ප්‍රෝග්‍රෑමින්
එර්ර්ර්... ටිකක් විතර තේරුණාට වැඩියම තේරෙන්නෙ නෑ..ඉස්සර මම දන්න කෙනෙක් ම්ම්
සාදිරිසා ඔන්න එයාට සාමාන්‍යය බාසාවෙන් කිව්වට මෙලෝම දෙයක් තෙරෙන්නෙ නෑ.. ප්‍රෝග්‍රෑමි
කරලම කියන්න ඕන,ඉයූ...  කොහොම හරි මේ
පල්ලෙහා ලියලා තියන ප්‍රෝග්‍රෑමි එක වගේ එව්වා ලියලම තමයි මටත් ටිකක් පුළුවන්
වුනේ...බලන්නකෝ තේරෙනවද කියලා.. ඒකත් ජොලි වැඩේ.. හිකිස්..
PROGRAM ForAnswer;
USES CRT;
VAR
Love,Like:INTIGER;
BEGIN
             CLRSCR;
            
WRITELN(“enter love”);
            
READLN(love);
IF        
love>like THEN
            
WRITELN(“LOVE”)
ELSE IF love<like THEN
              
WRITELN(“LIKE”)
ELSE WRITELN(“more than like/less than love”)
END.
Compiling not Run 
Errrrr …… 
Compile error again check…… 
Compile error again check…… 
Compile error again check…… 
Compile error again check…… 
.
.
.
.
.
.
.
.
.
.
.
.
This programme  will never stop until u said you love me :D

හික්ස්....
ReplyDelete:)
Deleteඅපිනම් කියයි ctrl+f4 තියෙනකම්
ReplyDeleteඑකනේ බන් , ඕක කරා නම් ගේම ගොඩනේ
Deleteකනියා - :P යාළු වෙල්කම් වේවා මේ පැත්තට..
Deleteනොහික්මුණු එක්කෙනා - ctrl+f4 කියන්නෙ හැමදේටම විසදුම නෙවෙයි
මට නම් තේරුනේ නැහැ අෆ්ෆා.
ReplyDeleteමටත් වැඩියම තේරෙන්නේ නෑ අෆ්ෆා..ඒ නිසා නෙවර් මයින්..ඕල් ඊස් වෙල්!!
Deleteමුකක්??
ReplyDeleteප්‍රෝග්‍රැමින් එකක් අක්කෝ....
Deleteekath maru...
ReplyDeleteOya error eka nam hadandama epa.. :p
java nEdha?
ReplyDelete