මිහිදන් කරන්නට සිතයි
මා පෙම්බරයාණන් වූ ලැප් එක හැර
බිය නොවන්න රත්තරං...
කිසිදා ඔබව තනි නොකරමි මං...
ආදාහනයට පෝරණයට ගියද..
ඔබවත් ගෙනයමි මං..
මගේ සුදු(කළු) වස්තුව.. ^_^
ඇදහැලෙන වැහි
බිංදු එකින් එක අමුණන්න..
මාත් එක්ක ඔබ
එනවද මගෙ තනියට ළගින් ඉන්න...
පළල් පපුතුරට
උණුහුමට තුරුල් වෙන්න..
සීතලට
ගුලිවෙලා ආදරෙන් ළගින් ඉන්න..
කවදාද ඔබ
එන්නෙ කියන් මට සැනසෙන්න...
මං ඔබට ලියුමක් ලියමි..
ආදරයෙන් හිත පුරවාගෙන..
ඇත්ත කියපිය ගස් ගෙම්බා..
තෝ නේද මගේ චොකලට් එක කෑවේ..
ආදරයෙන් හිත පුරවාගෙන..
ඇත්ත කියපිය ගස් ගෙම්බා..
තෝ නේද මගේ චොකලට් එක කෑවේ..
[ ඇත්ත කියපිය ගස් ගෙම්බා..
ReplyDeleteතෝ නේද මගේ චොකලට් එක කෑවේ..]
හිකිස්... ඇත්තටම රීමික්ස් එකක් තමයි ..
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
^_^ හික්ස්..යා යා.... ටැන්කූ අක්කියා..!!
Delete1. එතකොට අරු මොකාද..
ReplyDelete2.එයි එයි.. ළඟදීම එයි.. ආවේ නැතොත් අපි වෙන එකෙක් හරි එවන්නම්කො,,,
3, ඈ බොල ගෙම්බියේ.. බෝගේ චොක්ලට් එක කන්නේ ආහවල් එකකටද..
1.ඒකා මගේ පණ(ඒක බොලා දන්නවනේ)
Delete2.වෙන එවුන් එපා..බලෙන් හරි ඒකාව එවපිය..
3.කවුද දන්නෙ..කෙල හල හල ඉදලා කෑවද කියලා..සැහ්..අපරාදේ මගේ චොකෝ එක..:(
:) :) :) :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
:D ටැන්කූ රජා....එසේම වේවා!
DeleteChoco onada :P
ReplyDeletepaw lepa :( meya winasa unoth ekath iwaray.
හැමෝටම අසිරිමත් ලෝක විනාශයක් වේවා!!
:( සැහ්..මෙයා නෝන්ඩි කලනවා මාව.. ලැප් එක අරන් යන්නෙ මං යන තැනක... ^_^
Deleteසෑහෙන්ඩ බොන්ඩ ඕනි ප්රශ්නයක් මේක (වතුර) :P
ReplyDeleteබොන්න බොන්න... හිකිස්...දැන් ගංවතුරම බොන්න බැරියා.. :D
Deleteඅන්තිමට හරි ආදරයෙන් ආමන්ත්රයක කරලා තියෙනවා.. :D
ReplyDeleteඅච්චාරුවක්නේන්නම්.. :D
හික්ස් යා යා...අච්චාරුවක් ;) ඒක කිව්වෙ එයාට නෙවෙයි අනේ..
Deleteඈ....කෝ ගෙම්බා...
ReplyDeleteහෑ...ඒ ගෙම්බව තමයි මමත් මේ හොයන්නෙ..
Deleteනව යුගයට සුභ පැතුම්!
ReplyDeleteකවුද ඇත්තටම චොක්ලට් කැවේ.අපි නම් නෙවෙයි.
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
මගෙනුත් සුබ පැතුම්!! අනේ දන්නෙ නෑ.. :D
Deleteඇත්ත කියපිය ගස් ගෙම්බා..
ReplyDeleteතෝ නේද මගේ චොකලට් එක කෑවේ..
හික්ස්...... :D
:( ඒ මං නෙවෙ කෑවේ.. මාව අල්ලගන්න එපා..
Deleteමගේ පරිගණක රාජයා නම් මං කොහේ ගියත් ගෙදර..:) මොකද වෙලාවකට ඌ හෙන ඇණයක්..:)
ReplyDeleteකවුද චොක්ලට් එක කෑවයි කියල සැක කරන්නේ.. කටඋත්තරයක් දෙන්න පුළුවන්නම් සැකකරු අල්ලන්න පුළුවන්..:))
කට උත්තරයක් දෙන්න විදියක් නෑ(මමමයි කාලා ඇත්තෙ) මොකද කවුරුත් මට අයිති දේවල් වලට අත තියනවා තියා හිතන්නෙවත් නෑ.. අලේ මම නම් මගේ ලැප් එක යන යන තැන අරන් යනෝ...මම ඉන් අ රිලේෂන්ෂිප් විත් එයා නෙහ් ^_^
Deleteකව්ද ඇඩෝව් ශම්මි අක්කගේ චොක්ලට් එක කෑවේ?
