Thursday, December 26, 2013

Cyබර් මෙga bEaච් පාර්tY '13



හම්මියෝ....... කාලෙකට පස්සේ....
ඉස්සෙල්ලාම කියන්නෝනි බ්ලොග් පාලක දෙය්යන්ගෙ පරම්පරාවම කුණු වෙන්නෝනි... -_- එක බ්ලොග් එකක් ඕපන් කරගන්න බෑ බීච් පාර්ටියේ පෝස්ට් බලන්න මේ ටිකේ මට :/



හරි... කෝමෙන් කෝමෙන් හරි කරලා ඔන්න 10ට පටන් ගන්න තිබ්බ බීච් පාර්ටියට උදේ 7ට ගියාලු, නොහික්මුණු ඇහැ, සුදු මාතියා, දිල් ස්පීඩි,බට්ටා, අපි සේරෝම අදාල තැනට ගියාම එතනින් තිළිණ මලයාත් එකතු වුනා.. එතනදි අසංක අය්යාව දැකලා කිසි කෙනෙක් ආන්න මුදියා ඉන්නවා මුදියා ඉන්නවා කීවේ නැතිලු :D කොහොමන් කොහොමින් හරි ටික ටික කස්ටිය එකතු වෙලා සතුටු සාමිචියේ යෙදිලා ඒම ඉද්දි, නැටි ඇල්ලීමේ තරඟයක් තිබ්බාලු, ඒකේදි නරි කණ්ඩායම සහ කපුටු කණ්ඩායම අවසන් වටයට පැමැණියත් නරි කපුටු ජාතකයේ (අර කේජු කෑල්ලෙ කතාව ඇ) අතීත කතා වස්තුව වෙනස් කිරීමට අදහස් නොවූ අපේ නරි පැටව්/පැටික්කියෝ ටික කපුටන්ට දිනුම දුන්නාලු ඇ ^_^

ඊළඟට මුකක්ද පොලු කෑල්ලක් වටේ කැරකෙන තරඟයක් තිබුණා,ඒක බලන් නොහිටිය හින්දා වැඩි විස්තර නොදනී.. :3



ආ හරි දැන් සදාචාර සම්පන්න විදියට සුපුරුදු මඩ දිහාට හැරෙමු ^_^
















+++++++++++++++++++++++++++++++


තරියාතුමෝ මුහුදු වතුර ස්නානය කල, ඒ අසිරිමත් අවස්තාව..

අඩවි රජා අවසන් වතාවට සිය ජංගමයත් සමග..

සිතිවිලි හන්තානෙට දාන්න ක්ෂ්ද්‍ර ජීවින්ගේ පොටෝ ගන්න රන්දු..

Any Body Can Dance (ABCD) හඳයා විත් නාඩියා..

නයි සුරතල්.. භූමි අය්යා සමග චන්දන අය්යා.. 

චන්දන වන්නම..
සුදු මහත්තයා is @ මලක් කඩමින්

මුහුදේ ගිය ජංගමය ගැන විස්සෝප වෙන අඩවි රජා..

සාස්තර දුලාන්... :3

ෆුට් බෝලෙන් රගර් ගැසීම.. 

+++++++++++++++++++++++++++++

ඔව්වා ඔයාලටම භාරයි පිංවතුනි... :3





++++++++++++++++++++++++++++++++








 








+++++++++++++++++++++++++++++++++++


දැනට මඩ අහවරයි පිංවතුනි... :D 
බලාසිටි ඔබ සමට ස්තූතියි ^_^






සැ.යු - පින්තූර වල අයිතිය ඒ ඒ අය සතුය -_- 

77 comments:

  1. Replies
    1. වර මේ පැත්තේ,, ඉදලා හිටාලාවත් :D

      Delete
  2. මෙකී නිකම් තෙල් බව්සරේ වගේ තෙල් බෙදලා මිසක්කා හරියට මඩක් ගහලා නෑ... හිටු හිටු!

