Showing posts with label විශේෂ ලිපි ටික. Show all posts
Showing posts with label විශේෂ ලිපි ටික. Show all posts

Wednesday, April 23, 2014


 හරියටම 2014 ජනවාරි 14 වෙනිදයින් පස්සේ පෝස්ට් එකක් දැම්මත් හරි දැනුයි ආවේ මේ පැත්තට, :D ඉතින්? :D කෝමෙයි විස්තර? 

Thursday, December 26, 2013



හම්මියෝ....... කාලෙකට පස්සේ....
ඉස්සෙල්ලාම කියන්නෝනි බ්ලොග් පාලක දෙය්යන්ගෙ පරම්පරාවම කුණු වෙන්නෝනි... -_- එක බ්ලොග් එකක් ඕපන් කරගන්න බෑ බීච් පාර්ටියේ පෝස්ට් බලන්න මේ ටිකේ මට :/

Tuesday, June 25, 2013



2013.06.26 වෙනිදට මගේ බ්ලොගේට අවුරුද්දයිලු ^_^ 


Saturday, May 11, 2013




සියල්ලන් සමගම සිනාසෙන්න
කිසිවෙකුටත් වරදක් නොකරන්න
කාහටත් නොරිදවන්න

Tuesday, April 23, 2013

ඔන්න ඉතින් ගිහිල්ලා, සතුටු සාමිචියේ යෙදිලා කතා බහ කරලා කාරිය නොගියපු අයටයි ගිහින් සමහර දේවල් නොදන්න අයටයි කියන්න කියලා පෝස්ට් එක්ක නොලිව්වොත් හරි නෑනේ නෙහ්.. ;)



Monday, March 11, 2013


ඕලෙවල් කාලේ පොතක් පෙරළද්දි ලියලා තිබ්බ සටහනක් දැක්කා,,ඒකේ තිබ්බෙ නම් මෙහෙම නෙවෙයි,ඔයාලා කියවලා තියනවද දන්නෙ නෑ අර,

Monday, January 28, 2013


මෙච්චර දවසක් ක්මෙන්ට් වලින්,,මූණු පොතෙන්,බ්ලොග් එකෙන් දැනගෙන හිටපු ගොඩාක් අය ඊයේ දැකගන්න ලැබුණා.. හැබැයි ඊයේ ආව නැති අයට නම් මේ දෑස මක්කටද කියලා හිතෙන්න ඇති මයෙ හිතේ.. ඊළග සැරේවත් එයාලා එනවනම් ඒ මූණු ටිකත් බලාගන්න පුළුවන්.. :D

Friday, January 11, 2013




මෙච්චර පෝස්ට් ලිව්වා,ඒත් විශේෂම කෙනා ගැන ලිව්වෙ නෑ,ඒක ලොකු අඩුවක් වගේ..විශේෂය කියලා මම මේ කියන්න හදන්නෙ මගේ ජීවිතේ විශේෂම පුද්ගලයා ගැන,මම ඉපදෙන්නත් කලින් ඉදන්ම මාව දැනන් හිටපු, මම එනකන් මග බලන් හිටපු, අනිත් හැමදේටම වඩා මට ආදරේ කරන,තමන්ගෙ පණ කියලා මාව හිතන් ඉන්න කෙනා ගැන,

Sunday, December 2, 2012



හිතේ තියන දෙයක් වචන ටිකකට ගැටගහලා කියාගන්න බැරි නම් අපේ හිත් දුර්වලයි කියලා තමයි කියන්න වෙන්නෙ.ඒකටත් ලොකු ධෛර්යක් ඕන..හැමදේම හිතට ආව පළියට කියන්න බෑ වගේම තමයි..හැමදේම කියාගන්නත් බෑ.. දාහක් දේවල් හිත ඇතුලෙ ගොඩ ගහන් හිටියට වැඩක් නෑ කියන් බැරිනම්.. 