ReplyDeleteහොඳ හිතින් කියන්නේ ඒ චොක්ලට් එක ජාතියේම එකක් මටත් අරන් දීපිය!
ඇඩෝව්...මාස දෙකකට බාල වෙලා එනවා මෙතන අක්කා කියන්ට.. :/ හෑ... ඔයාට අරන් දෙන්නෙ මුකටද?? O.o
Deleteහුටා අක්කා කියනවට කැමති නැහැ වගේ.යකෝ මේක හරි වැඩක්නේ අක්කෙක්ට අක්කා නොකියා නංගි කියන්න ඈ?.
Delete:පී ඉතින් කියන්ට..මට මුකෝ ඈ.. බට් අක්කා කියන්නෙ මගේ වයසෙම වෙලා අසාධාරණයිනේ..
Delete" කියාපිය ගස් ගෙම්බා...." හි හි හී
ReplyDelete^_^
Deleteඅනේ ගෙම්බි!!! :p
ReplyDelete:( තරායි ඈ..
DeleteApi kathaa karala loka vinase kaldammevva ;)
ReplyDelete5 choco ekakata kaata hari gas gemba kiyana eka varadi onna eta loku ekak unaa nam kamak naa ;)
Meda mevva eka nam sira
ඒ 5 චොකෝ එකක් නෙවෙයි ඒක,... හිහ්...ලෝක විනාසේ කල් දැම්මුවෙ අපරාදෙද්..මම ලෑස්ති වෙලා හිටියෙත්, හිහි ටැන්කූ..
Deleteගස් ගෙම්බි ගස් ගෙම්බි. දැං ලැපා එක කිහිල්ලකටයි අනික් පැත්තට අරයවයි දෙන්නවම ගන්න කාලෙ හොඳා...
ReplyDelete:O :O හෑ....ඒ මොකෝ අනේ ඒ??..
Deleteආදරේ කරන්නනේ.
Deleteහික්ස් ඔව් ඔව්... :)
Deleteහෑ!! රී මික්ස් එළ නේ
ReplyDeleteචොකෝ කෑවෙ කව්ද අප්ප ඇත්තටම
දන්නෙ නෑ අනේ..(ඕක මම තමයි කන්න ඇත්තෙ) :D
Deleteඅඩේ අප්පා .... රීමික්ස් එකක් .........ඩී
ReplyDeleteයා යා...රීමික්ස් එකක්.. :D
Deleteනියම රීමික්ස් එකක්නේ.... :)
ReplyDeleteමෙයා කාලෙකින්..ටන්කූ සිතූ!!
Deleteඇයි මට ගෙම්බා කිව්වේ මම කැතද??????? මෙන්න අදකාලේ කෙල්ලෝ කොල්ලෝ නැතත් ලැපට හරි පෙම් බඳින. සුභ අනාගතයක්. ආ..... මට අමතක උනානේ සුභම සුභ නත්තලක්!!!
ReplyDeleteකෝරලේ වලව්ව
මම කීවය එහෙම :පී හිහි...සුබ නත්තලක් වේවා කෝරලේ මහත්තයෝ..!!
Deleteනැහැ මම කිව්වේ චොකෝ එක කෑවේ මම නිසා :P
Deleteහෑ......අල්ලගන්නම්කෝ...කෝරලේ හාමිනේට කියන්න වෙනවා මේක නම්..සැහ්..
Deletemaru remix eka..
ReplyDeleteLapata pem badina kellak dakkamai.. Ela ela..
Jayama wewa !!!
^_^ ටැන්කූ.. ඔයාව මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..!!
Deleteසදිරිස් ද දන් නෑ චොක්ලට් එක කෑවේ. අම්මෝ චොක්ලට් එකක් කාලා ඕම කෑ ගහනවා නම් වෙන දේවල් වලට කෝම කෑ ගහයිද....
ReplyDeleteඒම තමයි, නැතුව බෑනේ.. චොකලට් එකක් කියන එක වටිනවනේ මට.. :D
Deleteමං නං මුකුත් දැක්කෙ නෑ.දැක්ක එකම දේ අර පැණී බේරෙන මාස් චොකලට් එක විතරයි!
ReplyDeleteහික්ස්...ඒක නොපෙනුනොත් තමයි ප්රශ්නේ..අදමයි නේද යාළු ආවේ?..සාදරයෙන් පිළිගන්නවා ඔයාව..!!
Deleteඈ....ගෙම්බා...." හික්ස්...
ReplyDeleteහෑ... කාටද කීවේ? :O
Delete