Subscribe to:
Post Comments (Atom)
Search
මම නැති දවසට ඔබට බලන්නට
නොයෙකුත් දේ ඇත මම ලියලා
විඩාව විදගෙන තරහව මැඩගෙන
බලන්න එය සුන්දරයයි සිතා
දිනයක මා මිය යයි ඔබ හැරදා
එදිනට ආවොත් මා සොයලා
ඔබ වෙනුවෙන් ලිව් කවි කියවා
මා මතකය ගනු සිහිපත් කරලා
ඔබත් මමත් මේ ආ මග ගැන
මා සිත තුළ ඇත පැල් බැදලා
දහසක් දේ කීමට ඇත ඔබ හට
එයින් ටිකක් ඇත මෙහි ලියලා
මුණු පොත
Popular Posts
-
අද හිතුනා ටිකක් වෙනස්ම විදියෙ වැඩක් කරන්න,, මම දන්නෑ කලින් කවුරු හරි මේ වගේ පෝස්ට් එකක් දාලා තියනවද කියලා,, ම්ම්,, මේක ටිකක් අත්හදා...
-
හරියටම 2014 ජනවාරි 14 වෙනිදයින් පස්සේ පෝස්ට් එකක් දැම්මත් හරි දැනුයි ආවේ මේ පැත්තට, :D ඉතින්? :D කෝමෙයි විස්තර?
-
ඕලෙවල් කාලේ පොතක් පෙරළද්දි ලියලා තිබ්බ සටහනක් දැක්කා ,, ඒකේ තිබ්බෙ නම් මෙහෙම නෙවෙයි ,ඔයාලා කියවලා තියනවද දන්නෙ නෑ අර,
-
හම්මියෝ....... කාලෙකට පස්සේ.... ඉස්සෙල්ලාම කියන්නෝනි බ්ලොග් පාලක දෙය්යන්ගෙ පරම්පරාවම කුණු වෙන්නෝනි... -_- එක බ්ලොග් එකක් ඕපන් කරගන්න බෑ...
-
හිතේ තියන දෙයක් වචන ටිකකට ගැටගහලා කියාගන්න බැරි නම් අපේ හිත් දුර්වලයි කියලා තමයි කියන්න වෙන්නෙ.ඒකටත් ලොකු ධෛර්යක් ඕන..හැමදේම හිතට ආව පළි...

අනේ අප්පා මට තේරුනේ නැද්ද මන්ද ශම්මි මේක :(
ReplyDeleteඈහ්, හපොයි.. ම්ම්ම් මේකයි මෙහෙම හිතමු අපි, වෙසක් කූඩුවක් ලස්සනට,ලොකුවට ගේ ඇතුලෙ හැදුවට වැඩක් නෑනෙ..කාටවත් ප්රයෝජනයක් නෑ.. කඩලා දාන්නත් බෑ ඒත්.එහෙම තියන්නත් බෑ..
Deleteහ්ම්ම්.. හ්ම්ම්.. :)
Delete