Thursday, November 22, 2012




හේ හේ...මුලින්ම පණුච්චි අක්කට ස්තූති කරන්න ඕන.. මගේ කවර් එක හදලා දුන්නට... ආ හරි.. කලින් මම පෝස්ට් එකේදි කිව්වනේ බණ්ඩාරවෙල ගිය වෙලාවෙ රිසර්ච් එකක් කරා කියලා.. අන්න ඒක ගැන වෙනමම බෝස්ඒ එකක් දාන්නම් කිව්වනේ..ඔන්න ඒක තමයි මේ කියන්න යන්නෙ.. හරි..කියවලා බලලා ඔයාලත් යන්න බලන්නකෝ..වැඩිය මම කියවන්නෙ නෑ..අද කෝමත් පෝස්ට් එක ටිකක් දිග වෙයි හැබැයි.. හරියටම විස්තර ටික දෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.. 

Tuesday, November 20, 2012






ජීවිතේ පළමුවෙනි වතාවට (කියන්න ලැජ්ජයි) ශම්මියා බණ්ඩාරවෙල ගියා ඔන්න.ම්ම්..කෝමත් මම කදු වලට,මීදුමට,සීතලට වගේම පින්නට එහෙම හෙන ආසයි..ඉතින් මුළින් දැනගත්තු විදියට ගියා බණ්ඩාරවෙල.. ආආ තව ඉතින් මම රිසර්ච් වැඩ එහෙම කොරනවනේ රාවණා රජතුමා ගැන.ඌව


Tuesday, October 30, 2012



:) 50 වෙනි පෝස්ටුව තමයි මේ.. මුලින්ම කියන්න ඕනි මම මෙච්චර පරක්කු වෙන්නෙ නෑ පෝස්ට් දාන්න කවදාවත්..මේ සැරේ පෝස්ට් එක

Saturday, October 13, 2012


දොයි මතයි..සැක්..ක්ලාස් යන්න එපැයි..උදේ 3ට විතර නැගිට්ටුනා මොකෝ මන්දා..නින්ද යන්නෙත් නෑ..වෙනදට නම් එහෙම වුනාම ගිහින් කාර්ටූන් බලනවා..මෙදා ඔලුව රිදීගෙන ආව නිසා ඒකත් බෑ.. ඒ අස්සෙ මතක් වෙනවා හෙට අර සාදිරිසා Camp යනවනේ..Cadet Camp..බනීද දන්නෑ..ඉන්න ඉහළම නිලයේ එක්කෙනෙක්නෙ.(අපි වගේයැ).. දැන්

Wednesday, October 3, 2012


හල්ලෝ.....ඉතින් හව් හව්?? ... කෝමද?පෝස්ට් ලියන්න කම්මැලී අෆ්ෆා... මේ නිකන් පොත් වගයක් බලන ගමන් හම්බවුනා මං ආසම පොත..ම්ම්ම් මේකෙ ගොඩක් තැන් මම හය්ලයිට් කරලා තියෙන්නෙ..ඒවා මට මොනව හරි ප්‍රශ්නයක් වුනාම මම බලනවා..උත්තරයක් ගන්න බැරි වුනත් වැටෙන්නෙ නැතුව ඉන්න පුළුවන් වගේ දැනෙනවා ඒ ටික දැක්කම..මෙන්න ඔයාලත් බලන්නකො..(මම තියන විදියටම කියනවා ඈ..එඩිට් කොරන්න බෑ..ඒකටත් කම්මැලී) ඒකට යටින් පොඩි එක්පලනේෂන් එකක් වගේ එකක් දාන්නම්..නැතුතන් ඔයාලා කියයි ඒකත් තේරෙන්නෙ නෑ කියලා.. L වරහන් ඇතුළෙ තියෙන්නෙ ශම්මි ලියපු එක ඈ..