    ReplyDelete
    Replies
    1. මඩ ඔන් ද වේ පුතා.. ;) තවම පොටෝ ෆෝල්ඩර් එකක්ම තියේ :3

      Delete
  3. චන්දන වන්දම පට්ට ඔයි :D

    ReplyDelete
    Replies
    1. අය්යා.. වන්නම? :3 වන්දම නෙවෙයි :P

      Delete
  4. Replies
    1. මල හත්තිලව්වයි, අර කිව්වත් වගේ කෝ යකෝ අටම් අය්යා >:O

      Delete
  5. මම මඩ ලොරිය මේ පාර බාන්නේ නැති හින්දා උඹලා බේරුනා කියලා හිතාගනිල්ලා!! :P :P

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආආ හරි හරි.... :P බොට කෝමත් මෙදා සැරේ මඩ ගහන්න වෙන්නෙත් නෑ.. :P

      Delete
    2. අඩෝ රජෝ සිරාවට උබේ කැම් එක ඉවරද??

      Delete
  6. අනේ මගේ සූටි පැටියත් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. උයාව මඟ ඇරුනානේ අක්කෝ...

      Delete
  7. තවම මඩ ඉවර නෑ එහෙනම්

    ReplyDelete
  8. මේ ෆොටෝ ටික නම් එළ!

    ReplyDelete
  9. ලස්සනයි ශම්මි පොටෝ ටික... ඔයාලා ගොඩක් සතුටු වෙලා වගේ ... සියලු දෙනාට ස්තූති වන්ත වෙනවා මේ වගේ දෙයක් සංවිධානය කරාට ... ලබන්නා වූ නව වසර වාසනාවන්ත එකක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට සහ පවුලේ අයට ...

    ReplyDelete
    Replies
    1. එන්නෙ නැතිද? කවමදාවත්ද ගෙට් එකකට ඇ? :O

      Delete
  10. අවසාන ෆොටෝ එක ඉස්සරහට ෆොටෝ කොමෙන්ට් වලට වැටෙයිද දන්නේ නෑ ඔන්න

    ReplyDelete
    Replies
    1. අපූ.... මේ ඕන් මම නෑ ඇ ඕවාට :3

      Delete
  11. හුරේ මෙතනත් මුකුත් වැදිලා නෑ.. මගේ එකේ නම් අක්කත් දුවන්න බලාගෙන ඉන්න ෆොටෝවක් තියනවා..
    අද ඉඳන් මම මෙහෙත් එනවා හොඳේ..

    ReplyDelete
    Replies
    1. හෑ???, බලන් ගියාම සේරෝම පොටෝ කෑලි හංගන් ඉන්නවා ආත්ම ආරක්ෂාවට, ගර්ර්

      ඔව් ඔව් බොලා අහුවුනේ නෑ තවම... හිටින්කෝ මලේ...

      Delete
  12. අනේ කෙල්ලෙ උඹත් මඩ ගුලියක් උනා එහෙනං..ඈ..!!!!!

    ReplyDelete
  13. //සිතිවිලි හන්තානෙට දාන්න ක්ෂ්ද්‍ර ජීවින්ගේ පොටෝ ගන්න රන්දු..// හිටාංකෝ...බොගෙ තව 4ටෝ තියෙනවා. ඒවා තාම බෑග් එකේ....:3
    චන්දන වන්නම සුපිරිය.
    ඔය මනුස්සයට අං එනවද බලන්න ඊට වඩා සුපිරිය....:v

    ReplyDelete
    Replies
    1. මගේ පොටෝ බෑග් එකේ තියන් කඩල ගොටු හදනෝද බොලව් >:O දාපිය ඒවා.. (මඩ නැතිනම් :D)

      Delete
  14. අඩෝ තොට මාව පෙනිල වැඩියි >_<

    මකුලු දැල් කඩපු එකේ ලියපිය >_<

    ReplyDelete
    Replies
    1. අනේ කම්මැලි බොලව් ලියන්න :3

      හැක්, බොලාගේ තව පොටෝ තියේ, දාන්නෙයි ^_^

      Delete
  15. කැම් එක හංගන එකනම් මඩ ගහන්න හිතා මතාම අරගෙන වගේ

    ReplyDelete
  16. මෙහෙම හරි බ්ලොග මතක් වෙච්ච එක හොදයි

    ReplyDelete
    Replies
    1. හික්ස්, අද වගේ මතකයි මට, මගේම නොවෙන මගේම බ්ලොග් ගැන :3

      Delete
  17. චන්දනයාත් හොද වන්නම් කාරයෙක් නේද බලාගෙන යනකොට ..

