පපුව පුරවගෙන හොදින් ඉහළට ගත්
අවට නිහැඩියාවක් බිදලමින්
ගැඹුරින් පහත හෙලන ලද
දිගු සුසුමකට
මුවින් කිව නොහැකි
බොහෝ දේ කිව හැකිය....
පණ සේ රකින්නම්
හදවතේ තබා නුඹව..
මගේ ලොවේ මතු දිනක
හිමිකාරයයි නුඹ..
සුසුම් මගෙ තියන්නම්
පපු කිනිත්ත උඩ නුඹගේ..
සාදාකල් රැදෙන්නම්
නුඹ ලොවේ රැජිණ ලෙස..
හොද හුස්මක් අරන් ඒ පාළුව යවලා දාන්න...
ඊළග හුස්ම මගේ ආදරෙත් එක්ක ගන්න...
එන්න පියඹන්න මා එක්ක
වළාකුළු අතරින්..
මුහුදට උඩින්..
කදුවැටි පසුකරමින්...
මීදුමේ දැවටෙමින්...
වැසි ඇද හැලන්නට කලියෙන් පියාඹමු අපි...
නිදහසේ අත්තටු සලා....
අඩේ බොලා දෙන්නට පියාඹන්නත් පුළුවංද??????
ReplyDeleteඊබේ එකෙන් තටු සැට් එකක් ගෙන්න ගත්තා... :D
Deleteමේ කුරුල්ලෙක් කියන කතාවක්ද බං ශම්මියෝ?
ReplyDelete:/ ම්ම්ම්ම්,,, නැත නැත... නිකන් හිතුනු එකක්,වැස්ස දිහා බලන් ඉද්දි...
Deleteඅකුණු ගහාවි ගෙට යන්න
Delete:( බය කරන්න එපා ඇ,මම බයයි අකුණු වලට..
Deleteමමත් බයයි..අම්මෝ..
Deleteඅලේ......ළිහිණි අක්කියා ඇවිත්,ඒකනේ මෙයාලා අපිව බය කරනෝනේ...
Deleteමේ දවස්වල ඔක්කොම වැලන්ටයින් වලට රෙඩී වෙනවද කොයිද..
ReplyDeleteමොකෝ මේ පෝස්ට් එකට වෙලා තීන්නේ..
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
අනේ නැ අක්කියෝ... වැලන්ටයින් නෙවෙ, කලින් ලියලා තිබ්බ ඒවා වගයක්, ඔක්කෝම එකට දැම්මා...
Deleteඒක නිසා තමයි මම බ්ලොග් එක වහන්න හැදුවේ...හදාගන්න බැරි නිසා... තව සතියක් විතර තියලා ෂේප් එකෙ වහලා දානවා...බ්ලොග් එකත් අවුල් වෙලා ලැප් එකත් අවුල් වෙලා...මටත් දැන් දැන් විකාරයි වගේ... :(
ඒක මිසක්
Deleteනරකද පණුත් මේ වගේ දෙයක් ගැන දැන් හිතුවොත්...
Deleteහික්ස්,, ඔව් ඔව් අටම් අය්යා,, බලන්නකෝ දැන් පෝස්ට් එකට වෙලා තියන දේ,, දැක්කමත් වමනෙට එනවා මට.. :( මොනවා වෙලාද මන්දා මේ බ්ලොග් එකට..
Deleteටෙම්ප්ලේට් එක වෙනස් කර බලන්න.
Deleteඔව්නි,, මම දැන් මේ එකක් හොයනවා...
Delete//ඊළග හුස්ම මගේ ආදරෙත් එක්ක ගන්න// එතන නම් පස්ට ඇ
ReplyDeleteදෙක වෙනි ෆොටෝ එක නම් ලගට ඇපල් උනාට දුරට පැපොල් වගේ පේන්නෙ ඇ
:D
Deleteහැ?? :O
Deleteබොලාලගේ ඇසවල පුරස්නයක් ඒක නම්... :/ ශෙහ්,මම ඊයේ මේකට ක්මෙන්ට් එකක් දැම්මා,ඒකත් පබ්ලිෂ් වෙලා නෑනේ..
දේශ් මොකක්ද බං 2වෙනි කියන්නේ..
Deleteඅර ඔඩොක්කුවේ ඔලුව තියන් ඉන්න එකද කොහිද අංකල්..
Deleteදෙක වෙනි එක කියන්නෙ එක වෙනි එකට පස්සෙ එක අංකල් :p
Deleteකමෙන්ට් එක පබ්ලිෂ් වෙලා තිබුන.මං දැක්ක දැන් නම් අතුරුදහන්.
ළිහිණි අපේ පැත්තට ඇවිත් ශම්මිට විරුද්දව නඩුවක් දාල තියනව. ඒක කියල යන්ටනෙ මං ආවෙ. තව පොඩ්ඩෙන් අමතක වෙනව.
ඇ,, සිලාවටම...වෙන්න බෑනේ ළිහිණි අක්කියා මගේ යාළුවනේ... :(
Deleteඉන්ට මම මේ එන ගමන්...
අනේ මන්දා...
ReplyDeleteඇයි අනේ... ඒම කියන්නේ..
