Showing posts with label මං අදහන රාවණා රජු. Show all posts
Showing posts with label මං අදහන රාවණා රජු. Show all posts

Tuesday, December 11, 2012




නොදැක්කාට රාවණා..
එකී මෙකී විශිෂ්ඨයා...

Thursday, November 22, 2012




හේ හේ...මුලින්ම පණුච්චි අක්කට ස්තූති කරන්න ඕන.. මගේ කවර් එක හදලා දුන්නට... ආ හරි.. කලින් මම පෝස්ට් එකේදි කිව්වනේ බණ්ඩාරවෙල ගිය වෙලාවෙ රිසර්ච් එකක් කරා කියලා.. අන්න ඒක ගැන වෙනමම බෝස්ඒ එකක් දාන්නම් කිව්වනේ..ඔන්න ඒක තමයි මේ කියන්න යන්නෙ.. හරි..කියවලා බලලා ඔයාලත් යන්න බලන්නකෝ..වැඩිය මම කියවන්නෙ නෑ..අද කෝමත් පෝස්ට් එක ටිකක් දිග වෙයි හැබැයි.. හරියටම විස්තර ටික දෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.. 

Tuesday, November 20, 2012






ජීවිතේ පළමුවෙනි වතාවට (කියන්න ලැජ්ජයි) ශම්මියා බණ්ඩාරවෙල ගියා ඔන්න.ම්ම්..කෝමත් මම කදු වලට,මීදුමට,සීතලට වගේම පින්නට එහෙම හෙන ආසයි..ඉතින් මුළින් දැනගත්තු විදියට ගියා බණ්ඩාරවෙල.. ආආ තව ඉතින් මම රිසර්ච් වැඩ එහෙම කොරනවනේ රාවණා රජතුමා ගැන.ඌව


Wednesday, July 4, 2012


මොකක්ද මේ රාවණ හෝරාව? 


                                   ජ්‍යෝතීර් විද්‍යාව පිළිබද විශේෂඥතාවයක් තිබුණ රාවණ රජතුමන් විසින් සියලු දෙනා ගේ ම යහපත පිණිස රාවණ හෝරාව නමින් ශුභ මුහුර්තයක් ද සොයාගෙන තිබුණි.සතියේ ඕනෑ ම දිනෙක ඉතා බලගතු ශුභ වේලාවක් ඇති අතර, එය කාටත් පහසුවෙන් තේරැම් ගැනීමටත් අනුගමනය කිරීමටත් මේ හෝරාව සකස් කර ඇත.සතියේ සත් දින තුළ ඒ හෝරාව බලපාන අයුරැ මෙහි සදහන් වේ.

Wednesday, June 27, 2012

පුලස්ති සහා සෘෂිවරයා ඇවෑමෙනි ඔහුගේ සාහිත්‍යය පර්යේෂණ ග්රන්ථවල එක ම හිමිකාරයා වූයේ ඔහුගේ මුනුබුරා වූ රාවණ මහ රජතුමාය..වෛද්‍ය ශිරෝමණී යනුවෙන් එතුමා හැදින්වූයේ වෛද්‍යය විද්‍යයාව අතින් හසළ බුද්ධියක්, විශාරද භාවයක් එතුමාට තිබුණු නිසාය.විද්‍යාව අතින් එදා ශ්රී ලංකාවට ලෝකයේ උසස්ම තැන ලැබුනේ මහා විද්‍යාඥයෙක් වු රාවණා රජු නිසා ය.

                            රොකට් වෙඩි (MISSILES) මේ ලොව පළමු වරට නිර්මණය කළේ රාවණ රජතුමා ය.එපමණක් නො ව රොකට් බෝම්බවලට විවිධ සතුන් ගේ විෂ වායු ඇතුළත් කිරීමට ද ඔහු සමත් වුණි.

  • ·         නාගශර
  • ·         අග්නිශර
                               යන නමි වලින් මෙම රොකට් වෙඩි හා මිසයිල හැදින්වූහ.විෂ යෙදූ ඊතල විශේෂයක් ද මේ කාලයේ තිබී ඇත.

Tuesday, June 26, 2012

    ශ්රී ලංකාවේ රාවණා අධිරාජ්‍යයා පිළිබද ඉතිහාසය ගවේශණය කරන විට අපට අවබෝධ වන ප්රධාන කරැණ නමි රාවණ යුගයේ දී පෙරදිග ශ්රී ලංකාව තරමි දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු වෙනත් රටක් මේ ලෝකයේ නැත යන සාධාරණ අදහසයි.

        නූතන ඉතිහාසය අනුව විමර්ශනය කරන විට අපට හමුවන පැරණිතම ශිෂ්ටාචාරය ග්රීක් ශිෂ්ටාචාරය වුවද,ඊට වඩා අවුරැදු දසදහස් ගණනක් පැරණි සාරවත් සංස්කෘතියක් විශේෂයෙන් ශ්රී ලංකාවටත් මුලු මහත් පෙරදිගටත් තිබෙන බැවි අවංකව කිව හැකි ය.