Wednesday, April 23, 2014

2o14 Cyber Festival අපිත් ආවා බොලව්..


 හරියටම 2014 ජනවාරි 14 වෙනිදයින් පස්සේ පෝස්ට් එකක් දැම්මත් හරි දැනුයි ආවේ මේ පැත්තට, :D ඉතින්? :D කෝමෙයි විස්තර? 


කෝමෙන් හරි පරක්කුවෙලා වුනත් මෙදා සැරෙත් තිබ්බ සයිබර් සිහින බක්මහ උළෙලට ගිහින් ආවා, එදා ආව අයගෙනුත් භාගයක් හම්බවුනේ, නාව අය, කලින් ඉදන් අදුරන අය, අදුරන තවමත් දැකලා නැති අය, එදා නොදැකපු අය බලන්න වෙන්නේ, ඊළග සැරේ තමයි, හැමදාම වගේ මෙදත් සංවිධායක මණ්ලයේ උළෙල හරිම ලස්සනට සංවිධානය කරලා තිබ්බා, නම් වලින් කියන්න බෑ සේරමලා, ඕකකෝටම තැන්කූ කියනවා :D ඒ වගේම අනුග්‍රහය දක්වපු ඕෂනික් ගේම් ආයතනයටත් ස්තූතියි ..  ලස්සන දවසක්, මගේම නොවෙන මගේම එවුන් එක්ක අවුරුද්දකට සැරය්ක දෙකක් හම්බවෙලා කතා කරන්න ලැබෙන, 

                             
                      හීනියට මඩක් 
ගියපු ගමන් නෝට් වුන රජතුමාගේ කිට් එක

සුදු මහත්තයා සයිබර් සිහින උළෙල පුරාවටම


කොට්ටාපොර ගහන්න උත්සාහ කරන මාරයියා
වාහන හොරකමේ යන සරම් බළකාය 

හුරතල් කොට්ටපොර

සයිබර් ෆෙස්ටිවල් සෙල්ෆි

                                   
ඕකේ මම නම් නෑ :( හැබැයි මගේම අය සේරම ඉන්නවා.. :D




ප.ලි - පින්තූර අයිතිය ඒ ඒ අය සතුයි :D 
ප.ප.ලි - කාලෙකින් ලියපු නැති නිසා දැන් දැන් ලියන විදියක් අමතකයි :( 


62 comments:

  1. පට්ට..ඕන් ශම්මි කියන්නෙ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලවත් දන්නෙ නෑ ඕන්...

    ReplyDelete
    Replies
    1. කොල්ලෙක් වගේ කෙල්ලක් මචෝ

      Delete
    2. කෙල්ලෙක් කෙල්ලෙක් හත්වලාමේ :p

      නලීන් අංකල්... - ගර්ර්ර්

      Delete
  2. අඩේ මගේ සෙල්ෆි ටිකත් තීනෝ.. මේපාර මට සම්මි එක්ක පින්තූරයක් ගන්න බැරි උනා :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ අය්යේ, මම ආවෙත් පරක්කුවෙලානේ,
      හික්ස්, ඒ නිසාම සෙල්ෆි ටික දැම්මා :D

      Delete
  3. හුරතල් කොට්ටපොර :v :v

    මට එන්න බැරි උනා... දකිනකොටත් ඉරිසියයි.. ඊලඟ පාරවත් එනවා :/

    ReplyDelete
    Replies
    1. අනේ.. මල්ලි... ඊළග සැරේ එන්නකෝ, මෙදා ඔයාගේ නිඹුල්ලවනේ එව්වේ :3

      Delete
  4. Replies
    1. :D එදා දවස.. ඇත්තටම නියමායි.. ^_^

      Delete
  5. සුදු එනකොටත් එහෙමලු ඇවිල්ලත් මෙමලු යනකොටත් අර රුවනත් එක්ක . අනේ මන්දා මු නම්

    ReplyDelete
    Replies
    1. පව් ඕයි :v මගේ මලයා..

      Delete
  6. අර "හුරතල් කොට්ට පොර" පික් එක නම් මරු ඈ . . :D

    ReplyDelete
  7. ආනේ..............
    මං මේ බ්ලොග් පැත්තේ අවුරුද්දකින් විතර.මරු මරු

    ReplyDelete
    Replies
    1. අපොයි, අපිත් කාලෙකින් තමයි ආවේ, මලයා එන්න ඊළග සැරේ අවුරුදු උත්සවේටවත් :D

      Delete
  8. ආ ලොකු අවුලක් වෙලා නැහැ.. :D

    ReplyDelete
    Replies
    1. :D :P වෙලාවක් ලැබුනේ නෑ, නැතිනම් තව තියෙනවා ලියන්න ආව වෙලාවේ ඉදලම, :D

      Delete
  9. //කාලෙකින් ලියපු නැති නිසා දැන් දැන් ලියන විදියක් අමතකයි :(

    අපි වගේ පරිණත වෙලා ඇවිත් ලියන්න සමුගත්තනං ඉවරනේ....