    ReplyDelete
  18. ෂාරුක් ඇවිත් ගියාද මෙයා

    ReplyDelete
    Replies
    1. එයා ඇවින් ගිහින් මෙයා...

      Delete
  19. ලොල් ය. "මිනිහාට මඩ ගැසීම දඬුවම් ලැබිය හැකි මෙව්ව එකකි"

    කාන්තා පාර්ෂවෙං ගහපු ෆස්ට් මඩ කෑල්ල (y)

    ReplyDelete
    Replies
    1. ඕක ඔහොම නෙවේ දැන් ස්ටේෂන් වල කියන්නේ.. "මිනිහාට මඩ ගැසීම දරුවන් ලැබිය හැකි මෙව්ව එකකි"

      Delete
    2. ඒනම් පරිස්සමෙන් ශම්මියෝ :D

      Delete
    3. ධනා - මිනිහා තමයි මාව ගිහින් එබුවේ මූදේ, ඕකාට මඩ ගහලා මදි.. :/

      අඟහරුවා - යකූ මල්ලි >:O ගරර්ර්ර්ර්

      සිසිදු - හිකිස්.. :P

      Delete
  20. Replies
    1. බ්ලොගේ තෙමන්නෙ නැතුව පැත්තකට ගිහින් අඩාන්කෝ >:O

      Delete
  21. ලාවට ලාවට ඔය තියෙන්නේ.. මේ පාර කුරිරු මඩ සෑහෙන්න අඩුයි

    ReplyDelete
    Replies
    1. මේ පාර බ්ලොග් ලියන හැටි අමතක වෙලා බොලව් :3 :v

      Delete
  22. චන්දන වන්නම තමා එල :D
    හොද වෙලාවට මන් නෑ :D

    ReplyDelete
    Replies
    1. හැක්, බොලාව අල්ලගන්න වුනේ නෑ මෙදා සැරේ, ලබන සැරේ පොටෝ කෑලි 3ක්වත් දානවා :P

      Delete
  23. පට්ට දාස නේද..? මතක් වෙද්දී මාර සතුටුයි. හොඳට සතුටු උණා..
    සුද්දා තමයි පිස්සු කෙලියේ. :v අම්මේ ඕකාගෙන් බේරිලා ඉන්න මට ඇහැක් උනේ නැහැ නේ..

    මං බෙන් බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. O.o සුද්දාගෙන් බේරිලා ඉන්න? :3 හොද වචනයක්, සුද්දා ගොයින්ග් ටු ඩයි :v

      Delete
  24. හප්පේ ශාම්මිව දැක්ක කල්....

    ReplyDelete
    Replies
    1. කෝමෙයි අය්යේ.... ^_^

      Delete
  25. මට නං එන්න උනේ නෑ.... බලමු ඊලඟ සැරේදිවත් !

    ReplyDelete
    Replies
    1. හැමදාම බල බල ඉන්නවා ඉතින්, එන්නේ කවද්ද >:O

      Delete
  26. ඇ .. මම දැනගත්ත සිහිනයට පිස්සු කීල .. :3

    ReplyDelete
  27. හදුනාගත්තොත් ඔබ මා... :3

    ReplyDelete
    Replies
    1. අර මලිත් කුෂාන් එක්ක මූදේ රැල්ල පාගන්නේ උයානේ :P

      Delete
  28. Replies
    1. කොහිද් ගෙම්බෝ හිටියේ >:O

      Delete
  29. මොකෝ මේ බ්ලොගේ ඉන්ටර්පේස් එක වෙනස් කොරලා........

    ReplyDelete
    Replies
    1. බ්ලොගේ ඉන්ටර්ෆෙස් එක වෙනස් වෙලා හෙන කල් බොල :P

      Delete
  30. කලින් දවසක් මේ පැත්තේ එන්න හදපුවාම "තොට එහේ යන්න තහනම්" කියල බ්ලොගර් කිව්වා. ඉතින් මං නිකං හිටිය. අද නම් පර්මිට් අරන් ආවේ. :)

    ලස්සන ෆොටෝ ටික. ෆන් ලෝකයක් නෙහ්..

    ReplyDelete
    Replies
    1. එන්නේ නැතිද ආආඅ??? ඔය බ්ලොගර් උන්නැහේ ඕක මටත් හැම තිස්සෙම වගෙ කරනවා.. දැන් ලියනවා අඩු නිසාද මන්දා :/

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?