Saturday, October 15, 2016

ආදරේ කියන්නේ ලබාගන්න දේකට විතරක්ම නෙවෙයි, හම්බකරගන්න දේකට



ඔව් ඉතින්?
ඉතින් අහන්නේ, එක විනාඩියක් කට පියාගෙන ඉන්නවා
හරි වැඩක්නේ, ඇයි කතා කරනවට අාණ්ඩුවෙන් බදු අය කරනවද?
එහෙම කරානම් එහෙම ඔයා කියවන තරමට අපි පාරට වැටිලා නවතින්නේ, බඳු ගෙවලම