, 
.
.
.
.
.
.
.
.
.
.

Tuesday, June 25, 2013



2013.06.26 වෙනිදට මගේ බ්ලොගේට අවුරුද්දයිලු ^_^ 


Saturday, June 8, 2013



Sunday, May 19, 2013



Tuesday, May 14, 2013




හිතෙනවා දුරකට යන්න
නුඹ ගැන මගේ හිතේ මහ ගොඩක් පිරී ඇති
ආදරෙත් හංගගෙන
යළිත් නොඑන්නට කරදරයක් වන්නට නුඹට

Saturday, May 11, 2013




සියල්ලන් සමගම සිනාසෙන්න
කිසිවෙකුටත් වරදක් නොකරන්න
කාහටත් නොරිදවන්න

Wednesday, May 1, 2013




කනට කර සෝස් කෝඩ් මුමුණන්න..
ප්‍රොග්‍රැම් එක හොද නැද්ද කියලා මට පවසන්න
කම්පයිල් වෙන්නෑනෙ ඒ මොකද දන්නෑනේ..
රන් කරලා ආයෙමත් බැලුවොතින් හොද වෙයිද

Tuesday, April 23, 2013

ඔන්න ඉතින් ගිහිල්ලා, සතුටු සාමිචියේ යෙදිලා කතා බහ කරලා කාරිය නොගියපු අයටයි ගිහින් සමහර දේවල් නොදන්න අයටයි කියන්න කියලා පෝස්ට් එක්ක නොලිව්වොත් හරි නෑනේ නෙහ්.. ;)



Wednesday, April 17, 2013



උවත් එය මීදුමෙන් පිරි කදු පිරුණු පරිසරයක්
කොළ පාට වට පිටාව සිලි සිලි හඩින් සුළගට සැලෙන
දැනුනත් සීතලක් ඇගම හිරිවට්ටවන...
ගොඩාක් පාළු හිතේවි මට

Friday, April 12, 2013

හල්ලෝ.......... කෝමද කෝමද?? ගිය මාසෙට පස්සේ ආයේ පෝස්ට් කෑළ්ලක් දාන්න ආවේ අවුරුද්දට කලින් සුබ පතන්න එපැයි ඔයාලාට ^_^ 




Monday, March 11, 2013


ඕලෙවල් කාලේ පොතක් පෙරළද්දි ලියලා තිබ්බ සටහනක් දැක්කා,,ඒකේ තිබ්බෙ නම් මෙහෙම නෙවෙයි,ඔයාලා කියවලා තියනවද දන්නෙ නෑ අර,

Monday, February 25, 2013




අද හිතුනා ටිකක් වෙනස්ම විදියෙ වැඩක් කරන්න,, මම දන්නෑ කලින් කවුරු හරි මේ වගේ පෝස්ට් එකක් දාලා තියනවද කියලා,, ම්ම්,, මේක ටිකක් අත්හදා බැලීමක් වගේ,, මට ඔයාලයි අදහස් ඕනේ,,කතාවේ වගේම, ඒක කියලා තියන විදිය ගැනත්,, 

Friday, February 22, 2013



Saturday, February 16, 2013



නව මසක් තිස්සේ සිරවී හිද පුංචි කුටියක
මව ගන්නා ආහාරවලින් ඒ කාලය පුරාම යැපී
පුංචිවට සිටි මම කළලයකින් පසු වැඩුනු කිරි කැටියකු සේ
දඟ කරන්නට ඇති පයින් ගසමින් කුස තුල සිට අම්මාගේ