    ReplyDelete
    Replies
    1. ඒක නම් සිරා ඇ -_-
      දැන් ඒක තමයි කරන්න වෙන්නේ, හැබැයි ඒ වෙද්දි මෙහෙමත් අමතක වෙලා තියේවිද දන්නෑ.. :3

      Delete
  10. Replies
    1. අපූ... උයා ගැන මුනා ලියන්නද :P

      Delete
  11. හිහ් :3
    කාර් හොරු. ඒක පට්ට (y)

    ReplyDelete
    Replies
    1. බොලාවත් මම දැක්කා, දැනුයි දන්නේ ඒ මුකාද කියලා :3
      හැක්ස්, සරම් බළකාය.. :D

      Delete
  12. රජාගේ රාජකීය ඇදුමට අපහාස කරන්න එපා බොල.. :P

    ReplyDelete
    Replies
    1. හම්මේ රාජකීය කිට් එක, :v

      Delete
  13. හොඳ වෙලාවට උදෙන් ආවේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. ශෙක්, උදේ ආවා නම් මීට වඩා මඩ ඒම එකතු කරන්, ලියන්න තිබ්බා :/

      Delete
  14. තෝ හවසනේ ඇවිත් තියෙන්නේ! :/

    ReplyDelete
    Replies
    1. ඒකනේ,, උයා උදේ ඇවිල්ලා ගිහින්නේ අපි එද්දි

      Delete
  15. තේ වෙලාව අල්ලල නේ තොපි ආවෙ..

    කවුද මන්ද එකෙක් රජාට කිව්ව ගලවපිය මේස් එක කියල. ඌට ගානක් තිබ්බෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. :v සිරාවටම සැමා අය්යේ, ආපු ගමන් ටීශර්ට් එකයි, කිරි පැකට් එකයි, මාළු පාන් එකකුයි දුන්නා :v

      හයියූ සජා,

      Delete
  16. කෝ ඉතිං උඹ අර අසරණයට තඩි බෝතලයකින් ගහපු බෝම්බ මේවගේ දාල නෑනේ. මොකෝ කියන්නේ දාන්නද?

    ReplyDelete
    Replies
    1. මයේ අම්මේ.. මේකේ දාලා නෑ ගොඩක් එව්වා,වෙලාවක් තිබුනේ නෑනේ, :D
      ඒවා දැම්මා නම් ඒම මාව බ්ලොග් පොලෝසියෙන් අල්ල්න යනවා :v

      Delete
  17. එල එල සුද්දා පවු ඌ මේ සැරේ ඉල්ලන් කෑවේ

    ReplyDelete
    Replies
    1. :v ඔව් ඒකා මෙදා සැරේ ඉල්ලන් කාලා තියේනනේ

      Delete
  18. හිහි අර මඩ පාර නං පට්ට....
    ඒක නෙවී කව්ද අර කොලු කාරය

    ReplyDelete
    Replies
    1. අලේ නෑ අනේ, විහිළුවට,ඒම එකේක නෙවෙයි, සුඩු මාත්තියා :v

      Delete
  19. එල එල ලබන සැරෙ එකට අපි සැපත් වෙන්න ඕන ;)))

    ReplyDelete
    Replies
    1. ජය වේවා... !! ඒනම් ලබන සැරේ හම්බෙමු..

      Delete
  20. ඔය ෆොටෝ එකේ මාත් නෑ.. මම ආවේ නෑනේ..
    ඊලඟ වතාවෙදිවත් එන්ඩ ඕන !

    ReplyDelete
    Replies
    1. හැමදාම කියනෝනි, එන්නේ නෑ ඒත් :/

      Delete
  21. අලේ බොලොගෙන් අයින් වෙලා ඉදලා ආයිත් වැඩ අල්ලන කොට කස්ටිය සැට් වෙලා, දුක කියන්නෙ බත්තරමුල්ලෙ ඉදලත් එන්න බැරි උන එක චෑක් විතරක්, එන වාරෙවත් බලමු.

    ReplyDelete
    Replies
    1. හෑ මක්ක? තේරුනේ නෑ
      ඊළග සැරේවත් එන්න ඒනම්.. :D

      Delete
  22. අපිනං ආවෙ නෑලු ඕං.
    අම්මප අර සුද්දනං බදාගත්ත ගමංමනෙ ඉන්නෙ. :D
    අර සරම් බලකායෙ එකත් නියමයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ... ඒනන් එපැයි :D
      හයියූ සුද්දා,

      Delete
  23. මම කතා කරන්න හදනකොට අටමා කිව්වා අඳුනන්නේ නැත්තම් කතා කරන්න එපා කනට ගහයි අම්බානක වසයි කියලා ..ඒ පාර බයටම කතා කලේ නෑ. ලබන සැරේ කතා කරන්නං අටමා කිව්වේ බොරුනම් :)

    ReplyDelete
    Replies
    1. :v පිස්සුද අනේ, වසයි නම් තමයි, ඒ වුනාට මමත් නොදන්න අහගෙන් //මේ ඔයා කවුද// කියලාත් අහලා අදුරගෙන තියෙනවා, ඊළග සැරේ මතක ඇතුව කතා කරන්න

      Delete
    2. සිරාවටම වසද?

      Delete
  24. Replies
    1. ඕක විකුණපිය, එන්නෙත් නෑ 

      Delete
  25. මන් වගේම දිග පෝස්ට් එකක් ලියලා :D

    ReplyDelete
    Replies
    1. හික්ස්, ටයිමින් පුතා ටයිමින්.. :D

      Delete
  26. මේ දකිද්දි ඊරිසියාවේ බැ එන්න පුළුවන් ලඟපාතක හිටියනම් ඇත්තමයි එනවා :/

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කෝ,හරියටම අවුරුද්දකින් දැක්කෙත් නෑ :(

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?