නොදැක්කාට රාවණා..
එකී මෙකී විශිෂ්ඨයා...
ණැන බුද්ධියෙ ප්‍රධානියා..
ඔහුයි අපේ රාවණා..
සූර්යය වංශිකයෙකි ඔහු..
ජය භූමිය මෙහෙයවාපු..
දෙරණ මතින් සටනට ගිය..
ධ්‍යානයෙන් දැනුම ලබපු..
දැහැමින් තම දිවි ගෙවාපු..
රාවණ රජු අප දිනවපු..
කලින් පෝස්ට් එක කියවන්න බැරි වුනා නම් මෙතනින් යන්න..
ප.ලි - කලින් මම පෝස්ට් එකේ දාලා තිබ්බෙ රාවණා වෙනුවට රාවණ්ණා කියලා, ඒක වැරදි කියලා.වැරද්ද පෙන්නලා දීපු ඉෂාන් අය්යණ්ඩියටයි, නොහික්මුණු ඇසටයි මගේ ස්තූතියි!!
රාවණ්ණා කියන එක මට හිතෙන්නෙම දෙමළින් කියනවා වගේ. ඒ කිව්වේ,
ReplyDeleteරාවණ් + අන්නා = රාවණ්ණා ( රාවණ අයියා ) වගේ. අපහසයක් නෙවෙයි. මේ මට හිතුණු දේ කිව්වේ.
ඒ වුනත් ලියවුනු දේ ගති.
අහ්හ්හ්... ම්ම්ම්...ඒක එහෙමද අයියණ්ඩියා.. මම නම් හරියටම දන්නෙ නෑ.. හොයලා බලලා මාරු කරන්නම්..මම එහෙම දැක්කා කීප තැනකදිම ඒක නිසා ලියවුනු විදියටම පෝස්ට් කරා.. ස්තූතියි කිව්වට.. :)
Deleteආය මාරු කරන්න ඕනේ නෑ.ඔය තියෙන විදියටම තියන්න.මං කිව්වේ ඒ නම ගැන විතරයි හලෝ.මට ඒක දෙමල වගේ. ඒකයි :)
Deleteහැහ්... නෑ නෑ..මේ නොහික්මුණු ඇසත් කීවනේ ඒක වැරදි කියලා.. සුට්ටක් හොයලා බලන එකේ වරදක් නෑනේ.. :)
DeleteShammi nangi ravanata bahalama wada vage ne :)
ReplyDeleteමඩයා අයියා කාලෙකින්... හිහි..ඔව් ඔව්.. ;)
Deleteඈ....එහෙමත් එකක්ලුද..... :)
ReplyDeleteයා යා...ඇයි ඔයා දන්නෙ නැතිද ඈ.. :O
Deleteශම්මිට දෙයක් කියන්න හිතයි. තර වෙයිද දන්නෙ නැති නිසා කියන්න මොකක්ද වගේ මේ පෝස්ට් එක ගැන
ReplyDeleteතර වෙයි??? අයියෝ.... සමියෝ...... :p
Deleteතර වෙයි :( ඒකෙ තේරුම මම දැන් කෙට්ටුයි කියන එකද දන්නෑ.. :P තරා වෙන්නෙ නෑ සමියෝ... කියන්ට...
Deleteසොරි වෙන්ඩ ඕනි :P
Deleteහෑ..ඒ පාර මුකටද සොරි කීවේ..
Deleteඑන පොට හරි නෑ... ක්ෂණික මාරු වෙමු :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හෑ.... ඒයි.... ඒම කෝමද මාරු වෙන්නෙ.. සැහ්..
Deleteරාවණ්ණා ගැන මධුරංගත් මේ ලගදි ලියල තිබුනේ.....
ReplyDeleteඅලේ ඒක මම දැක්කෙ නෑනේ.. තැන්කූ සමනළී මමත් කියවන්න යන්න ඕනි..
Deleteමම නම් රාවණාට ගරු කරනවා ඒ වගේම ඔහුගේ පැමිණීමද බලාපොරොත්තු වෙනවා.
ReplyDeleteශ්‍රී රාවණ සිද්ධම්!
මමත් අයියණ්ඩියා... ඔය ටිකමයි මටත් කියන්ට තියෙන්නෙ..
Deleteජය ශ්‍රී රාවණා!!
ale maru
ReplyDeleteටන්කූ සුදු මල්ලියා
Deleteඅඩේ මෙන්න තවත් රාවනා අනුගාමිකයෙක්....ඔහොම යන් ඔහොම යන්
ReplyDeleteඅනුගාමිකයෙක් නෙවෙ බොලේ...බැතිමතෙක්.. :)
Deleteකවුද යකෝ ඒ පාර රාවන්නා ? මොකක්ද ඒ කුණු හරුප නාම ?
ReplyDeleteඅනේ කියන්ට ඒක වැරදිද කියලා.. :( ඉෂාන් අයියණ්ඩියත් කීවා ඕක ගැන... වරද නිවැරදි කරන්ටකෝ..
Deleteබය නැතිව කියන්න මේ අපේ රාවණා කියා. ලිඛිත ඉතිහාසයක් ඇති අපේ කෙනෙක්නේ. සුද්දා ගුවනින් යන්න කලින් ගුවන ජය ගත්තේ අපේ රාවනා
ReplyDeleteහරියටම හරි... ඔය සුද්දා දැන් හොයාගන්න ඒවා මීට අවුරුදු දහස් ගාණකට කලින් රාවණා අධිරාජ්‍යයාගේ කාලෙදි හොයා ගත්තෙ...
Deleteශ්‍රී රාවණ සිද්ධම්!!!
ReplyDeleteජය ශ්‍රී රාවණා!!!
Deleteඅද තමා නංගි දවස. අද තමා රාවණා නින්දෙන් ඇහැරෙන්නේ. නින්දෙන් ඇහැරෙනවා විතරක් නෙමේ බෙඩ් ටී එකත් බීලා මූනකට හෝදගෙන යූ ඇම් පී එකෙන් බලයට එන්න ඕන කරන මූලික අඩිතාලම දාන්නෙත් අද වගේ දවසක.
ReplyDeleteශ්‍රී රාවණ සිද්ධම් !!!
හෑ.... :O :O :O රාවණා කෝමද ඈ යූ ඇම් පී එකට ගෑවෙන්නෙ... :O
Deleteරාවණාගේ නිල වාහනය අලියා. ඉතින් රාවණා යූ ඇම්පියෙන් බලයට ඒවි කියලයි විද්වතුන් (මාත් ඇතුලුව) ප්‍රකාශ කරන්නේ. :) :)
Deleteඅහ්හ්හ්... ම්ම්ම්...මම නම් අහලා නෑ අය්යා එහෙම එකක්... හොදයි දැන ගත්ත එක..ටිකක් හොයලම බලමු..ස්තූතියි!!
Deleteඒ සම්මියත් රාවණා ගැන හොයනවා නේ...
ReplyDeleteඑල එල...
යා යා... අපේ අතීතය ගැන දැනගෙන ඉන්න එපැයි(ලාවට හරි)
Deleteටැන්කූ..!!