ඇය සහ ඔහු තවමත් යොවුන් වියේ පසුවන පාසල් සිසුන්ය.ඇය නමින් නිසලි වන අතර ඔහු නමින් මිලාන් ය.තම හිතවත්කම් වර්ධනය වීමේන් පෙරට ඇදුනු ආදරයට හිමිකම් කීමට ඔවුන් ට හැකිවී ඇති නමුත් සෑම දිනයක ම ඉරැ නැග එන්නා සේ බැස යන මොහොතක් ද ඇති බව ඔවුන් ට ද අවබෝධ වීමට පටන් ගෙන ඇත..මේ ඔවුන්ගේ කතාවයි.... වසන්තයේ සිත සැලුනා...
එය බදාදා දිනයකි.වේලාව
උදෑසන 6.30 ට පමණය.සුදු පැහැති පාසල් නිළ ඇදුම හැද ගත් පාසල් ශිෂ්‍යාවක් තම පාසල්
වෑන් රථය එනතෙක් හෝමාගම මංසන්දියට වී බලාසිටියි.ඇය නමින් නිසලි සංසලා දිසානයකය.ඇය
කොළඹ බාලිකා පාසලක 10 ශ්රේණියේ ඉගෙනුම ලබමින් සිටින්නීය අවසානයේ ඈ වෑන් රථයට ගොඩවිය.
මෙතැන් සිට.......
මම මාධවී ඔයා අලුතෙන්
නේද? මොකක්ද නම? මම නිසලි. නිසලී ලස්සන නමක් මේ කසුනි,ඔයාගේ ස්කොලෙටමයි යන්නෙ.මේ
මිලාන් අයියා 12 වසරෙ ඉන්නෙ.අනිත් අය නම් පොඩි අය.
තෙදිනකට පසු
මිලාන් - නිසලි නංගී අද
මාධවී,කසුනි දෙන්නම එන්නෙ නෑ කිව්වා.
නිසලි - ඇයි ඒ? මොනවා
වේලාද?
මිලාන් - මාධවී ඊයෙ
වැස්සට තෙමිලා,කසුනි කොහෙද යනවා කිව්වා
කෙමෙන් කෙමෙන් නිසලි සහ මිලාන් එකිනෙකාය ලංවිය.මුලදී ඔවුන් සහෝදරයන් සේ
සිටියත් කල් යත්ම ඔවුන්ගේ සහෝදරකම ආදරයක් බවට පත්විය.නමුත් අවුරැද්දකට පමණ පසුව
ඔවුන් ට වෙන්වීමට සිදුවිය ඒ මිලාන් වෙනත් වෑන් රැයකින් ගිය අතර,නිසලිගේ දෙමාපියන්
සිය පදිංචිය වෙනස් කර පිළියන්දල ප්රදේශයේ පදිංචියට ගිය නිසාය.තම සුපුරැදු වෑන් රථය
වෙනුවට පාසල් බස් රථයක යාමට ද ඇයට සිදුවුනි.
ඉතිරි කොටස ඉක්මනින්ම
ඉතිරි කොටස ඉක්මනින්ම
කතාවක් ? සත්‍ය පාදක උන එකක්ද ?
ReplyDeleteඔව්...හරියටම කිව්වොත් මගෙ හොදම යාලුවෙක් ගෙ ඇත්තම කතාවක්...
Delete