Deleteඅපිට නම් වැස්ස දිහා බලන් ඉද්දි හිතෙන්නෙ...වෙන දෙයක්.!! (රහසින්.........අර එදා සැමාගෙ කාර් එකවටේ කට්ටිය සැට් උනේ..හි...හි..!)
ReplyDeleteඒ වෙලාවෙ තමා මෙයාල අරව දුන්නේ.....කලින් පෝස්ටුවේ තිබ්බේ
Deleteහකස්,,, අපිට නම් ඒවා හිතෙන්නේ නෑනේ කෝමත්...
Deleteනලීන් අංකල් මුනාද ඇ?
ආදරේ දෝර ගලනවා... ;)
ReplyDeleteනැ බං ආදරේ වැහෙනවා....
Deleteහිහිහි,, ටැන්කූ වේවා...
Deleteකරන කලට ලව් මිහිරිය පැණි සේ
ReplyDeleteවිඳින කලට දුක් දැඩිවේ ගිණි සේ කිව්වාලු
බය කරන්න එපා බං පොඩි එවුන්ව..
Deleteඇදෝ................ බොලාට ඉලිසියාවේ ඔය.. :(
Deleteආලය!!!!!!!!!!!!!!!!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
අන්න ඒක.. ;)
Deleteමම ආයේ මේකි ලියන ඒවා කියවන්නෑ!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
දැන් නම් රෝගය උත්සන්නම වෙලා වගේ.. මදැ දැන් තනියම හිටියා... එක්වෙයල්ලා....දෙන්නටම සුබ පැතුම්
Deleteරජා, බොට ඉලිසියාව... පැහැදිලිවම ඒක තමයි... :/
Deleteඅලේ.....තැන්කූ අංකල්... හැබැයි දැන්ම බෑ.. තව කල් තියනවා..
මේ මොකද මේ, වෙන වෙනම දාන්නත් තිබුණනේ.
ReplyDeleteම්ම්ම්,, ඔව් ඒත් එතකොට පොඩි පෝස්ට් එකක් වෙනවනේ, ඔයාලා ආව එකටත් මම ණයයි වගේ ඒම වුනාම..ඒ නිසා මේම දැන්මා.. :)
Deleteමරේ මරු කවි පොඩ්ඩ... ආල කතා
ReplyDeleteහිහිහි,,ටැන්කූ මලයා...
Deleteඑල එල ඔය ඔක්කොම ඒවා ඉෂ්ට සිද්ද වේවා කියලා පතනවා.කාගේවත් ඇස්වහ කටවහ වදින්නේ නැතුව.
ReplyDeleteදබලටම මගෙන් සුභ පැතුම් එක්ක ආශිර්වාදය වේවා!
මගේ ආසම ක්මේන්ට් එක මේක.... තැන්කූ නිශාන්... :)
Deleteඈ......මේ මටත් පියාඹන හැටි කියා දෙන්නකෝ...
ReplyDeleteඊබේ එකෙන් තටු දෙකක් ගෙන්න ගන්න මෙයා... ;)
Deleteඇවිත් කියවා ගියෙමි.. :)
ReplyDeleteහිහි,,ස්තූතියි යාළු.. :)
Deleteහප්පේ...ආදරය දෝර ගලනවා..ඔන්න ඔහොම නේන්නම් ආදරය කරන්න ඕනේ.. :)
ReplyDeleteදැන් නම් බ්ලොග් එක ලස්සනයි කෙලිත්ත..
ඒකනේ....හුරේ........තැන්කූ අක්කියා..... !! :*
Deleteමේකට එන්න දුන්නෙ නැහැ... දැන් හරි.
ReplyDeleteඒයි නියම ගති ආ!! හී
ටිකක් වහලා දැම්මා හදන්න ඕනේ නිසා,.. හිහි,, දැන් හරිනේ.. තැන්කූ.. :)
Deleteරිමික්ස් ආල කතා.. :)
ReplyDeleteසුබ පැතුම්..!
හිහි, ස්තූතියි නන්ඳු
Deleteහැමදාම වගේ තේරෙන්නේ නැහැ ඉතින් .. මගුල... පරිවර්තනයක් අවශ්‍යයි
ReplyDeleteපසුව හමුවන්න.. දැන් බෑ
Deleteඇයි වැසි ඇද හැලෙන්නට කලින් යමු කියන්නේ අන්තිමට මේකේ...ඒක හරි නෑනේ අක්කියෝ...වැස්සේ තමා ඉන්න ඕන...නැද්ද?ආහ් ශම්මි අයියේ...........
ReplyDeleteහයියූ,,,
Delete//එන්න පියඹන්න මා එක්ක
වළාකුළු අතරින්..
මුහුදට උඩින්..
කදුවැටි පසුකරමින්...
මීදුමේ දැවටෙමින්...
වැසි ඇද හැලන්නට කලියෙන් පියාඹමු අපි...
නිදහසේ අත්තටු සලා....//
පියාඹන්න පුළුවන්ද බොලව් වැස්සේ,, තටු සලලා ඊටත් වඩා,, තටු තෙමෙනෙවනේ..