ක්‍රිස්ටෝපර් කොලොම්බස් කසාද බැදලා තිබ්බානම් ඇයි යන්නෙ? කොහෙද යන්නේ? මොකේද යන්නෙ? කාත් එක්කද? කවද්ද එන්නෙ? වගේ ප්‍රශ්ණ ගොඩකට උත්තර දීලම ලෝකෙ වටේ යන්නෙ නැතිවෙිව,
එහෙනම් ලෝකෙ රට රටවල් ගොඩක් තියෙන බව හොයාගන්නෙ නැති වේවි. යුද්ධයක් නැතිවේවි, එහෙම උනානම් තරගයක් නැති වේවි, තාක්ෂණයක් නැති වේවි, ජීවිතය මේ තරම් සංකීර්ණ නැති වේවි. මේ සේරම ක්රිස්ටොපෙර් ගෙ වැරදි..
එදා ආකිමිඩිස් නිරුවතින් පාරේ දුවද්දී අල්ලලා හිර කූඩුවකට දැම්මා නම් ඉවරයි.
අයිසක්ඔ නිව්ලුටනුත්ව ඔලුවට වැටුණු ඇපල් ගෙඩිය කාල නිදාගන්නෙ නැතුව ඕනෙ නැති වැඩ කරන්න ගියා, අපරාදෙ ඇපල් ගහක් යට නැතුව දූරියන් ගහක් යට වාඩි උනානම් ජීවිතය තවත් ලේසි වෙන්න තිබ්බා,
චාර්ල්ස් බැබේජ් නිකමට වගේ පරිගණකය නිර්මාණය කරද්දී හිතන්නවත් නැතුව ඇති පරිගණක විද්‍යාවකුත් එයි කියල.
ග්රැහැමබෙල් දුරකථනය නිර්මාණය කරන්න ගත්තු වෙහෙස, අද පරම්පරාව ප්‍රේමය අප්සට් ගියාම එදා ග්රැහැමබෙල් දතකාගෙන හදපු ඒ දුරකථනයම පොලවේ ගහන හැටි දැක්කනම් හිතෙයි අයියෝ සල්ලි කියලා...
මේවා සේරම ඇරිස්ටෝටල්, කොනාර්ඩ් සුසී, වගේ අයගෙ වැරදි.
විදවන්නෙ මල් වගේ අපි....
එයාලා හොයාගත්තා අපි පාඩම් කරා
එයාලා හැඳුවා අපි විභාග වලට ලිව්වා
එයාලා ඓතිහාසික වුනා අපි පාස් වුනා
එයාලා අමරණීය චරිත වුනා
අපි තාමත් පණ දාගෙන දුවනවා රේස් එක
එයාලා පටන් ගත්තු...
අයිසැක් නිව්ටන් නිරුවතින් දිව්වේ නෑ බොල. ඒ දිව්වේ ආකිමිඩිස්.
ReplyDeleteහුකෑස් :D
Deleteඅඩේ... ලයින් එකක් අඩුවෙලා, කිව්වේ නැතිනම් මල කෙලියක් වෙන්නේ.. :3 තැන්කූ මලයා..
ReplyDeleteප්‍රවීන බ්ලොග් රචක ශමි අක්කීඊ.. ඔයා ආයෙ බ්ලොග් එකේ මකුළුදැක් කැඩුවද හරි සන්තෝසයි අක්කීඊ.. දිගටම ලියන්න අක්කීඊ.... හැබැයි ඉස්සර වගේ වැටෙන හැම පෝස්ට් එකක්ම කියවල කමෙන්ට් දාන්න නම් අපි බ්ලොග් ලෝකෙ නෑ අක්කීඊ :'(
Deleteආඃ ශම්මි කාලෙකින් පොස්ට් එකක් ලියලා තියෙන්නේ. ආයෙත් ලියන්න පටන් ගන්න
ReplyDelete