මගේ ඇස් දෙක ලස්සනයි කියලා
ගොඩක් අය කියනවා..
ඒත් ඒ කවුරුවත් දන්නෙ නෑ..
මට ඔයා නිසා කොච්චර අඩන්න වෙලාද කියලා,ඇඩුවද කියලා...
ඔයා කවදාවත් හැබෑ වෙන්නෙ නැති හීනයක් වෙන්න ඇති..
ඒත් නොහිතා ඉන්න බෑ..
කොච්චර එපා කිව්වත්...
බැදීම් වලට බය වෙන්න එපා..
බය වෙන්න ඕන වැරදි මිනිස්සුත් එක්ක ඇති කරගන්න බැදීම් වලට,
අවිස්වාසය එක්ක බැදුණූ බැදීම්වලට..
මිනිස්සුන්ට ආදරේ ඕනේ..
මගේ ආදරේ ඔයා.. ආයේ ආයේ කියනවා..ඒ ඔයා...
ඔයාම විතරයි..මේක මගේ පොරොන්දුවක්!
මාරයි ... ආදරේ .. ම්අගෙ ආදරෙත් ඔය වගේමයි
ReplyDeleteඒකනේ..සුදු මල්ලියෝ...
Delete...............................................................මුකුත් නොකියමි.ලස්සනයි නංගෝ..
ReplyDeleteටැන්කූ............
Deleteඅපේ අම්මෝ....
ReplyDeleteඇය් අම්මෝ..... :ඔ
Deleteඇස් කතා කරනවා..............................
ReplyDeleteඒකනේන්නම්..
Deleteෆට්ට අක්කියො
ReplyDeleteටන්කූ වේවා!!
Delete
ReplyDeleteshammi mata oyage hari sadirisge hari
mail acc ekak denawada ..
mage skype ID eka
silentsahan
mail eka silentsahan@gmail.com
mona widihen hari mawa contact karanna..