Showing posts with label ලියන්නම හිතුනු ඒවා. Show all posts
Showing posts with label ලියන්නම හිතුනු ඒවා. Show all posts

Thursday, September 5, 2013

හම්මේ............ මාස 2 1/2ට පස්සේ ඔන්න ආයෙත් ආවෝ................. ^_^ (කොච්චර දවසකටද දන්නෑ ඇ) බ්ලොග් එකට ආවෙත් නෑ,අනිත් බ්ලොග් කියෙව්වෙ නැති එකටත් සමාවෙන්නෝනි, ඒ ගැන කීප දෙනෙක්ම අහලා තිබ්බා,නම් වශයෙන් කියන්න බෑ,එක නමක් හරි මගඇරුනොත් ඒම බැනුම් අහන්නත්  වෙයි.. හරි දැන් පෝස්ට් එකට, 
.
.
.
.
.
.
.
.
.
.

Saturday, June 8, 2013



Sunday, May 19, 2013



Tuesday, May 14, 2013




හිතෙනවා දුරකට යන්න
නුඹ ගැන මගේ හිතේ මහ ගොඩක් පිරී ඇති
ආදරෙත් හංගගෙන
යළිත් නොඑන්නට කරදරයක් වන්නට නුඹට

Friday, February 22, 2013



Friday, February 8, 2013


එක ළග පෝස්ට් දාන එක කොහොමටත් මගේ පුරුද්දක් නෙවෙයි,ඒත් ලියන්න හිතුනු වෙලාවේ ලියන්ට එපැයි

අද දවාලේ හිත කම්පාවෙන නමුත් සෑහෙන්න තරහකුත් එන ආරංචියක් ආවා,මට අදාළ වෙන්නෙ නෑ,ඒත් කතා කරන්න හිතුනා

Monday, December 31, 2012



ඔරුවකට බර වෙලා දිගින් දිගට පැඳ යද්දි
මට දැනුනා ජීවිතය මගේ ළඟ නුඹ ඉද්දි
සතුට මගෙ සැනසීම නුඹෙ තුරුලෙ නැළවෙද්දි
නොදැනුනා නොවේ මට හිමින් ඇස් පියවෙද්දි

Saturday, December 15, 2012



හැමෝම ලෝක විනාසෙ ගැන කතා කරන නිසා මමත් කතා කරන්න හිතුවා.. :D දැන් ඕක වෙනවද? නැද්ද? අනේ මට මුකෝ වුනත් නැතත්.

Sunday, December 2, 2012



හිතේ තියන දෙයක් වචන ටිකකට ගැටගහලා කියාගන්න බැරි නම් අපේ හිත් දුර්වලයි කියලා තමයි කියන්න වෙන්නෙ.ඒකටත් ලොකු ධෛර්යක් ඕන..හැමදේම හිතට ආව පළියට කියන්න බෑ වගේම තමයි..හැමදේම කියාගන්නත් බෑ.. දාහක් දේවල් හිත ඇතුලෙ ගොඩ ගහන් හිටියට වැඩක් නෑ කියන් බැරිනම්.. 

Tuesday, November 27, 2012




ලස්සන ඇතුළෙ ලස්සන දකින්න ලස්සන ඇස් දෙකක් තියෙන්න ඕන නෑ.. එකම දේ ලස්සන දැක්මක් තියෙන්න ඕන..පටු නොවන වගේම පුළුල් වුනත්

Sunday, November 25, 2012



මා මිය යන තෙක් බලන් සිටින බව දනිමි හුගක් අය
මිය ගියාම හඩන්නටත් එකෙකුවත් නැති බව දනිමි 

Friday, November 16, 2012

(සම්පූර්ණයෙන්ම මනංකල්පිත කතාවක් පමණක් බව සලකන්න) 