Wednesday, September 5, 2012



පැමිණුනා නම් සමුගත යුතුමය...කොතරම් කලක් ඔබ අප අතර සිටියාදයි නොදනිමි..ඔබ රෑපය හෝ දැකීමට පින් කර නැත..ඔබ ඇසුරු කර නැත..අදවනතුරුත් ඡායාරූපයක් හෝ දැක නැත...එහෙත් ඔබ ගතිගුණ ඇති,ඔබ වැනිම, ඔබගේ පුතුගේ ඇසුර ලැබීමට ආදරය ලැබීමට තරම්..මා භාග්‍යවන්ත වී ඇත..පියාණනි,
මා ඔබ දැක නැතත් ඔබ පුත් රුවන තුළින් ඔබ කොතරම් උතුම්ගති ඇත්තෙකුදැයි සිතාගත හැකිය..
ඔබ අපෙන් සමුගෙන පුරා වසරක් ගෙවුණි..එහෙත් කිසිදා අප හදවතින් සමුනොගණු ඇත...


Sunday, September 2, 2012


ශාම්මිගේ සිහින ක්ෂිතිජයට මගේ සිහිනයෙ ඇසින් දාල අන්තිමේදී මම අයෙමත්  බාගෙට හදවතින් කියල කොටසකුත් දැන්ම ,
මොකද ඇත්තටම හදවතට දැනෙන දේ ලියන්න මම හරි දුර්වල නිසා , ඒ නිසා ගොඩක් තියෙන්නේ මගේ දෘෂ්ටි කොනෙන් වගේ එකකින් වෙන්න ඇති පොස්ටුවේ


ඔන්න හරියටම 2012 . 9 . 2 , වෙලාව 11.51 ඒ.ඇම් .  කොරන්න නම් යන්නේ බැරිම බැරි වැඩක් ,
කොට ශම්මියා (:*)  මාව මරන් කන්න හදනවා දැන් හෙන දවසක ඉදල 25 ද කොහෙද පොස්ටුව මගෙන් ඕනේ කියල . මම ඉතින් මෙච්චර කාලයක් වංචාව දාගෙන හිටිය ඕක අමතක වෙයි කියල . කොහෙද ඉතින් කෙල්ලෙක්ට ඔය වගේ එකක් අමතක වෙන්න නම් අර කියන්න වගේ පුත්තලමේත් බුරුවො ඉදි . :D (එහෙ නේන්නම් ඉන්නේ )

Monday, July 16, 2012


ඇත්තටම මේක මම පොඩි කාලෙ කියවපු පොතකින් දැක්කෙ.මේක දිහා බලාගෙන ආයෙ මේ ටික මතක් කරන්න හැදුවට භාගෙට භාගයක්ම මට මතක නෑ.එනිසා ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතලා මේක බ්ලොග් පෝස්ට් එකක් විදියට දාන්න හිතුවා.

  • අවිහිංසාවේ පියා - මහත්මා ගාන්ධි
  • යකඩ ගැහැණිය - බ්‍රිතාන්‍යෙය් හිටපු අගමැතිණි මාග්‍රට් තැචාර්
  • මනෝ විද්‍යාවේ පියා - සිග්මන් ප්‍රොයිඩ්
  • මුඩුක්කුවේ ශාන්තුවරිය - තෙරේසා මව්තුමිය
  • නක්ෂත්‍ර විද්‍යාවේ පියා - නිකොලොස් කොපර්නිකස්
  •  ආසියාවේ රිදී සීනුව - එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරණායක
  • නිදහස් අධ්‍යාපනයේ පියා - සී.ඩබ්.ඩබ්.කන්නන්ගර
  •  කොස් මාමා - ආතර් වී දියෙස්
  • බත් දුන් පියා - ඩඩ්ලි සේනානායක
  • ක්‍රිකට් ක්‍රීඩාවේ පියා - ඩබ්.ජී.ග්‍රේස්

Tuesday, June 26, 2012


බොලගර් එකක් ලියන්න ඔනමයි කියලා හිත කිවිව නිසා පටන් ගත්තා...දැන් නමි මොනවම හරි කරල තමයි නවත්තන්නෙ...කොහොමත් මම ඉතින් හදවතට එකගව වැඩ කරන කෙනෙක්නෙ...පටන් ගත්තු වෙලාවෙ නමි කිසිම දෙයක් හිතුනෙ නෑ