ඒක ටිකක් අදුරු දවසක්, දවසම වැස්ස.. වටේට මීදුම වෙනදටත් වඩා ඝණවට තිබුනා..මුළු දවසම වැස්ස නිසාද කොහෙද පාරත් මඩ වෙලා...ඔයා මම එනකන් බලාගෙන හිටියා අපි ඉස්සෙල්ලාම අපේ සම්බන්ධෙ ගැන ගෙදරට කියලා ඔයාලගෙ ගෙදර යන දවස..මම ලේලි කෙනෙක් විදියට..එදා හරිම ලස්සන දවසක් නේද...අවුරුදු ගානක්ම පෙරුම් පුරලා පෙරුම් පුරලා අපේ හීහී....වැඩියෙන්ම මගේ අහිංසක බලාපොරොත්තුවට හැමොගෙම ආශිර්වාදය ලැබුණු දවස..හ්ම්ම්...මේ නිස්කලංක පරිසරයට මට ඔයා එක්ක එකම පවුලක් විදියට එකතු වෙන්න ලැබුණු එක කොච්චර දෙයක්ද..මම හැමදාම ආස කරා ඒකට.. මං ආසම විදියෙ තැනක..මම ආදරේම කෙනත් එක්ක... 

Friday, November 2, 2012




ඇමතුමක් ගෙන නුඹේ අංකෙට
ඉතා මෘදුවට අමතන්න හිතයි මට
සොදුරු වදන් නැති වුනාට
දයාබරව ඇමතුව විට

Friday, October 19, 2012


නිදන්නට හිතයි විටක
සියල්ල අතැර දමා..
සදහටම මිහිදන්ව
අඩි අටක් යටට...

Tuesday, October 16, 2012




හැමදාම දැකින්න ඕන නෑ තමයි
ඒත් අඩුම තරමින් මාසයකට සැරයක්වත් දකින්න ආසයි
බලන් ඉන්න ආසයි ඔය ඇස් දෙක දිහා...

Friday, October 12, 2012


මේ ටිකේම ලියන ලියන පෝස්ට් එක මග නතර කරා..අනේ මන්දා මොන හෙනයක් වැදිලද කියලා... සෙත් කවි කිව්වත් වැඩක් නෑ පෝස්ට් ලියවෙන්නෙම නෑ..සැක්.. සාදිරිසුත් අද අහනවා එයාට ලියන්න පෝස්ට් එකක් කියන්නලු..එයාට කිව්ව ඒවා වැඩක් වුනෙත් නෑ..හයියූ..මට මේ පරණ සිද්දි වගයක් මතක් වෙලා දැන් ලියනවා..දන්නෙ නෑ..ලියාගන්න පුළුවන්වෙයිද කියලවත්..කම්මැලිනෙ අනේ..


Tuesday, September 18, 2012




  දැන් දැන් තාක්ෂණයේ දියුණුව සිදුවන්නේ සීමාවක් තියාගෙන නොවේ..එය හොදයි ඇත්ත, පරිගණක ජාල කරණය ගැන හදාරන මම කිව්වොත් ඒක හොද නෑ කියලා ඒක බොරුවක් වෙනවා.ඒත් අපි දැන ගන්න ඕන අන්තර්ජාලය,තාක්ෂණය සහ පරිගණකය විෂේශයෙන්ම හැමදේම නෙවෙයි කියලා මතක තියාගන්න.(මෙය මට පහළ වූ සිතිවිල්ලක් පමණකි) හොදට හිතලා බලන්න..අපි ගොඩක් දෙනෙක්ට අපේම කියලා ජීවිතයක් නෑ වගේ නේද? ලැප්ටොප් එක තියනකම් ඉන්නවා ඒක නැති වුනාම දවසක් හුස්ම ගන්න අමතක වුනා වගේ තමයි.හරියටම කිව්වොත් දැන් හැමදේම කරන්නෙ ඒකෙන්නෙ..අපි හිතන් ඉන්නෙ ලැප් එකක් තිබ්බම ඒකේ ඉන්ටර්නෙට් තිබ්බම හැමදේම හරි කියලා.. 

       

Sunday, September 16, 2012



මගේ ඇස් දෙක ලස්සනයි කියලා
ගොඩක් අය කියනවා..
ඒත් ඒ කවුරුවත් දන්නෙ නෑ..
මට ඔයා නිසා කොච්චර අඩන්න වෙලාද කියලා,ඇඩුවද කියලා...